අතවර වෙලා පොලිසි ගිය නැති පොඩි උන් සෑහෙන්න ඉන්නවනෙ බං ලංකාවෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    යුරෝපෙ වගේ චයිල්ඩ් පොටෙක්ෂන් නීති වැඩි කරන්න ඕන ලංකාවෙ. අනික පොඩි උන් දැනුවත් කරන්න ඕන මෙහෙම උනාම කරන්න ඕන දේවල් ගැන. බහුතරය කාලකන්නි දෙමව්පියොත් ඉන්නව මේව නිවැරදි කරන

    මේ පෝස්ට් එකනම් පේක්. ඒත් කමෙන්ට් බලපල්ලකො

    නෑදෑ ගෙවල්වල ගියාම පිරිමි නෑදෑයෝ බලෙන් තුරුළු කරගන්න එක 🤮 අම්මට කිව්වම කියනවා ඒවා සාමාන්‍ය දේවල්ලු. එයාව එහෙම බදාගත්තම හිනා වෙවී ඉන්නවා. ඊටපස්සේ මම නෑදෑ ගෙවල්වල යන එක නැවැත්තුවා. හිරිකිතයි මේ සමාජෙ.

    අපේ ගෙදර ළමයි 6ක් මන් 5 වසරේ ඉද්දී අපේ තාත්තගේ ලොකු අක්කගෙ දුවගේ ළමයා බලාගන්න කියලා මාව එක්ක ගියා ඒ ගෙදර . ලොකු නැන්දගේ දුවගේ මිනිහා මට කරදර කරනවා හැමදාම . මන් රෙදි ටිකක් දාගෙන ගෙදර ඇවිත් කිව්වා අම්මේ මට රෑට නිදාගන්න දෙන්නේ නෑ මේ මනුස්සයා කියලා. කවුරුත් ගනන් ගත්තේ නෑ එදාම හවසත් මාව ආයිත් ඒ ගෙදරට යැව්වා. ගෑනු ළමයි දෙන්නෙක්ගෙ තාත්තෙක් ඌ. කිසිම දෙයක් උන් නෑ වගේ ඒ බල්ලා ලස්සනට ඉන්නවා. මන් හැමදාමත් වෛර කරනවා ඒ මිනිහට. මගෙ ජීවිතේ විනාස කරාට.

    ,මන් කිහිප තැනකින්ම අතවර වෙන්න ගිය කෙනෙක් තාත්තා දෙවනි කසාදයක් කරන් අපි ග්ගෙදර හිටියේ එතකොට මට 11 එයාගේ තාත්තා කවුරුත් නැති වෙලේ මාගෙ එහෙන් මෙහෙන් ඇල්ලුවා මන් එක එ ගෙදර අයට කියලා ගුටි කෑවා ආඅහස වින්දා එතනින් තාත්තා පහුවදාම මාව එක්කන් ගියා ලොකු අම්මාලාගෙ ගෙදර එහෙ ලොකු තාත්තා කඩේ වහලා එලියට එද්දි මගේ පපුව මිරිකලා ඔවා තියෙන්නෙ අල්ලන්න බන් කිවුවා එකත් මන් ලොකු අම්මාට කිවුවා එතනත් අපහස කෙරුවා මට මන් එ ගෙදරින් පහුවදාම එලියට බැස්සා එතකොට මට 17, මං බදිනකම් කොල්ලෙක්ටවත් මගේ ඇගට අත තියන්න දුන්නෙ නෑ එවාට පස්සේ මිනිස්සු හැමොම එක වගේ නෑ බස් වලදි පවා එහෙන් මෙන් මිනිස්සු අල්ලනවා එතකොට නම් මන් කට්ටකින් රිදෙන්න අනිනවා මන් දැන් job එකෙන් ඉහලට ගිහින් හොද තැනක ඉදන් වැදගත් විදියට කසාද බැදලා ජිවත් වෙනවා ආත්ම ගරුත්වය කන්‍යාබාවය එතකන්මාඅරක්ශා කර ගත්තා පලවෙනි දවසේ ප්‍රශ්නයක් උනා නම් එතනින් අයින් වෙන්නම ඔනේ ගෑනු ලමයි මේ සමාජේ හරි අනාරක්ශිතයි මට දුවෙක් හම්බ උනොත් පොඩි කාලෙම කියලා දෙනවා එවයින් බෙරෙන්න 😍😊

