mama editing danne na... frames tikak kapuwa echcharai... meka export kare capcut eken.. 4K to 1080p nisa quality bahala athiado patta.raw video ekada nattan after edit da
mahesh walatarge ge udin yawapankomama editing danne na... frames tikak kapuwa echcharai... meka export kare capcut eken.. 4K to 1080p nisa quality bahala athi
ow machan mama me palaweni ekaයකෝ තෝ අපේ ගෙවල් පැත්තෙ නේ
තව ටිකක් එහෙ මෙහෙ උනා නං අපේ ගේත් පේනවා
ඔය වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හරි රීසයිස් හරි කරාද. 1080p කිවුවට ටිකක් ක්ලියර් මදි වගේ නැද්ද
වීඩියෝ කරද්දි බන් movement slow කරපන්
අර දමාගෙන වටේට හරවන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ, වීඩියෝ එක බැලුවා නං උඹටම තේරෙයි පලවෙනි වීඩියෝ එක වෙන්නැතිනේ

අර පිටිපස්සෙ එක පැත්තක සිගනල් ලයිට් කප් එක නැතුව යන GN ලඩියෙ යන්නෙ උඹද?uba dakala nadda mawa GN125 ekaka yanawa nikan pakaya wage?![]()
අඩෝ brand new එකක හාමු මහත්තය වගේ යන්නේඅර පිටිපස්සෙ එක පැත්තක සිගනල් ලයිට් කප් එක නැතුව යන GN ලඩියෙ යන්නෙ උඹද?
capcut kiala ekak aragena kale.. mama video edit karalama naයකෝ තෝ අපේ ගෙවල් පැත්තෙ නේ
තව ටිකක් එහෙ මෙහෙ උනා නං අපේ ගේත් පේනවා
ඔය වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හරි රීසයිස් හරි කරාද. 1080p කිවුවට ටිකක් ක්ලියර් මදි වගේ නැද්ද
වීඩියෝ කරද්දි බන් movement slow කරපන්
අර දමාගෙන වටේට හරවන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නැහැ, වීඩියෝ එක බැලුවා නං උඹටම තේරෙයි පලවෙනි වීඩියෝ එක වෙන්නැතිනේ
ah eka thamaicapcut kiala ekak aragena kale.. mama video edit karalama na
original clip eka 4k
capcut eken dunne 1080p