අද ගිහිල්ලා 1-night ඉන්න පුළුවන් තැනක් recommend කරන්න කොළඹ කළුතර ඇතුලත. star hotels නෙවෙයි. කබානා හෝ පොඩි place එකක් relax වෙන්න පුළුවන්. family එකේ 3ක් ඉන්නවා.