සතුට ගේන ගුරුමෑණියෝ.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,095
    7,281
    113
    Narcissistic Sociopath Manipulator
    සෙවුවන්දි ගුරු මෑණියන්ට ලක්ෂ 2ක් 3ක් වියදං කරලා බලන්න ආසයි මොනාද වෙන්නෙ කියල. පොලු තියපු උන්ගෙ සල්ලි අරං දෙනවා නං වට්ටියක 5000 හෙ කොළ 30ක් තියල පුජාව දෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    Atamasthaanadipathi mukuth karanna barida?

    අම්මා කෙනෙක් හැටියට නාකියෙක්ට 19 කැල්ලක් ගෙනල්ල දෙනවා ලු වශි කරලා. මාර හොර ගැනු නෙ මුන්. අනිත් එක එහෙම කරාම උන්ගෙ ඉල්ලිමට අසාදාරනෙ වෙන්නෙ කෙල්ලට නෙ.

    ඔන්න හෙල බෞද්ද ගැනියෙක්
    ------ Post added on May 22, 2026 at 9:01 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,479
    4,499
    113
    Atamasthaanadipathi mukuth karanna barida?

    අම්මා කෙනෙක් හැටියට නාකියෙක්ට 19 කැල්ලක් ගෙනල්ල දෙනවා ලු වශි කරලා. මාර හොර ගැනු නෙ මුන්. අනිත් එක එහෙම කරාම උන්ගෙ ඉල්ලිමට අසාදාරනෙ වෙන්නෙ කෙල්ලට නෙ.

    ඔන්න හෙල බෞද්ද ගැනියෙක්
    ------ Post added on May 22, 2026 at 9:01 PM

    උබත් මෑණියන්ට කියල උබට ගහන්ඩ එන සුද්දන්ට පිල්ලියක් යවපං 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,754
    113
    බලපන්කෝ කැරිම බිස්නස් මොඩල්
    දේවාලෙ ගුරුකං කරන්නෙ ඔන්ලයින්.
    වියදමක් නෑ, කැපිටල් එකක් ඕන නැහැ, ස්ටාෆ් එකක් ඕන නැහැ, ,ඔෆිස් එකක් ඕන නැහැ, ටැක්ස් ගෙවන්න ඕන නැහැ
    ෆෝන් එකයි නෙට් කනෙක්ශන් එකයි විතරයි

    pure profit

    Atamasthaanadipathi mukuth karanna barida?

    අම්මා කෙනෙක් හැටියට නාකියෙක්ට 19 කැල්ලක් ගෙනල්ල දෙනවා ලු වශි කරලා. මාර හොර ගැනු නෙ මුන්. අනිත් එක එහෙම කරාම උන්ගෙ ඉල්ලිමට අසාදාරනෙ වෙන්නෙ කෙල්ලට නෙ.

    ඔන්න හෙල බෞද්ද ගැනියෙක්
    ------ Post added on May 22, 2026 at 9:01 PM
    ඔය විකාර කල්පනා කරන්නෙ නැතිව මෑණියොන්ට කියලා Israel/Gaza කේස් එකටයි Iran කේස් එකටයි මොකක් හරි කරපන් බන්
    ------ Post added on May 22, 2026 at 9:48 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    ඔය තියෙන නොම්බර වලට කතා කරලා අතල් අරන් මෙකෙ දාපන් recording
     
    • Like
    Reactions: KOTA NIHAL