    අපේ තාත්තා ගොඩක් බොන කෙනෙක්.එතකොට මට අවුරුදු 8ක් විතර ඇති.තාත්තට වඩා ගොඩක් වැඩිමල් මනුස්සයෙක් නිතර අපේ ගෙදර ආවා.තාත්තයි ඌයි බොනවා.දවසක් මගෙන් බොන්න වතුර එකක් ඉල්ලුවා.මන් කුස්සියට ගිහින් සින්ක් එකෙන් වතුර වීදුරුවක් පුරවන් පිටිපස්ස හැරෙද්දිම ඌ ලග හිටියා.එකපාර මාව ඇදලා අරන් තුරුල් කරන් මූන ඉබලා කටට කිස් එකක් දුන්නා.එතකොටත් ඌ බීලා හිටියේ ගදට වමනෙ යන්න ආවා.බුලත් විටත් කනවා.එදයින් පස්සෙ ඌව දකිද්දිත් අප්පිරියයි. දකිද්දි බය හිතෙනවා.අර ගද මතක් වෙනවා තාම

    මේක ඇත්තම අත්දැකීමක් .මට එතකොට අවුරුදු 3,4 ක් ..මගේ ගේ ගාව වයස මනුස්සයෙක් ,අවුරුදු පනස් ගාණක..නිතරම එහේ ගියා මම,මම ලොකු වෙද්දී අමතක වෙලා තිබුනේ .මෑතකදී ලොකු operation එකක් කරන්න වෙලා මගේ හුස්ම පවා නැවතිලා මරණීය අත්දැකීමක් ලැබුනා..ඊට පස්සේ මට ඒ පරණ අත්දැකීම් සේරම රෑට රෑට හීනෙන් පේන්න වුනා..මාව touch කරන ඒවා හා ඒ මනුස්සයා ගේ මං ලවා touch කරවන දේවල් ටිකක් හීනෙන් දැක්කා..ලොකු අපහසුතාවක්..ඒත් මම තදින් ම හිතට දා ගත්තා දැන් මම ඒ තත්වයෙන් මිදිලා කියන දේ වගේම ඒ දේ මගේ වරදක් ,අඩුපාඩුවක් නොවෙන එක..ටිකෙන් ටික මම recovery වන ගමන් සාමාන්‍ය ජීවිතයට enter වෙනවා..නරක දේවල් සිද්ධ වෙනවා..ඒත් ඒවා අපේ වරදක් වෙන්නේ නැ ..අපි ඒවා එතනම තියෙන්න ඇරලා ඉස්සරහට යන්න ඕනෑ .කවදා හරි ස්වභාව දහම හරි ඌගේ දෛවය හරි ඌට උත්තර දෙයි..(ඒත් ලොකු හානියක් වෙලා නම් කරුණාකරලා මානසික උපදේශනය සඳහා යොමු වෙන්න..මම psychology ඉගෙන ගන්න student කෙනෙක් )

    පානදුරේ ඉන්නවා තිස්ස කියලා අන්ධ මනුස්සයෙක්. සම්පත් බැංකුව ළඟින් ඇතුළට යන පාරේ. යන්තර දානවා. ගෙදර හැමදාම බෝධි පූජා. මම යන්තරයක් දාගන්න ගියා තනියම. ඒ මිනිහා යන්තරේ ගැට ගහලා මගෙ ඔළුවෙ ඉඳලා කකුල් වෙනකම් අතගෑවා පිරිත් කිය කිය. ඒ ගෙදර තව මිනිස්සුත් ඉස්සරහ. මට විරුද්ධ වෙන්න ශක්තියක් තිබුණෙ නෑ. ගෙදර ඇවිත් යන්තරේ ගලවලා දැම්මා. අප්පිරියයි. එයාව දන්න අය ඉන්නවා නම් ඈත් වෙලා ඉන්න එයාගෙන්.

