උබ බෙහෙත් අරන් හොඳ වෙයන්.. සමාජේ එහේම් ලේසියෙන් හොඳ වෙන් නෑ..මුන්ව හොඳ කරන්න පුලුවන් ක්‍රමයක් තමයි, ඔක්කොම පඬුරු රජයට යන්න ඔනෙ, එ සල්ලි බුද්දාගම නන්වන්න දායක කරගන්න ඔනෙ, උන්ට රජයෙන් සෙවාවන් නොමිලෙ සපයන්න ඔනෙ බෙහෙත් හේට්, බණ කියන්න යන්න දායක සබාව වාහන පහාසුකම් දෙන්න ඔනෙ, ටෙලිෆොන් වතුර කරන්ට් රජයෙන් බලාගන්න ඔනෙ, බිස්නස් තහන්ම්, දෙශපාලනෙ තහනම්