High End Class එකේ කෙල්ලෙක්ව ඩේට් කරපු කවුරු හරි ඉන්නවද මේ ගෲප් එකේ ... මගෙ ෆස්ට් ටයිම් උපදෙස් ටිකක් ඕනෙ
තාම ඉන්ටර්න් එකක් කරන් කෙනෙක් එයා මාත් එහෙමයි ... එයා මට direct කිව්වා බඳින්නම කෙනෙක් හොයන්නෙ ... මගෙ බාහිර ලුක් එක එයාට සෙට් වෙනවා එයාට දැන් මාව දැනගන්න ඕනෙලු මාසෙයක් වගේ ඇතුලත මං එයාට ඇත්තටම ගැලපෙනවද කියලා ... මං middle clz කොල්ලෙක් ... එයාලගෙ ෆැමිලි එක සල්ලි තියන කොල්ලෙක් නෙවෙඉලු බලන්නෙ ... හොඳට ඉගෙනගත්ත ගතිගුන හොඳ එයාව බලාගන්න ආදරෙන් ඉන්න එයාලගෙ බිස්නස් එකත් අනාගතේ දවසක බලාගන්න පුලුවන් කෙනෙක්ලු ....
මට දැන් ඕනේ ඒ සුරංගනාවියක් වගේ කෙල්ලව කොහොම හරි සෙට් කරගන්න ... ඒ වගේ කෙල්ලො නෝමලි මොනවගේ දේවල් වලටද කැමති ... ආශ්‍රය කරනකොට එයාට මාව දැනෙන්න මොනවගේ දේවල්ද කියන්න ඕනෙ ... මම නෝමල් එකේ ඉන්න කොල්ලෙක් 
ටිප්ස් ටිකක් දෙන්න ප්ලීස්