ලංකාවේ හකා බලපන්
මේක ගෝත්‍රික නැටුමක්. අනිත් එක මේ නැටුමේ අරමුණ සතුරාව බය කරන එක. ඒ හින්ද කොහොමත් ලස්සන නැ
මේක හකා නෙමෙයි, කක්කා
------ Post added on May 24, 2026 at 3:25 PM
nz parliament eke munge hathuro innawada![]()

Isipathana haka
Wesley
Kingswood
Sri lanka national team
ලංකාවේ හකා බලපන්
එක කාලෙක ලංකා ටීම් එක ෆීජි උන් පැරද්දුව. හැබැයි ඒ සැරේ අපේ ටීම් එකේ බාගෙකට වැඩිය හිටියේ ෆීජි උන්. ඔය මැච් එකෙන් පස්සේ ඒවා වෙනස් වුනා.Long time ago, SL team supposed to have had a friendly match with the Fijians..
After the match, our team supposed to have complained about body aches for another month..