Test video from the drone

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    යකෝ තෝ අපේ ගෙවල් පැත්තෙ නේ
    තව ටිකක් එහෙ මෙහෙ උනා නං අපේ ගේත් පේනවා

    ඔය වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හරි රීසයිස් හරි කරාද. 1080p කිවුවට ටිකක් ක්ලියර් මදි වගේ නැද්ද

    වීඩියෝ කරද්දි බන් movement slow කරපන්
    අර දමාගෙන වටේට හරවන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ, වීඩියෝ එක බැලුවා නං උඹටම තේරෙයි පලවෙනි වීඩියෝ එක වෙන්නැතිනේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,962
    4,177
    113
    පට්ට clear වීඩියෝ එක නම් බන්. තව එකක් දාපන්.

    පුළුවන් නං අර lovtus වේසිගෙ ගෙවල් උඩින් යවල වීඩියෝ එකක් දාපන්.
     
    • Haha
    Reactions: BanX and supun_sg

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    යකෝ තෝ අපේ ගෙවල් පැත්තෙ නේ
    තව ටිකක් එහෙ මෙහෙ උනා නං අපේ ගේත් පේනවා

    ඔය වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හරි රීසයිස් හරි කරාද. 1080p කිවුවට ටිකක් ක්ලියර් මදි වගේ නැද්ද

    වීඩියෝ කරද්දි බන් movement slow කරපන්
    අර දමාගෙන වටේට හරවන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ, වීඩියෝ එක බැලුවා නං උඹටම තේරෙයි පලවෙනි වීඩියෝ එක වෙන්නැතිනේ
    ow machan mama me palaweni eka
    meka nikan test ekak

    uda giya paara inne kohda kiyala hoyaganna bari una nisa karakawala baluwe

    uba dakala nadda mawa GN125 ekaka yanawa nikan pakaya wage? :P
     
    • Haha
    Reactions: supun_sg

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    uba dakala nadda mawa GN125 ekaka yanawa nikan pakaya wage? :P
    අර පිටිපස්සෙ එක පැත්තක සිගනල් ලයිට් කප් එක නැතුව යන GN ලඩියෙ යන්නෙ උඹද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අර පිටිපස්සෙ එක පැත්තක සිගනල් ලයිට් කප් එක නැතුව යන GN ලඩියෙ යන්නෙ උඹද?
    අඩෝ brand new එකක හාමු මහත්තය වගේ යන්නේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    යකෝ තෝ අපේ ගෙවල් පැත්තෙ නේ
    තව ටිකක් එහෙ මෙහෙ උනා නං අපේ ගේත් පේනවා

    ඔය වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හරි රීසයිස් හරි කරාද. 1080p කිවුවට ටිකක් ක්ලියර් මදි වගේ නැද්ද

    වීඩියෝ කරද්දි බන් movement slow කරපන්
    අර දමාගෙන වටේට හරවන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ, වීඩියෝ එක බැලුවා නං උඹටම තේරෙයි පලවෙනි වීඩියෝ එක වෙන්නැතිනේ
    capcut kiala ekak aragena kale.. mama video edit karalama na

    original clip eka 4k

    capcut eken dunne 1080p