ඉතා භයානක මීදුමක් මේ දවස්වල

bkizza93

Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    පුලුවන් තරම් facemask එක දාන්න මේකට කියන්නේ Chemical fog , toxic fog, smart dust , fogvid24 කියලා (අනුවර්තන නාම).

    මේක මීදුම ගතිය එන්න ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර ඉදන්...මේක අපිට කියන්නේ ඉන්දියාවෙන් එන එකක් කියලා, ඉන්දියාවේ වායු දූශනය නිසා උනා කියලා...
    එහෙනම් මේ ප්‍රශ්න ටික ගොඩ නැගෙනවා.

    1) මෙච්චර කාලෙකට ඉන්දියාවෙන් නොආපු විශ වයුව දැන් එන්නේ කොහොමද??

    2) දකුණු ඉන්දියාවේ උතුරු ඉන්දියාවට සාපේශව වායු දූශනය අඩුයි..එහෙනම් උතුරු ඉන්දියාවෙන් කිසිසේත්ම ලන්කාවට එන්නෙ නෑ...එහෙම වෙන්නෙ නැ..

    3) මේ මීදුම ගොඩක් රටවල් වලට ඇවිත් තියනවා

    මේ මීදුම නිසා

    1) හුස්ම ගැනීමේ අපහසුත වැඩී

    2) අමුතු හීන පේන්න අරගෙන තියනවා

    3) heart attacks වැඩි වෙලා තියෙනවා

    4) කේන්ති යන ගතිය වැඩී

    මටනම් හිතෙන්නේ මෙ මීදුමයි covid injectioන්එ කේ තියන particles react කරනවා කියලා...මේක ලෝකේ ජනගහනය අඩු කිරීමට දායක වෙනවා
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    Simpsons Apocalypse GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    පුලුවන් තරම් facemask එක දාන්න මේකට කියන්නේ Chemical fog , toxic fog, smart dust , fogvid24 කියලා (අනුවර්තන නාම).

    මේක මීදුම ගතිය එන්න ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර ඉදන්...මේක අපිට කියන්නේ ඉන්දියාවෙන් එන එකක් කියලා, ඉන්දියාවේ වායු දූශනය නිසා උනා කියලා...
    එහෙනම් මේ ප්‍රශ්න ටික ගොඩ නැගෙනවා.

    1) මෙච්චර කාලෙකට ඉන්දියාවෙන් නොආපු විශ වයුව දැන් එන්නේ කොහොමද??

    2) දකුණු ඉන්දියාවේ උතුරු ඉන්දියාවට සාපේශව වායු දූශනය අඩුයි..එහෙනම් උතුරු ඉන්දියාවෙන් කිසිසේත්ම ලන්කාවට එන්නෙ නෑ...එහෙම වෙන්නෙ නැ..

    3) මේ මීදුම ගොඩක් රටවල් වලට ඇවිත් තියනවා

    මේ මීදුම නිසා

    1) හුස්ම ගැනීමේ අපහසුත වැඩී

    2) අමුතු හීන පේන්න අරගෙන තියනවා

    3) heart attacks වැඩි වෙලා තියෙනවා

    4) කේන්ති යන ගතිය වැඩී

    මටනම් හිතෙන්නේ මෙ මීදුමයි covid injectioන්එ කේ තියන particles react කරනවා කියලා...මේක ලෝකේ ජනගහනය අඩු කිරීමට දායක වෙනවා
    Mask eka danakota, anik un balanne pitasakwala un dakala wage, ane manda sinhalu muna dakinne nathuwa innama baha mona wisa duma awath
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Screenshot_20251231-223246.png

    ඉන්දියාවේ න් නෙමේ තමා එන්නේ මේකේ හැටියට නම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    covid ඉන්ජෙක්ෂන් වලින් nano robots අපේ ලේ වලට ඇතුල් වෙලා තියෙන්නේ.