චේතනාව නම් හොඳයි.
ඒත් දැන් ඔය සත්තු සල්ලි එකතු කරලා බේරා ගත්තා කියලා එ දවසට ලංකාවේ කන හරක් මස් ප්රමානය අඩු වෙනවද? මරන හරක් ප්රමානය අඩු වෙනවද? හරක් බිස්නස් කාරයෝ සත්තු බේරගන්ඩ විකුනන එකත් ලොකු බිස්නස් එකක් කරගෙන ඉන්නේ.
ඒ හින්දා ඔය එකතු කරන එවට දෙන්න හිතන් ඉන්න සල්ලි තියෙනවා නම් හැමෝටම යහපතක් වන වැඩකට දෙන්ඩ.