.: Max Nonstop of Rookantha (OLD Super Hitz) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙන්න අපේ එළකිරි සහෝලට මගෙන් අලුත් අවුරුදු තෑග්ගක්....මේ නන්ස්ටොප් ඒකෙ රූකාන්ත ශුරීන් ගායනා කරපු ලස්සනම ගීත එකතුවක් තියෙන්නේ....එක දිගට මිනිත්තු තිහක් ම(මේකේ තව කොටසක් තියෙනවා...කට්ටියගේ ඉල්ලුම පරිදි එකත් දාන්න බලාපොරොත්තු වෙනවා) රසවිදින්න පුළුවන්....හැබැයි මේක අරන් හොරෙන්ම මාරු වෙන්නේ නැතුව කමෙන්ටුවක් දාල ත්‍රෙඩ් එක උඩට අරන් අනිත් අයටත් මේක බලන්න අවස්තාවක් දීල යනවනම් ඒක ලොකු උදව්වක්!!!

    Part - A

    Part - B

    ඔන්න ෆුල් නන්ස්ටොප් එකම දැම්ම කට්ටියගේ ඉල්ලීම පරිදි.....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රූකාන්තගේ නන්ස්ටොප් එක නේද......?? පට්ට ඕක..... මගේ ලග තියෙනවා...... :yes: :D :)

    අර මුලින් යන්නේ "හෙල මියසිය නංවාලා සත්සර නදිනා....." කියලා යන එක නේද මේ.....?? :rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රූකාන්තගේ නන්ස්ටොප් එක නේද......?? පට්ට ඕක..... මගේ ලග තියෙනවා...... :yes: :D :)

    අර මුලින් යන්නේ "හෙල මියසිය නංවාලා සත්සර නදිනා....." කියලා යන එක නේද මේ.....?? :rolleyes:

    ඔව් සහෝ ඒක තමයි....පටන් ගන්නේ "ඔබ ළඟ නැති මේ සසරේ" සෝන්ග් එකෙන්....එක කොටසයි දැම්මේ මේකේ....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් සහෝ ඒක තමයි....පටන් ගන්නේ "ඔබ ළඟ නැති මේ සසරේ" සෝන්ග් එකෙන්....එක කොටසයි දැම්මේ මේකේ....:)

    :yes::yes::yes::yes: මම ආසම නන්ස්ටොප් එක..... ඒ නන්ස්ටොප් එකට ගහන්න නන්ස්ටොප් එකක් ලොවෙත් නෑ......... පට්ටම පට්ට.... රූකාන්ත හදපු සිංදු වගේම, කියපු සිංදු ගොඩාක් ඒකේ තියෙනවා........ :yes::yes:

    සමහර, රූකාන්ත හදපු, වෙන අය කියපු සිංදු, රූකාන්තම කිව්වා නම්, කොච්චර ගතිද කියලා හිතෙනවා ඒක අහද්දි........ :yes::yes::D:D
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes::yes: මම ආසම නන්ස්ටොප් එක..... ඒ නන්ස්ටොප් එකට ගහන්න නන්ස්ටොප් එකක් ලොවෙත් නෑ......... පට්ටම පට්ට.... රූකාන්ත හදපු සිංදු වගේම, කියපු සිංදු ගොඩාක් ඒකේ තියෙනවා........ :yes::yes:

    සමහර, රූකාන්ත හදපු, වෙන අය කියපු සිංදු, රූකාන්තම කිව්වා නම්, කොච්චර ගතිද කියලා හිතෙනවා ඒක අහද්දි........ :yes::yes::D:D

    ඔව් සහෝ ඒක ඇත්ත....සිරා සින්දු ටික....හැබැයි එක සින්දුවක නම් බීට් එක අවුට් යනවා වගේ දැනෙනවා....මට හිතාගන්න බැරි එහෙම උනේ ඇයි කියල.....සහොටත් දැනුනද ඒක...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් සහෝ ඒක ඇත්ත....සිරා සින්දු ටික....හැබැයි එක සින්දුවක නම් බීට් එක අවුට් යනවා වගේ දැනෙනවා....මට හිතාගන්න බැරි එහෙම උනේ ඇයි කියල.....සහොටත් දැනුනද ඒක...?

    :no::no: මට එහෙම අවුලක් දැනුනේ නෑ නේ මචන්...... :) ආයෙත් අහලා කියන්නම්...... මට ඕක මේ ඊයේ පෙරේදා මතක් වෙලා, ඩෙස්ක්ටොප් එකෙන් ආයේ ඈදලා ලැපට දාගෙන, මේ දවස් ටිකේ අහ අහා ඉන්නේ....... :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :no::no: මට එහෙම අවුලක් දැනුනේ නෑ නේ මචන්...... :) ආයෙත් අහලා කියන්නම්...... මට ඕක මේ ඊයේ පෙරේදා මතක් වෙලා, ඩෙස්ක්ටොප් එකෙන් ආයේ ඈදලා ලැපට දාගෙන, මේ දවස් ටිකේ අහ අහා ඉන්නේ....... :yes:

    17.24 අහලා බලන්න....මට නිකන් එහෙම දැනෙනවා ඒ කොටසේ....අහා ඔව් මාත් මේ අද එකපාරට මතක් වෙලා අහන්න ගත්තේ...