Rookantha Max nonstop reuploade by Argon.
http://www.mediafire.com/?dlfxad20r1ijxnw
Thanx a lot machan![]()
රූකාන්තගේ නන්ස්ටොප් එක නේද......?? පට්ට ඕක..... මගේ ලග තියෙනවා......![]()
![]()
![]()
අර මුලින් යන්නේ "හෙල මියසිය නංවාලා සත්සර නදිනා....." කියලා යන එක නේද මේ.....??![]()
Rookantha Max nonstop reuploade by Argon.
http://www.mediafire.com/?dlfxad20r1ijxnw
Thanx a lot machan![]()
මේක මමත් ඇහුවා..පට්ටයි ආ 
meke thiyenne rookantha music, melody, sing, karapu ewa. pattama gathi nonstop ekak.
adatath ahanawa meka




රූකා

![]()
පට්ටයි ඔය Nonstop Album එක. මේකේ මෙයාගෙ සින්දු වගේම මෙයා සංගීතය නිර්මාණය කරපු සින්දුත් තියනවා. ඔය එකක තියනවා මා හඬවලා හදවත සලා (ඒ කියන්නේ අර BnS ලගේ සරා සිහින එකේ තිබුණ සින්දුවම තමයි ) සින්දුවේ කොටසක්.
රූකා
![]()


මෙන්න අපේ එළකිරි සහෝලට මගෙන් අලුත් අවුරුදු තෑග්ගක්....මේ නන්ස්ටොප් ඒකෙ රූකාන්ත ශුරීන් ගායනා කරපු ලස්සනම ගීත එකතුවක් තියෙන්නේ....එක දිගට මිනිත්තු තිහක් ම(මේකේ තව කොටසක් තියෙනවා...කට්ටියගේ ඉල්ලුම පරිදි එකත් දාන්න බලාපොරොත්තු වෙනවා) රසවිදින්න පුළුවන්....හැබැයි මේක අරන් හොරෙන්ම මාරු වෙන්නේ නැතුව කමෙන්ටුවක් දාල ත්‍රෙඩ් එක උඩට අරන් අනිත් අයටත් මේක බලන්න අවස්තාවක් දීල යනවනම් ඒක ලොකු උදව්වක්!!!
Part - A
Part - B
ඔන්න ෆුල් නන්ස්ටොප් එකම දැම්ම කට්ටියගේ ඉල්ලීම පරිදි.....