A milestone moment for energy transition in Sri Lanka
First commercial-grade Battery Energy Storage System unloads at Colombo Port
The first commercial-grade Battery Energy Storage System (BESS) was unloaded at Colombo Port yesterday, marking a milestone for the energy transition in Sri Lanka.
160MW/640 MWh, ද කොහෙද කැපැසිටි එක.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයෙකු වන WKV Hydro Group සමාගමට අනුබද්ධ Galilee BESS Ltd. ආයතනය විසිනි. ඔවුන් වෙත පවරා දී ඇති ගාල්ල සහ මාතර යන ස්ථානයන්හි මෙම පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය. ඉදිරි මාස කිහිපය තුළ මේවා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) වෙත විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
