හාමුදුරුවන් ශුක්‍රාණු පිසදැමූ පාපිප්ස ගැනත් දීපු කොල් 84 ගැනත් සාක්ෂි හෙළිවෙද්දී අධිකරණයේදී ඇප ලබා නිදහස් වුණ හැටි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ඉතින් මෙච්චර සාක්ෂි තිබිලත් ඇයි උට ඇප හම්බුනේ? 🤷🏻‍♂️
    සාක්‍ෂි තිබ්බට මදි. නඩුවක සාක්‍ෂි සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන. කට උත්තරයක් සාක්ෂියක් වෙන්නේ නැහැ. ඉතින් උසාවියේදී පැමිණිලිකරු දෙන සාක්ෂිය ඔප්පු කරලා පෙන්වන්න ඕන. එහෙම ඔප්පු කරන්නේ නැතිව කටඋත්තරය විතරක් ඇති කියල හිතුවොත් අපි කාටවත් ඉන්න හම්බවෙන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Candid-B

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,239
    24,638
    113
    සාක්‍ෂි තිබ්බට මදි. නඩුවක සාක්‍ෂි සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕන. කට උත්තරයක් සාක්ෂියක් වෙන්නේ නැහැ. ඉතින් උසාවියේදී පැමිණිලිකරු දෙන සාක්ෂිය ඔප්පු කරලා පෙන්වන්න ඕන. එහෙම ඔප්පු කරන්නේ නැතිව කටඋත්තරය විතරක් ඇති කියල හිතුවොත් අපි කාටවත් ඉන්න හම්බවෙන්නේ නැහැ.
    :yes: her word against his.
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    උසාවියට අපහාස කරන්න එපා කියල තියෙන්නෙ
    ඒ වුණාට උසාවිය කරන්නෙත් පෘතග්ජන මිනිස්සු

    එක පාරක් කාටද මංද පඩයක් ගියා කියල රිමාන්ඩ් කලා නේද
     
    • Sad
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    උසාවියට අපහාස කරන්න එපා කියල තියෙන්නෙ
    ඒ වුණාට උසාවිය කරන්නෙත් පෘතග්ජන මිනිස්සු

    එක පාරක් කාටද මංද පඩයක් ගියා කියල රිමාන්ඩ් කලා නේද
    මස්සිනාවද
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    SkNyfxt.jpeg

    නිර්මල කහ සිවුරේ මුවාවෙන් සිදුවූ අඳුරු අපරාධයක රහස් අධිකරණය හමුවේ දිගහැරෙද්දී, මුළු මහත් සමාජයකම හෘද ස්පන්දනය මොහොතකට නතර විය. අද අධිකරණයේදී හිමි නම බේරාගන්නට සාක්ෂි අඩුවෙන් කියන පොලිසිය හා දැරිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ළමාආරක්ෂක අධිකාරිය දැක්වූ සටන නිරූපණය විය.

    ඇප ලබාගැනීමේ අදහසින් ඉතාම ලඝු කොට සාක්ෂි ඉදිරිපත් කරමින් පොලිසිය දැක්වූ පක්ෂපාතී හැසිරීම කාගේත් කථාබහට ලක්විය.

    බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ අමානුෂික චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට ගිජුව තම ලෙයින් උපන් දියණියව එම අපරාධයට බිලිදීමට චේතනාන්විතවම ආධාර අනුබල දුන් බව කියන මව, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්‍රමරත්න මහතා අද (22) නියෝග කළේය. ඒ අනුව සැකකාර හිමියන්ට රුපියල් ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් නියම වූ අතර, දැරියගේ මවට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි. විදේශගත වීම දෙපාර්ශ්වයටම තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට කුමන හෝ බලපෑමක් එල්ල කළ බවට වාර්තා වුවහොත් වහාම ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද දැඩිව අවවාද කළේය.

