මහරහතුන් වැඩිමග ඔස්සේ යනගමනේ, සාදු කියාගෙනම යමු!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    අපි මෙතුමාට මෙතැන්සිට චීවරධාරියෙක් කියල නම මාරු කරලා ඒ හරහා බුද්ධාගම බේරාගමු...
    එහෙම කලාම බුද්දාගම බේ-රෙනවා කියලා නනසාර කිව්වේ!!

    ------ Post added on May 25, 2026 at 1:48 AM

    ------ Post added on May 25, 2026 at 1:49 AM

    ------ Post added on May 25, 2026 at 1:49 AM

    ------ Post added on May 25, 2026 at 1:51 AM
     
    • Haha
    Reactions: Jihadi john

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,746
    113
    මම මේ ඔක්කොම වීඩියෝස් බැළුවේ නෑ. පලවෙනි වීඩියෝ එකේදි පැහැදිලිව ඇහෙනවා

    කොහෙන්ද දන් නෑ සිවුර ඉල්ලගෙන ආවේ.

    සිවුර මං කඩෙන් ගත්තේ.

    සිවුර ගත්තාට හරියට අදින්න දන්නෙත් නෑ.

    වගේ වාක්‍යය. වෙලා තියෙන දේ පැහැදිලියිනේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,259
    15,861
    113
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණය: ළමා විවාහ සහ බහුභාර්යා සේවනයහැඳින්වීමශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සහ දික්කසාද කටයුතු පාලනය කරනු ලබන්නේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) මගිනි [1]. මෙය අනෙකුත් පුරවැසියන්ට බලපාන පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතට (GMRO) සමාන්තරව ක්‍රියාත්මක වන විශේෂ නීතියකි. ඉස්ලාමීය නීතිමය සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම මෙහි අරමුණ වුවද, විශේෂයෙන්ම ළමා විවාහ සහ බහුභාර්යා සේවනය සම්බන්ධයෙන් මෙම පනත දැඩි විවේචනයට ලක්ව ඇත. මෙම විධිවිධාන මගින් මුස්ලිම් කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, යුක්තිය ඉටු වීමට බාධා පමුණුවන බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි [1] [4].MMDA පනත යටතේ ළමා විවාහMMDA පනතේ වඩාත්ම විවේචනයට ලක්වන කරුණක් වන්නේ විවාහය සඳහා අවම වයසක් නියම කර නොතිබීමයි.

    පොදු නීතිය (GMRO) යටතේ අවම වයස අවුරුදු 18 ක් වුවද, මුස්ලිම් පනත යටතේ අවුරුදු 12 ට අඩු දැරියකගේ විවාහයක් සඳහා පවා කාති (Quazi) විනිසුරුවරයෙකුගේ අවසරය ලබාගත හැකිය [4]. මෙයින් අදහස් වන්නේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ නීත්‍යානුකූලව සිදු කළ හැකි බවයි [1].විවේචකයන් පෙන්වා දෙන්නේ මෙය දණ්ඩ නීති සංග්‍රහය සමඟ ද ගැටෙන බවයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අවුරුදු 16 ට අඩු දැරියක සමඟ ලිංගිකව එක්වීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. නමුත් MMDA පනත යටතේ විවාහ වූ අවුරුදු 12-16 අතර දැරියන් සඳහා මෙහි විශේෂ නිදහසක් ලබා දී ඇත [4].

    මෙමගින් මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය අහිමි වීම, සෞඛ්‍ය ගැටලු සහ විවිධ අවදානම් වලට ඔවුන් මුහුණ දෙන බව මුස්ලිම් පුද්ගල නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම (MPLRAG) පෙන්වා දෙයි [1].
     
    • Sad
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099

    thread එකට අදාළ දෙයක් කියපන් පොන්නයෝ
     
    • Dislike
    Reactions: ozykolla

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    මම මේ ඔක්කොම වීඩියෝස් බැළුවේ නෑ. පලවෙනි වීඩියෝ එකේදි පැහැදිලිව ඇහෙනවා

    කොහෙන්ද දන් නෑ සිවුර ඉල්ලගෙන ආවේ.

    සිවුර මං කඩෙන් ගත්තේ.

    සිවුර ගත්තාට හරියට අදින්න දන්නෙත් නෑ.

    වගේ වාක්‍යය. වෙලා තියෙන දේ පැහැදිලියිනේ.
    ඔවු බන්, කරේ හරහට පූන නූලක් දාගෙන ඉන්නේ. එකත් හින්දු පූජකතුමන්ලා දාන විදියමයි. හාමුදුරුවරු කවුරුවත් ඔහොම නූල් එල්ලන් ඉන්නේ නැහැ.
     
    • Like
    Reactions: U.N.C.L.E

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    උබලට යකා නගිනව නේද චීවරදාරියා කියන වචනෙ දැක්කම? 😂
    උබලගෙ මහන්සිය අපතෙ යනවනෙ චීවරදාරියා කියල නිව්ස් එක අපි ඩිස්මිස් කරාම නේද? :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    මේ‍කේ දැන් කොයි වෙලේ බැලුවොත් සිවුරක් නේ..තම්‍බි වගේ රඟන්නේ අර අනිත් සෙට් ඵකද මංද.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි උන් 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     
    • Haha
    Reactions: Udee KJ