Car Wash එකක් දාන්න ideas ඕනේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    අදහසක් තියෙනවා car wash එකක් පටන් ගන්න. ගන්න ඕන බඩු මොනවද? සාමාන්‍යයෙන් සේවකයෙක්ට කොච්චර වගේ salary එකක් දෙන්න ඕනද? සහ මේ ගැන අදහසක් තියෙන අය ඔයාගේ අදහස කියන් යන්න.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    හෝදන්න විතරද බන් ?? ස'විස් ස්ටේෂන් එකක් නෙමෙයිද ??
    හෝදන්න විතර නම් කඩුගන්නාවේ ඇති හෝස් ටිකයි, බකට් ටිකයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    images

    mekak tynwa Nawala, Open Univercity eka gawa
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    කාර් හෝදලා ලොකු ගානක් හොයන්න බෑනේ බන්. ස'විස් ස්ටේෂන් එකක් දාන්න.
    මන් යන places 2ක් 3ක් තියෙනවා කොයි වෙලෙත් වාහන. wash එක විතරක් නම් 700. vacuum එකත් එක්ක 800. සමහර ඒවගේ 1000. මම නම් හිතන් නැහැ උන් පාඩුවට දුවනවා කියලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මන් යන places 2ක් 3ක් තියෙනවා කොයි වෙලෙත් වාහන. wash එක විතරක් නම් 700. vacuum එකත් එක්ක 800. සමහර ඒවගේ 1000. මම නම් හිතන් නැහැ උන් පාඩුවට දුවනවා කියලා.
    Oil (y) owalin tamai gemak gahaganne.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මන් යන places 2ක් 3ක් තියෙනවා කොයි වෙලෙත් වාහන. wash එක විතරක් නම් 700. vacuum එකත් එක්ක 800. සමහර ඒවගේ 1000. මම නම් හිතන් නැහැ උන් පාඩුවට දුවනවා කියලා.
    පාඩුවක් නම් නැතුව් ඇති. වතුර බිල් / ලයිට් බිල් ගෙවල වැඩ කරන එවුන්ට ගෙව්වම සොච්චමක් ඉතුරු වේවි. අනික බන් ඕවයේ වැඩට එන්නේ වෙන ජොබක් නැති උන්නේ, උන්ගෙන් වැඩ ගන්නත් මහන්සි වෙන්න ඕන. ඔයිල් / ටයර් / බැටරි / ටින්ට් වගේ දේවල් ටිකකුත් එකතු කරොත් ගානක් හොයාගන්න පුළුවන් වේවි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    stock-photo-two-sexy-girls-cheerfully-wash-the-car-in-a-car-wash-room-1063998326.jpg

    Me wage kali tikak dala patan ganin. Naki tika sata pata gala ewi car hodaganna
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මන් යන places 2ක් 3ක් තියෙනවා කොයි වෙලෙත් වාහන. wash එක විතරක් නම් 700. vacuum එකත් එක්ක 800. සමහර ඒවගේ 1000. මම නම් හිතන් නැහැ උන් පාඩුවට දුවනවා කියලා.
    කාර් එක හෝදන අතරෙ ඉඳන් ඉන්න තැන වයිෆයි තියද