    මෙම ඛේදවාචකයේ සැබෑ වින්දිතයා බවට පත්ව ඇත්තේ සිය ආරක්ෂකයා විය යුතු මවගෙන් සහ සමාජයේ මුදුන්මල්කඩ සේ සලකන ආගමික නායකයෙකුගෙන් අතිශය කෲර ලෙස පාවාදීමට ලක්වූ අවුරුදු දාහතරක් පමණක් වයසැති මල් කැකුළකි. තමා අතවරයට ලක්වූ දින ඇඳ සිටි, රුධිරය තැවරුණු යට ඇඳුම් බියට පත්ව පොළොවේ වළදමන්නට තරම් ඇය අසරණ වූවාය. සෑම දින තුනකට වරක්ම ඇයව ගෙන්වාගෙන ඇති බවත්, ඇයට දීර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් මනාව තහවුරු වී ඇත. දැරියව අපයෝජනය කිරීමෙන් අනතුරුව හිමිනම විසින් මවගේ අතට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර, නැතිබැරිකම නිසා එම මුදල ගත් බව මව විසින්ම පොලිසියට ප්‍රකාශ කර තිබීමෙන් මේ පාපතර ගනුදෙනුවේ ස්වභාවය මොනවට පැහැදිලි වේ. දැරිය සිය පෙම්වතා සමඟ නිවසින් පලාගොස් පොලිස් අත්අඩංගුවට පත් නොවන්නට, මේ මහා අපරාධය තවමත් සමාජයෙන් වසන් වූ රහසක් වන්නට ඉඩ තිබිණි. ඇයට අහිමි වූයේ ඇගේ ළමා කාලය පමණක් නොව, මුළුමහත් ජීවිතයේම අහිංසක බලාපොරොත්තුයි.


    මෙම නඩුව හුදෙක් එක් අපරාධයක් පමණක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ නිරුවත සමාජයට විවරණය කළ කැඩපතක් බඳුය. නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයාට යවා ඇති බවයි. සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥවරු විස්සකට අධික කණ්ඩායමද පොලිසියේ එම ප්‍රකාශයම පදනම් කරගනිමින්, තම සේවාදායකයා සියලු විමර්ශනවලට සහාය දී ඇති බැවින් ඇප ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කළහ. එහෙත්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ සහ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ කරුණු මගින් පොලිසියේ විමර්ශන කෙතරම් දියාරු සහ පක්ෂපාතී දැයි මනාව ඔප්පු විය.

    දැරිය විසින් පොලිසිය කැටුව ගොස් අපරාධය සිදුවූ ආවාස ගෙයි අදාළ කාමරය, එහි තිබූ භාණ්ඩ සහ සැකකාර හිමිනම අපයෝජනයෙන් පසු ශුක්‍රාණු පිසදැමූ පාපිස්ස පවා කිසිදු පැකිලීමකින් තොරව නිශ්චිතව පෙන්වා දී තිබිණි. එපමණක් නොව, දැරිය සහ සැකකාර හිමිනම අතර දුරකථන සංවාද අසූ හතරක් සිදුව ඇති බව දත්ත විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇත. ආගමික හා ධන බලයෙන් සපිරි මෙවැනි හිමිනමකට සාමාන්‍ය දැරියකට මෙතරම් ඇමතුම් ලබාගත හැකිදැයි ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය. මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත්, නිට්ටඹුව පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට නොගෙන, ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම පවා මඟහරිමින්, දින දහහතක් තිස්සේ උන්වහන්සේට නිදැල්ලේ සිටීමට ඉඩප්‍රස්ථා සලසා දී තිබුණි.



    ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දුන්නේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කෙවිටක් අරගෙන පොලිසිය පසුපස පන්නන්නට ඔවුනට සිදුවූ බවයි. අවසානයේ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ වහාම, මීට පෙර කිසිදු අසනීපයක් නොතිබූ සැකකාර හිමිනම නවලෝක රෝහලට ඇතුළත් වී රෝගියෙකු සේ පෙනී සිටීමට දැරූ උත්සාහයද, පසුව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සය දෙනෙකුගේ පරීක්ෂාවෙන් හෙළිදරව් විය. වයසට යෑම නිසා ඇතිවන සාමාන්‍ය නිදන්ගත රෝග හැරුණු විට උන්වහන්සේට කිසිදු විශේෂිත බරපතළ රෝගාබාධයක් නොමැති බව එහිදී තහවුරු විණි. අද දින අධිකරණ ශාලාව තුළ පවා උන්වහන්සේ කිසිදු අපහසුවකින් තොරව අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබිණි.

    දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රබල කරුණු කිහිපයක්ම මතු කළේය. පොලිසිය විසින් රසපරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ප්‍රශ්නාවලිය පවා සැකකරුට ගැලවී යාමට හැකිවන පරිදි සකසා ඇති බවත්, මේ දක්වා වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂියක් හෝ නිසි පරිදි ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවන් පසුබිමක නිට්ටඹුව පොලිසියේ විමර්ශන කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම සම්පූර්ණ විමර්ශනය ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඔහු අධිකරණයෙන් දැඩිව ඉල්ලා සිටියේය.

    මෙහිදී මතුවන බරපතළම ගැටලුව වන්නේ මුදල්, ආගමික සහ සමාජ බලය හමුවේ නීතිය නැවෙන්නේද යන්නයි. අද දින අධිකරණ භූමිය තුළ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි දැවැන්ත නීතිඥ බලඇණියට අමතරව, රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඇතුළු ප්‍රබල මහා සංඝරත්නය තිහකට ආසන්න පිරිසක් වැඩම කර සිටීම මගින් නිහඬව ප්‍රදර්ශනය කළේ කුමන ආකාරයේ සමාජීය බලපෑමක්ද? විමර්ශන අවසන් යැයි කියමින් නීතිපතිවරයාට යැවූ බව කියන ගොනුව සම්පූර්ණයෙන්ම අසම්පූර්ණ එකක් බවට චෝදනා නැගෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙකුවත් අද දිනයේ අධිකරණයට පැමිණ සිටියේ නැත. තමන්ගේ දියණියව මුදලට විකුණූ මවකට එරෙහිව 'තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ' බරපතළ චෝදනාව ගොනු කිරීමට පොලිසිය හිතාමතාම අපොහොසත් වී ඇත්තේ කාගේ වුවමනාවටද යන්න තවමත් අභිරහසකි.

    අපරාධයක් සම්බන්ධයෙන් මේ තරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය නීතිය අපගමනය කරමින් කටයුතු කිරීමත්, ප්‍රධාන ප්‍රවාහයේ ඇතැම් මාධ්‍ය පවා මේ මහා අපරාධය ඉදිරියේ මුනිවත රැකීමත් පෙන්නුම් කරන්නේ බලය ඉදිරියේ සත්‍යය යටපත් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියකි. ළමා අපයෝජන නඩුවකදී වින්දිතයා වෙනුවෙන් පෙනී සිටිය යුතු රාජ්‍ය යාන්ත්‍රණය නිහඬ වෙද්දී, ආගමික හා ධන බලය හමුවේ නීතියේ දෙව්මිණියගේ දෑස් බැඳ දැමීමට දරන මේ සාහසික උත්සාහයට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය පමණක් හුදකලා සටනක් කිරීමම ජාතියේ අභාග්‍යයක් නොවේද?

