තනිකරම ගම් වල ගොන්නු | උබට උනා නම් මොකද කරන්නේ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    ප්ලීස් එයාලා සමලිංගික අය..එයාලාට ඒ වේලාවේ විතරයි කතාකරන්න දෙයක් තියෙන්නේ..ඉතින් පාරේ යන ගමන් එ් දෙන්නා කතා කරනවා
     
    • Haha
    Reactions: Psiko

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    කොට්ටාව ඒරියා එකෙත් මේවගේම නූගත් එවුන් ඉන්නව
    ගිය අව්රුද්දෙ වෙසක් දවස් වල Highway exist එකේන් එළියට ආවට පස්සෙ බයික් කාරයො දෙන්නෙක් මේ වගේ වැඩක් කලා මට
    පරෙ වාහන නෑ මුං අයින් කරන්නෙත් නෑ
    උන්ගෙ ගෑනු දෙන්න පිටිපස්සෙ සීට් එකේද මන්ද එක ගෑනියෙක් අත දරුවෙකුත් වඩාගෙන
    සෑහෙන වෙලාවක් ඉදල බැරිම තැන වමෙන් overtake කරන්න ගියාම එකෙක් වමට කැපුව තව පොඩ්ඩෙන් පාරෙ ගිය එකෙක් හැප්පෙනව මූව බේරන්න ගිහින් :angry:
     
    • Wow
    Reactions: Psiko

    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    228
    43
    ඔය වගේ උනගෙන් ගේම ඉල්ලන්න හොද නෑ පාඩුවෙ යන්න ඕනෙ. මට එක පාරක් ඔහොම එකෙක් සෙට් වෙලා ඌත් ඉස්සර කරන්නම දෙන්නෙ නෑ, පස්සෙ කොහොමහරි ඉස්සර කරගත්තම මූ කෙලගෙන අවිත් මගෙ වාහනේට අල්ලුව. හොද වෙලාවට මම ස්ලෝ කරල අයින්ම කලේ ඒත් ඌ වාහනෙ වැදිල වැටුන. බීල කෙලින් ඉන්නත් බෑ. දෙන්නෙක් හිටියෙ උන් ගේම ඉල්ලනව. වෙලාවට එතන එහා පැත්තෙ ගෙදරක් කට්ටියක් හිටිය එයාල සීන් එක දැකල ඇවිත් ශේප් කරල පොලිසියටත් කතා කලා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,783
    7,081
    113
    Galaha
    ගූ කේස්ම මනම් වාහනේ නවත්තල විනාඩි 5ක් විතර ඉඳල දුමක් දාල එහෙම යනව අරූට යන විදියකට යන්න කියලා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,279
    2,180
    113
    Tokyo, Japan
    Sri Lanka Mr GIF
     
    • Like
    Reactions: Psiko

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,753
    3,152
    113
    37
    @ katubedda
    ඔය ඩොටේ පැතිවල යද්දි පාරවල් වල අලි ඉන්නවනේ. ඉතින් එ ගමේ පොලිස් මෑන්ස්ලා දෙන්නා මුගේ ආරක්ශාව ගැන හිතලා තමයි ඔවර්ටේක් කරන්න දෙන්නෙ නැත්තෙ. මොකද ගමෙ අලි අදුරන්නෙ ගමේ ඉන්න උන්නෙ.