මම වයස 30ක් වෙන හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ගෙවල් හදලා වාහන අරන් සෙට්ල් වෙලා ඉන්න කොල්ලෙක්. මම අපේ ඔෆිස් එකේම අවුරුදු 29ක ගෑනු ලමයෙක් එක්ක ටික කාලයක් කතා බහ කරලා එයාට කැමතියි කිව්වා. එයා ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි ඒත් සාමාන්‍යෙන් හොද පෙනුමක් තිබ්බා. එයා කිව්වා එයා මගෙ ගතිගුණ වලට බැග්‍රවුන්ඩ් එකට වගේම මම 5'11 වගේ උස නිසා ඒ දේවල් වලට එයා කැමතියි ඒත් මම මහත් වෙල බඩ ඇවිල්ලා තියන එක තමා අවුල කියලා
ඇත්තටම කැත බඩක්, ඇගක් තමා තිබ්බෙ. ඊටපස්සෙ එයා කිව්වා බඩ අඩු කරගෙන ඇග ලස්සනට හදාගත්තොත් නම් කැමති වෙන්න පුලුවන් කියලා.
ඒක මගෙ හිතට තදට වැදුනා. අවුලුත් ගියා ටිකක්. ඊටපස්සෙ ඩයට් කරන්නයි ජිම් යන්නයි ගත්තා. මාස 6ක් පුදුම කට්ටක් කාලා, සෑහෙන්න වියදම් කරලා මාරම දුකක් විදලා ඇග හදාගත්තා. බඩ පොඩ්ඩක්වත් නෑ දැන් තනිකර ෆ්ලැට් පපුව, ශෝල්ඩර්ස්, ආර්ම්ස් එහෙමත් කට් වෙලා ලස්සනට හැදිලා තියෙන්නෙ. ඒ ඔක්කොටම වඩා මූණත් කෙට්ටු වෙලා ජෝ ලයින් එක හැදිලා මාර ලස්සනට. දැන් රැවුල වවලා හෙයා කට් එකක් ගැහුවම මටම හිතාගන්න බෑ මේ මමද කියලා ඒතරම් හැන්ඩි ලුක් එකක් ආවා. මේ මාස 6ක කාලෙ ගත්තොත් අර කිව්ව ගෑනු ලමයා ඉදහිට මගෙ status, stories වලට රිප්ලයි කරා. ජිම් එකේ ඉදන් දාන ඒවට එහෙම stickers රිප්ලයි කරනව ගොඩක් වෙලාවට. මම මැසේජ් කරාම රිප්ලයි දැම්මා එච්චරයි. මමත් ආය ආය යාලු වෙන්න අහන්න ගියෙත් නෑ. මගේ වැඩේ කරන් ගියා. දෙසැම්බර් වෙද්දි මම වැඩේ කරලා ඉවරයි.
මේ ජනවාරිවල ඔෆිස් එකට අලුත් කෙල්ලෙක් ආව අවුරුදු 26යි එයාට. මාර ලස්සන කෙල්ලෙක්. හරිම හොදයි. නිතරම අපි දෙන්නට කතාකරන්න සෙට් උනා වැඩ වලට. එයත් එෆෙයා එකක් බ්‍රේක් වෙලා ටිකක් අවුලෙන් හිටියෙ. මාර විදිහට ෆිට් උනා මාත් එක්ක. මට එයා ගැනත් ආදරයක් ඇති උනා. හැබැයි මම කවදාවත් හිතුවෙ නෑ එච්චර ලස්සන කෙල්ලෙක් මට කැමතිවෙයි කියලා. ඒත් ඕන මගුලක් වෙන්න කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා එයාට ටිකක් කල් ඕන හිතන්න කියලා. ඊටපස්සෙ එයා මාත් එක්ක එයාගෙ පවුලෙ විස්තර, එයාගෙ කලින් එෆෙයාස්, එයා කොයි වගේ කෙනෙක්ද, එයා හොයන්නෙ මොන වගේ qualities තියන කෙනෙක්ද, එයාගෙ ඉස්සරහ ප්ලෑන් මොනවද වගේ දේවල් ඔක්කොම කිව්වා.මගෙනුත් ඒවා ඇහුවා. පස්සෙ මමත් ඒ ඔක්කොම විස්තර කිව්වා ඊටපස්සෙ එයා මට කැමතියි කිව්වා ගිය weekend එකේ
Monday ඔෆිස් ඇරිලා පොඩි රවුමක් දාලා Dinner එකත් එලියෙන් අරන් මම එයාව හොස්ටල් එකට ඩ්‍රොප් කරලා ගියෙ.
