එන්න එන්න මුන්ගෙ කෙරුවාවල් වැඩීයි හොදේ. ගිය අවුරුදු වල වගෙ නෙමෙයි තව 5-6 ක් යද්දි විශාල සාපයක් වෙන්වා මුන්
මේ මැයි 18 දින සිට සමාජමාද්‍ය තුල රැල්ලක් ලෙස ජනසංහාර සතියක් සමරමින් සිටින බව සමාජමාද්‍ය වල සංසරණය කරන අයට රහසක් නොවෙයි..
රජයේ බුද්ධි අංශලට ඇස නොගැටෙන නමුත් සියලුම සමාජමාද්‍ය හරහා තරැන තරැනියන් පමණක් නොව ලමා දෙමල පරපුරත් එම රැල්ලට පොලඹවා ගන්නා බවක් දක්නට තිබෙනවා.
කුඩා දරැවන්ට LTTE යුධ ඇදුම් අන්දවමින් ත්රස්තවාදී ප්‍රභාකරන් ගේ ප්‍රතිමා හා පොටෝවලට වන්දවමින් ඔවුන් නැවත දේවත්වයේ සලකා ප්‍රභාකරන්ගේ මතවාදය අලුත් කරමින් මහා ව්‍යසනයකට රට රැගෙන බව බුද්ධි අංශ නොදකින්ටන් බුද්ධි අංශ නැති නිසාද ,එසේත් නැති නං මේ සියලු අවශ්තා තිවෘ වීම රජයට දෙමල ජනයාගේ සහය ලබා ගැනිමට රැකුලක් වෙන බැවින් ඔවුන් නිහඩව සිටිනවාදැයි සැකයක් ඇති වීම වැලැක්විය නොහැක.
