Car එකක් ගන්න ඕනේ - 2.7M

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    උඹට trackද බන් දැන් වහනයක් ගන්න හදන්නේ. වාහන ගෙන්නන එක නැවැත්තුව, දැන් තමයි වාහන ගිනි ගණන් යන්න පටන් ගත්තේ.
    ගන්නවා නම් වාහන ගේන්න පටන් ගත්තු කාලේ ගන්න තිබ්බේ. අනික 2.7 mil මොන වාහනද බන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,817
    21,837
    113
    ගම මහනුවරයි
    Eth ithin roda 4 ne
    Bored Come On GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    අනේමංද.. 27ට තියෙන්නෙත් හෙන පරණ වාහන දැන්..

    අදත් එකෙකුට වාහනයක් බලන්න යනව, උට 45කටත් ගන්න හරිහමං එකක් හොයාගන්න නෑ. මේ තියෙන තත්වෙ උඩ නොගෙනත් බෑ... 😢😢

    ඔය ගාණට,
    Fb14 ටයිප් එකේ වාහන තමයි දැන් තියෙන්නෙ.

    @Walter White නැද්ද මචං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    අනේමංද.. 27ට තියෙන්නෙත් හෙන පරණ වාහන දැන්..

    අදත් එකෙකුට වාහනයක් බලන්න යනව, උට 45කටත් ගන්න හරිහමං එකක් හොයාගන්න නෑ. මේ තියෙන තත්වෙ උඩ නොගෙනත් බෑ... 😢😢

    ඔය ගාණට,
    Fb14 ටයිප් එකේ වාහන තමයි දැන් තියෙන්නෙ.

    @Walter White නැද්ද මචං.

    Grand i10 / Axia deka 5 mil wage weddi ganna puluwan ne?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    අනේමංද.. 27ට තියෙන්නෙත් හෙන පරණ වාහන දැන්..

    අදත් එකෙකුට වාහනයක් බලන්න යනව, උට 45කටත් ගන්න හරිහමං එකක් හොයාගන්න නෑ. මේ තියෙන තත්වෙ උඩ නොගෙනත් බෑ... 😢😢

    ඔය ගාණට,
    Fb14 ටයිප් එකේ වාහන තමයි දැන් තියෙන්නෙ.

    @Walter White නැද්ද මචං.
    ගිහින් බලමු. ගන්නත් එපැයි
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    අනේමංද.. 27ට තියෙන්නෙත් හෙන පරණ වාහන දැන්..

    අදත් එකෙකුට වාහනයක් බලන්න යනව, උට 45කටත් ගන්න හරිහමං එකක් හොයාගන්න නෑ. මේ තියෙන තත්වෙ උඩ නොගෙනත් බෑ... 😢😢

    ඔය ගාණට,
    Fb14 ටයිප් එකේ වාහන තමයි දැන් තියෙන්නෙ.

    @Walter White නැද්ද මචං.
    FB 14 Kiynne Maralayak Bro ita wada Maruti ya hodai
     
    • Like
    Reactions: Inigo Montoya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    අනේමංද.. 27ට තියෙන්නෙත් හෙන පරණ වාහන දැන්..

    අදත් එකෙකුට වාහනයක් බලන්න යනව, උට 45කටත් ගන්න හරිහමං එකක් හොයාගන්න නෑ. මේ තියෙන තත්වෙ උඩ නොගෙනත් බෑ... 😢😢

    ඔය ගාණට,
    Fb14 ටයිප් එකේ වාහන තමයි දැන් තියෙන්නෙ.

    @Walter White නැද්ද මචං.
    Oya range ake wedak nee wahanayak aran :salli tikak ituru karagannakan tawa tikak

    3wheel akak tamai ganna wenne :nethnam maintains walata yana salli aparade