    දැං මටත් අවුරුදු 25 ක් ඒත් මගෙම තාත්තාගෙ අක්කා බැදපු කාලකන්නියා අවුරුදු ගාණක් මට මතක විදියට මම මොන්ටිසෝරි යන කාලේ ඉදලා ඉස්කෝලේ පහ වසරට විතර වෙනකන් උගෙ අතින් සැරින් සැරේ කරදර උනා. එතන තියන emotional ම දේ ඌ ගෑනු ලමයිම පස් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් එතනින් එක කෙල්ලෙක් මගේම වයසේ එකම දවසේ විනාඩි තුනක පරතරේට හොස්පිට්ල් දෙකක ඉපදුන . මට කවදාවත් ඒවා මගෙ අම්මලට කියන්න බැරි උනා මොකද ඌ පොඩි කාලෙම මාව බය කරේ මේවා කිව්වොත් තාත්තා පොලිස්සියෙන් අරන් යනවා කියලා කාලයක් යනකන් මං ඒ බයට හිටියා ඌ හපලා රතු වෙච්ච සමහර රහස් තැන් ඌම කියලා දුන්නා අම්ම අහද්දි මදුරුවෙක් කාලා හරි කහඹිලියා ගෑවිලා හරි රතු උනේ කියන්න කියලා . ඌ උගේම දුවයි මාවයි දෙන්නම ඔඩොක්කුවේ තියන් උගෙ දුවව පරිස්සන් කරගෙන මාව විනාස කරා . මං ඌට සෑහෙන්න වයිර කරනවා අදටත් මම කොල්ලෙක් එක්ක se.ං කරන්න බයයි මොනා හරි ඇතුල් කරන්න බයයි ඒක මම හිතලා කරන්නේ නෑ auto මගේ ඇග ඒක reject කරනවා. දවසක ඌ කුණු වෙලා මැරෙන්.න ඕන මට ඒ කරපු විනාසෙට. අද මම සමාජෙව් හොද රැකියාවක් කරන ගමන් තව ඉගෙන ගන්න පිටරටකට ඇවිත් ඉන්නේ අදටත් මම කැමති නෑ ලංකාවට ආයේ එන්න . ඒ තරම් මට ඒ කාලේ එපා උනා. දැං මට ඉන්නවා රත්තරන් කොල්ලෙක් ඌ මේ හැමදේම දන්නවා. හැමදාම මට කියන්නේ ඔයාට normal se.x කරන්න අමාරු වෙයි සුදූ බය නැතුව ඉන්න අපි මේක ගැන doctor කෙනෙක් එක්ක දෙන්නම ගිහින් කතා කරමු කියලා මට ඒ හයිය ඇති මං 100% ක් නැතත් එයා නිසා එයාගේ වචන නිසා සෑහෙන හිත හදා ගත්තා. මට උණ දේවල් එක්ක මම මෙහෙම හිත හදා ගත්ත එකේ මම හිතන්නේ උත්සාහ කරොත් ඔයාට බැරි වෙන එකක් නෑ. මං wish කරනවා ඔයාට හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,317

    මොනාද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා උඹ ගිහින් බුකියේ හොයන්නෙ? උඹත් දැන් අම්ම මතක් කරලා අතේ ගහනවා ඇත්තෙත් ඔය වගේ මොකක්හරි වෙලා නේද? 🤭 🤭
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    ඔව් මොනාද බන් අපේ පැත්තේ ප්‍රසිද්ද ගණන් සර් කෙනෙක් තනි ක්ලාස් එකක් කලා. අපේ අම්මලත් මාව යැව්වා. මූ පයිය අල්ලනවා එහෙන් මෙහෙන්. මුල් දවස් වල අඩි රූලෙන් , පස්සෙ අතගාන්න ගත්තා.

    අප්පට හුකන්න උගේ. මන් පන්ති යන එක නැවතුවා. වයස 13ක් වගේ එතකොට!

    අපේ මල්ලි කෙනෙක්ටත් ඌ ඒකම කලා පස්සෙ, ඌනම් ගෙදර ඇවිත් කියලා සර්ටත් බැනලා. මොරාල් පොර.
    ඌව අපිට සෙට් කලේ අපේම අයිය කෙනෙක්. ඌටනම් රත්තරන් සර්ලු හොදටම ඉගැන්නුවාලු ඌ කියන විදියට. ඌ ලස්සනයි සුදුයි හැන්ඩියා.
    මායි අපේ නෑදෑ මල්ලියි කලු සිහලු. ඒ නිසාද දන්නෑ අරූ බේරුනේ!
     
    • Haha
    Reactions: tharakaf

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,591
    7,283
    113
    මේකෙත් ඉන්නවා එහෙම අපේ අහිංසක මිතුරන් කිහිප දෙනෙක්.

    88-89 න් පස්සේ පූර්ණ කාලීන ජෙප්පෝ විදියට හිටිය උන්ගෙන් දූෂණය වුණ ගැහැණු අයට උපන් අය.
    පව් ඉතින්.

