මචන් තාත්තට Cancer එකක් - CANCER help

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,908
    24,292
    113
    tracing Geo-location.. ... ...
    ඇඟ දුර්වලයිනම් බෙහෙත් කරන්න එපා නිදහසේ ඉන්න දෙන්න.. පිං කරවන්න.. මගෙත් අප්පච්චි නැති වුනා ඕකෙන්ම.. මුලින් surgery කරලා අවුරුදු 6 cancer free හිටියා.. එයා ඒත් පරිස්සම් වුනේ නෑ.. දෙවනි සැරේ ආව එක අපෙන් හංගලා අපි දැනගද්දි පරක්කු වැඩියි..
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,061
    1,604
    113
    කාලෙකට කලින් යාලුවෙක්ගෙ තාත්තට cancerous tumour එකක් ඇවිල්ලා operate කරන්න බැ කියලා මහරගමෙන් කියලා තිබ්බා. මේ වේද මහත්තයා බෙහෙත් වලින්ම tumour එක නැති කරා.
    eyage contact details deepanko

    තාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
    danata feeding tube ekakin denne. thaniyama avidaganna wage dewal karagannath bari ledek genawoth puluwankamak thiyeida machan monawa hari karanna.
    ------ Post added on Apr 30, 2026 at 8:54 PM