    නඩු කටයුතු අවසන් වී මහා සඟ පිරිවරක් සහ ප්‍රබල නීතිඥ බලඇණියක් පිරිවරාගෙන සැකකාර හිමියන් නිදහසේ පිටව යද්දී, සියල්ල අහිමි වූ ඒ අහිංසක මල් කැකුළ සතර බිත්තියකට කොටුවී මුළුමහත් සමාජයෙන්ම අසන්නේ, මේ රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වන්නේ බලවතාගේ හැඩයට සහ තරමට පමණක්ද කියාය.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
    ඇප නොදුන්නොත් සමාජ කලබලයක් ඇති වෙයි කියන්න ඇති ගනයගෙ නීතිඥයෝ ටික 🤦
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    මූ, නෝන්ඩි වෙලා තියෙන්නෙ කෙල්ලව හොයන්න ගිහිල්ලා නේ ද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    නිවැරදි නන් නීතියෙන් නිදහස් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කොහොමත් මේ හාමුදුරුවන්ට. මේ කරන වැඩෙන් වෙන්නේ නිවැරදි උනත් වැඩක් නැති වෙන එක. මේ කරන වැඩ වල හැටියට නන් නිවැරදි බවක් ඇති කියල හිතෙන්නෙත් නෑ.

    @dilann මේක උබ එදා අහපු අදහස් දැක්වීම.
    ඇයි යකෝ තාම මේ බැල්ලිගෙ පුතාට හාමුදුරුවො කියන්නෙ? පොන්න ගණ හුත්තිගෙ පුතා කියලා බනින්න කටට වචන එන්නෙ නැද්ද? නැත්තං අර මුතුගල ටියුෂන් පොන්නයා කිව්වා වගේ සංඝයා වහන්සේලාගෙ සීලය විමසන්න ගිහියන්ට අයිතියක් නෑ කියලා අපායෙ යනවට බයේද මේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    ඇයි යකෝ තාම මේ බැල්ලිගෙ පුතාට හාමුදුරුවො කියන්නෙ? පොන්න ගණ හුත්තිගෙ පුතා කියලා බනින්න කටට වචන එන්නෙ නැද්ද? නැත්තං අර මුතුගල ටියුෂන් පොන්නයා කිව්වා වගේ සංඝයා වහන්සේලාගෙ සීලය විමසන්න ගිහියන්ට අයිතියක් නෑ කියලා අපායෙ යනවට බයේද මේ?
    ශීලය විමසන්න එපා කියන එක නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියවගන්න එපා. ඒ දෙක දෙකක්.

    උබ දැකලත් නෑ මම දැකලත් නෑ අපි දෙන්නම දන්නේ අනික් මිනිස්සු කියන එකක්, මට හදිසියක් නෑ කාවවත් පිළිගන්න.

    කොණ්ඩය කියලා එකෙක් තඩි ගැහුවා එක පාරක් ඔය වගේම පස්සේ බලද්දි වෙන එකෙක්. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන් නිසා දැනට මගේ කිසිම judgment එකක් නෑ මේ හාමුදුරුවන් ගැන.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,482
    11,106
    113
    කන්නොරුවට මොකද වුනෙ? උ හෙලිකොප්ටර් වලින් ගිහින්, ලොකු ස්ටේජ් වල බණ කියලා, ලොකු මැණික් ගල් බස්සපු කරඬු තැගි ලැබිලා. උ සද්දයක් නැ.උ මොකක්ට හරි බය වෙලාද? පාපිසි විසික් කරනව ආවාස ගෙයි බඩු මුට්ටු එහා මෙහා කරලා වෙනස් කරලා හැන්ඟිලා වගෙ සීන් එකක් ද

    ශීලය විමසන්න එපා කියන එක නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා කියවගන්න එපා. ඒ දෙක දෙකක්.

    උබ දැකලත් නෑ මම දැකලත් නෑ අපි දෙන්නම දන්නේ අනික් මිනිස්සු කියන එකක්, මට හදිසියක් නෑ කාවවත් පිළිගන්න.

