Night එකක් ගත කරන්න හොද place එකක් recommend කරන්න. ඕන කරන බඩු අරන් ගිහිල්ලා අපිටම meals prepare කරන්න ගන්න පුළුවන් place එකක් නම් ගොඩක් හොඳයි. කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත නම් ලේසියි. කබානා type එකකට තමයි වැඩි කැමැත්ත.