.Net Web APi/Angular 6 - Lesson 1

HAneo

Well-known member
  • Jan 30, 2007
    2,113
    1,167
    113
    Homagama
    සැහෙන බිසී වෙලා නිසා මෙක කරන්න බරි උනා . එත් ලබන සතියෙ ඉඩන් නවත මෙක පටන් ගන්න තමා හිතන් ඉන්නෙ. එ අතරෙ මෙක ආයි බලාගන්න කියලා තමා කියන්නෙ.

    තව වඩිඩියුනු කරලා මෙක ඩාන්න තමා හිතාගෙන ඉන්නෙ. එ අස්සෙ අන්ගුලර් පාඩ්මක් වෙනමම යන්න තමා හිතගෙන ඉන්නෙ.
    එකට සෙට් වෙන්න කියලා හමොටම කියන
    වා.
     

    antasiri

    Active member
  • May 29, 2009
    169
    67
    28
    මරු

    සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. මරු. දිගටම කරගෙන යමු.