මත්තල හොදයි කියන්නේ......
Smartm Well-known member Jul 19, 2008 19,896 20,443 113 හස්තිශෛලපුර May 23, 2026 #2 Yeey mattala hodai
topkollek Well-known member May 22, 2014 43,217 1 57,271 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 23, 2026 #3 අන්රයිය නිෂ්පාදන ආර්ථිකේ තාම පටන් ගත්තෙ නෑ. ඒක පටං ගත්තම තමයි ගුපියන් ට රෙවෙන්නෙ
S S.GUNE Well-known member Feb 21, 2019 3,736 5,699 113 May 23, 2026 #4 ඕක වටේ අක්කර ගානක් චීන්නුන්ට දෙන්න නේද plan කරලා තිබ්බේ. ඕක ඉතින් වෙන්න තිබ්බේ අවුරුදු දහයකට විතර කලින්. දැන් ඉන්දියාවට දුන්නා කියලා වැඩක් නැහැ.අනික උන්ට වැඩකුත් නැහැ. Reactions: CohenLenstra
ඕක වටේ අක්කර ගානක් චීන්නුන්ට දෙන්න නේද plan කරලා තිබ්බේ. ඕක ඉතින් වෙන්න තිබ්බේ අවුරුදු දහයකට විතර කලින්. දැන් ඉන්දියාවට දුන්නා කියලා වැඩක් නැහැ.අනික උන්ට වැඩකුත් නැහැ.