Car එකක් ගන්න ඕනේ - 2.7M

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,972
    12,500
    113
    🤍
    Bajaj-Tuk-Tuk-1600x1143.jpg


    mekak aran car kiyala hithagena pdinna thamai tynneh
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,849
    11,016
    113
    35
    Spain
    දැන් තියෙනවා පොඩි අවුලක් බන්, හැම එකාම මිල වැඩි කරලා. එත් ඕකුන්ට ඔය වැඩි මිලට විකුණන්න බෑ කියල තේරුනාම අඩු වෙයි. මම නම් තව මාස 3ක් ඉවසනවා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    danma ganne nathnam oya salli tika USD or crypto kaeapan...

    2.5 mil walata pan gediyak thamai ganta wenne bathnam
    Crypto ගැන දන්නේ නැති කෙනෙක්ට crypto එකට ඉන්වෙස්ට් කරන්න කියන එක හොඳ advice එකක් නෙමෙයි. අනිත් එක USD හිඟයක් තියෙනවා මේ වෙලාවේ, ඒ හින්ද බැංකු 2.7M වටින USD ගන්න බැ. අනිත් එක USD දෙන්නෙත් නැති වෙයි නිකං ගිහිල්ලා ඇහුවොත්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,325
    113
    usd තමයි, දැ‍‍ං පරක්කුයි ඒකටත් .

    කැපිටල් එක ග්‍රෝ කරන්න බලපං .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,837
    113
    ගම මහනුවරයි
    Crypto ගැන දන්නේ නැති කෙනෙක්ට crypto එකට ඉන්වෙස්ට් කරන්න කියන එක හොඳ advice එකක් නෙමෙයි. අනිත් එක USD හිඟයක් තියෙනවා මේ වෙලාවේ, ඒ හින්ද බැංකු 2.7M වටින USD ගන්න බැ. අනිත් එක USD දෙන්නෙත් නැති වෙයි නිකං ගිහිල්ලා ඇහුවොත්.
    Crypto trade karanna epa kiwwe eka thamai ban... stable coin eke risk eka patta adui... $ aran damma wagema thamai...
    USD kohomath denne na ban... ekai USDT ganna kiyanne... eka safe LKR thiyan inawata wada