    කොණ්ඩය කියලා එකෙක් තඩි ගැහුවා එක පාරක් ඔය වගේම පස්සේ බලද්දි වෙන එකෙක්. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන් නිසා දැනට මගේ කිසිම judgment එකක් නෑ මේ හාමුදුරුවන් ගැන.
    තම්බියෙක් ගෙ ෆොටො එකක් දැක්කත් ඇති කතා හදන්න හැබැයි
    ------ Post added on May 24, 2026 at 9:03 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    කන්නොරුවට මොකද වුනෙ? උ හෙලිකොප්ටර් වලින් ගිහින්, ලොකු ස්ටේජ් වල බණ කියලා, ලොකු මැණික් ගල් බස්සපු කරඬු තැගි ලැබිලා. උ සද්දයක් නැ.උ මොකක්ට හරි බය වෙලාද? පාපිසි විසික් කරනව ආවාස ගෙයි බඩු මුට්ටු එහා මෙහා කරලා වෙනස් කරලා හැන්ඟිලා වගෙ සීන් එකක් ද


    තම්බියෙක් ගෙ ෆොටො එකක් දැක්කත් ඇති කතා හදන්න හැබැයි
    ------ Post added on May 24, 2026 at 9:03 AM
    උන්ගේ මැනුවෙල් එකේ තියෙන ඒව කරයි කියන එක තමා මූලික නිගමනය. එහෙම කරලා නැති වෙන එක තමා abnormal

    කන්නොරුවට මොකද වුනෙ? උ හෙලිකොප්ටර් වලින් ගිහින්, ලොකු ස්ටේජ් වල බණ කියලා, ලොකු මැණික් ගල් බස්සපු කරඬු තැගි ලැබිලා. උ සද්දයක් නැ.උ මොකක්ට හරි බය වෙලාද? පාපිසි විසික් කරනව ආවාස ගෙයි බඩු මුට්ටු එහා මෙහා කරලා වෙනස් කරලා හැන්ඟිලා වගෙ සීන් එකක් ද


    තම්බියෙක් ගෙ ෆොටො එකක් දැක්කත් ඇති කතා හදන්න හැබැයි
    ------ Post added on May 24, 2026 at 9:03 AM
    අර ගිය අවුරුද්දේ පොඩි එකෙක් එල්ලිල මැරුණ නෙ ඒ පරීක්ෂණ වලට මොකෝ උනේ.
    ------ Post added on May 24, 2026 at 9:06 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    පල්ලෙගමයා ඔප්පු කරොත් දැරියට දහම් කරුණු සාකච්ඡා කරන්න ගෙන්න ගත්තේ කියලා නඩුව ක්ලොස්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,482
    11,106
    113
    උන්ගේ මැනුවෙල් එකේ තියෙන ඒව කරයි කියන එක තමා මූලික නිගමනය. එහෙම කරලා නැති වෙන එක තමා abnormal


    අර ගිය අවුරුද්දේ පොඩි එකෙක් එල්ලිල මැරුණ නෙ ඒ පරීක්ෂණ වලට මොකෝ උනේ.
    ------ Post added on May 24, 2026 at 9:06 AM
    දන්නෙ නැ, සිරි ලන්කා ජනරජයෙ දම්ම චක්‍රෙ දාගෙන ඉන්න පොලිසියෙන් තමයි අහන්න ඔනෙ.

    ගිය අවුරුද්දෙ එල්ලිලා මැරුන, ඔය වගෙ එකක් වෙනකොට ගනයොන්ගෙ නිවුස් 20ක් විතර ගිහින්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,619
    113
    දැරිය පෙම්වතා සමඟ පලාගොස් පොලිසියට හසුවීම නිසා මෙම අපරාධය අනාවරණය වී ඇත.
    Dan pemwatha thama okkoma karala tiyenne kiyala uwa athulata daai
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,196
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Dan pemwatha thama okkoma karala tiyenne kiyala uwa athulata daai
    2022 ne case eka wela tiyenne. ethkota deriyata awurudu 13 i. Kolla ekka 2026 ahu wena kota 16+. Awurdu 16 ta adu lamyek ta lamyage kemethen wath mokuth karanna behe. 16 ++ num lamya kemathi num podi podi seen awuluk nehe kiyanawa. 18 wedi num ona maguluk karanna puluwan.
     
    • Dislike
    Reactions: ozykolla