පස්සෙ අපි දෙන්නා අත් අල්ලන් ගෝල්ෆේස් එකේ යනවා ඔෆිස් එකේ කෙල්ලෙක් දැකලා එදා. ඒකි හැමෝටම කියලා බදාදා වෙද්දි මුලු ඔෆිස් එකම දැනගෙන වැඩේ. හැමෝම අපිට විශ් කරා. ප්‍රශ්නෙ උනේ අර මම මුලින්ම යාලුවෙන්න අහපු කෙල්ල අර මට බඩ අඩු කරන් එන්න කිව්වෙ ඒ කෙල්ලට අවුල් ගිහිලා මේකට. මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කිව්වා.පස්සෙ අපි කතාකරන්න එලියට ගියාම මට හොදටම බැන්නා මම ඒකිව රැවැට්ටුවා කියලා. එයාලු මට ඇග හදාගන්න මෝටිවේශන් එක දුන්නෙ. ඊටපස්සෙ මම ඇග හදන් එනකන් එයා බලන් හිටියලු. ඇග හදන් ලස්සන උනාම මුලින් හිටිය කෙල්ල අමතක කරලා වෙන ලස්සන කෙල්ලෙක් පස්සෙ ගිහිං චීට් කරා කිය කිය බනිනවා.
මට මල පැන්නා. යකෝ ඒකි මට කැමති වෙලා බඩ අඩුකරගන්න කියලා කිව්වෙ නෑනෙ? බඩ අඩු කරගත්තොත් කැමති වෙන්න පුලුවන් කියලනෙ කිව්වෙ. මමනෙ කට්ට කාලා වැඩේ කරේ. අඩුගානෙ ඒකාලෙ හිත හැදෙන්න කතා කරේවත් නෑ. හැබැයි කියන්නෙ ඒකි දිගටම මාව මෝටිවේට් කරාලු. ඒ කොහොමද ඇහුවම ස්ටේටස් දාන ෆොටෝස් වලට ස්ටිකර්ස් එව්වලු
මට ඒකි මට බඩ වැඩියි කියලා කැමතිවෙන්න බෑ කියලා කිව්ව වෙලේ මට ආව අවුල මතක් වෙලා මමත් කිව්වා මම බඩ තියන කැත කාලේ වෙන ලස්සන කෙල්ලොන්ගෙන් නැතුව ඔයාවගේ නෝමල් ලුක් එකක් තියන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවෙ ලස්සන කෙල්ලො කොහොමත් මට කැමතිවෙන්නැතිවෙයි කියලා හිතපු නිසා. හැබැයි ඔයා නෝමල් ලුක් එකක් තියන කෙනෙක් වෙලත් මට කැමති උනේ නෑනෙ. ඒ නිසා මම මහන්සිවෙලා ඇග හදාගෙන ලස්සන උනා. දැන් මම කැමතිත් ලස්සන කෙනෙක්ට. ඒ හින්දා මම එයා එක්ක යාලු උනා කියලා. ඊටපස්සෙ මට සාප කරලා අඩාගෙන ගියා. ඊයෙ රෑ අලුතෙන් මාත් එක්ක යාලු උන මගෙ girlfriend ටත් මැසේජ් දාලා බැනලා මායම් දාලා මාව අල්ලගෙන මගෙ කරේ එල්ලුනා කියලා.
මම ඇත්තටම කරේ වැරැද්දක්ද? මෙතන ඇත්තටම කවුද වැරදි? මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හොදම විදිහ මොකද්ද?