Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

fdk

Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    Lol dialog future today wuna buggers are in 2015

    I think in 2015y daily usage would have been 2GB per day 🤣🤣🤣🤣🤣

    Monopoly hinda minissu hoorang kana hati
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    අඩුම 100GB / 120GB Package එකකින් වත් පටන්ගන්නවනම් හරි ඔය 60 මගුල වෙනුවට. 60 නම් කොහොමත් මදි ඔය ගානට.

    නැත්නම් අර ඩයලොග් 4G 10Mbps Package එකම Re Brand කරලා 5G වලට 30Mbps Min speed Unlimited වත් දෙන්න තිබ්බා.

    දැන් 4G ටික Slow කරන්න පටං ගනිද දන්නෙ නෑ මෙක විකුනගන්න.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    normal router ekak dila rawattanawa
    air fiber lu
    :lol:

    mata hithenne 4G walin TDD nawaththai lankawe

    ------ Post added on May 24, 2026 at 12:40 PM
    mobile 5G spectrum eka TDD. monawa ganada bn kiyawanne?

    අඩුම 100GB / 120GB Package එකකින් වත් පටන්ගන්නවනම් හරි ඔය 60 මගුල වෙනුවට. 60 නම් කොහොමත් මදි ඔය ගානට.

    නැත්නම් අර ඩයලොග් 4G 10Mbps Package එකම Re Brand කරලා 5G වලට 30Mbps Min speed Unlimited වත් දෙන්න තිබ්බා.

    දැන් 4G ටික Slow කරන්න පටං ගනිද දන්නෙ නෑ මෙක විකුනගන්න.
    meka dialog hbb replacement eka newei.dialog mobile business eken, licence eken denne. hbb 5g licence labunama dialog broadband eken upgrades puluwan karala 5g router dewi me brand ekenma ho wenama namakin. e wenkn dena mbb product ekk meka. issara mobitel eken router dunna wage.
    ------ Post added on May 24, 2026 at 7:37 PM
     
    • Like
    Reactions: EVC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    ගෙදර පාවිච්චියට මේක හරියන්නෙ නෑ මිට්ටො, ඩේටා වාශ්ප වෙනවා. ට්‍රැවල් කරද්දි නම් හොඳයි බැටරි එකත් තියෙන නිසා. ගෙදර ඉඳන් 70km විතර අඩුකුලේ පැත්තක ඩ්‍රයිව් කරද්දි ගත්ත speedtest





    මගේ uplink හොඳයි දැන්, 100Mbps~ Peak time ඒකේ අඩුවෙයි සමහරවිට

    dena router eke model eka mokadda ban. telephone port ekak thiyanawada?
    CA wenne mona band da?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    මෙ වගෙ ප්‍රශ්ණ හොස්ටින් කරන එවුන් අහන ප්‍රශ්න නෙමෙ.
     
    • Like
    Reactions: msan

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,581
    930
    113
    Mawanella Town
    June 20 me wage router dei man hitena vidihata. FB aken hoya gaththe me model e wage wenna ona.

    1780755553490.jpeg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,237
    5,787
    113
    mewata kiyanna wachana na bn

    hariyata western province wath 5g nathikota uba wanni hathpaththuwata 5g connection ekak ganna hadanwa.

    uba deshiya internet goviya madewwa ne dan kalekla idan

    uba starlink ekak ganin

    aran daily elon musk ta mail dahan eke ena issues kiyala
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    mewata kiyanna wachana na bn

    hariyata western province wath 5g nathikota uba wanni hathpaththuwata 5g connection ekak ganna hadanwa.

    uba deshiya internet goviya madewwa ne dan kalekla idan

    uba starlink ekak ganin

    aran daily elon musk ta mail dahan eke ena issues kiyala
    Mobitel එකට මාරු වුණා මන් , රෑට මිට වැඩි Speed එක මගේ 86Mbps වගේ එනවා Download , Upload 56Mbps වගේ එනවා.

    19338078510.png
     
    • Like
    Reactions: lilman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,919
    10,059
    113
    ලංකාවේ හිගණ වේසිගෙ පුතාලා ගේ අට්ටාල elon musk වගේ උතුම් මනුස්සයෙක් ගේ නිර්මාණ එක්ක සංසන්දනය කරන්න උබට නාමල් කියක් දුන්නද?