    කිහිප දෙනෙක් මතකයි මට,
    @shenat @nul @topkollek @nalin0001 @Hrithik_Roshan @Besamaayam

    තව මතක් වුණොත් කියන්නම්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,886
    3,507
    113
    ලංකාවෙ විතරක් නෙමේ බං 👇

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,967
    10,798

    ලන්කාවෙ නම් කරපු එවුන් නිදහස්. Ganayo ලක්ශයක් දෙකක් වන්දි දෙයි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    ඔවු ගොඩක් ඒවා රිපොර්ට් වෙනවා අඩුයි.
    හම්බ පොන්සියේක් ඇවිත් රීලා තියෙන්නේ, පකිස්තාන් බනගලාදේශ විත රක් නේමේ නැගෙනහිර ගැනත් හොයලා කතාකරපන්...
    අහ් අමතක උනා උන්ගේ මහ එකත් ලමා අපචාර කාරයෙක්නේ...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,886
    3,507
    113
    Helayo! Ekenuth wadipurama hora baudhdhayo

    ලෝකයේ ජඩයො වැඩිම රටවල් සහ ඒවායේ බහුතරයකගේ ආගම් මොනාද කියල චැට්ජීපීටී එකෙන් අහල අපිව පොඩ්ඩක් දැනුවත් කරපංකො 😂

    white teeth troll GIF

    උබේ ලේසියට ඔන්න මමම දැම්ම :ROFLMAO:

    ලෝකයේ ජඩයො වැඩිම රටවල් සහ ඒවායේ බහුතරයකගේ ආගම්
    ChatGPT:
    Countries with highest crime rates and the religion of the majority

    Country | Majority Religion
    Venezuela Christianity (mostly Roman Catholic)
    Papua New Guinea Christianity
    Haiti Christianity (mostly Catholic & Protestant)
    Afghanistan Islam (Sunni majority)
    South Africa Christianity
    Honduras Christianity
    Trinidad and Tobago Christianity
    Syria Islam (Sunni majority)
    Jamaica Christianity
    Brazil Christianity (mostly Catholic)
    Nigeria Islam & Christianity (roughly split)
    Peru Christianity (mostly Catholic)

    ලන්කාවෙ නම් කරපු එවුන් නිදහස්. Ganayo ලක්ශයක් දෙකක් වන්දි දෙයි
    ඇමරිකාවෙත් තක්කඩි ලෝගුවො වැඩි දෙනෙක් වන්දි ගෙවල ශේප් උනා :ROFLMAO:

    උබල අනුන්ට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට උබලගෙ ජංගිය ගැලවුනා 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    ඔවු බන් මටත් මුලින්ම 10 වසරෙදි අතවරයක් උනේ බන්
    ඒ කාලෙ කෙල්ලෙක් යාලුවෙලා හිටියා කොහෙ හරි කවුරුත් නැති තැනක හම්බුනු ගමන් මගේ ඇඟේ ඇතිල්ලෙනවා ජුන්ඩාගෙ ඇතිල්ලෙනවා මගේ ඇඟට තෙරපෙනවා වගේ දේවල් උනා බන්
    තව සමහර වෙලාවට එහෙ මෙහෙ හපන සීන් එහෙමත් තිබුනා
    මට 18 වෙන්න කලින් ඔය වගේ දේවල් කීපයක්ම උනා බන් ඒවයින් තමයි මාව traumatise උනේ බන්

    මේ වගේ කීයක් අහිංසක කොල්ලොන්ට අතවර වෙනවා ඇතිද
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    ඇමරිකාවෙත් තක්කඩි ලෝගුවො වැඩි දෙනෙක් වන්දි ගෙවල ශේප් උනා :ROFLMAO:

    උබල අනුන්ට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට උබලගෙ ජංගිය ගැලවුනා 😂

    hema ekatama bauddayo bauddayo kiyana moda ponnayo tikata meka google karala hoyaganna bari welada kohedo :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: UbeThaththa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    යුරෝපෙ වගේ චයිල්ඩ් පොටෙක්ෂන් නීති වැඩි කරන්න ඕන ලංකාවෙ. අනික පොඩි උන් දැනුවත් කරන්න ඕන මෙහෙම උනාම කරන්න ඕන දේවල් ගැන. බහුතරය කාලකන්නි දෙමව්පියොත් ඉන්නව මේව නිවැරදි කරන

    මේ පෝස්ට් එකනම් පේක්. ඒත් කමෙන්ට් බලපල්ලකො

    නෑදෑ ගෙවල්වල ගියාම පිරිමි නෑදෑයෝ බලෙන් තුරුළු කරගන්න එක 🤮 අම්මට කිව්වම කියනවා ඒවා සාමාන්‍ය දේවල්ලු. එයාව එහෙම බදාගත්තම හිනා වෙවී ඉන්නවා. ඊටපස්සේ මම නෑදෑ ගෙවල්වල යන එක නැවැත්තුවා. හිරිකිතයි මේ සමාජෙ.

    අපේ ගෙදර ළමයි 6ක් මන් 5 වසරේ ඉද්දී අපේ තාත්තගේ ලොකු අක්කගෙ දුවගේ ළමයා බලාගන්න කියලා මාව එක්ක ගියා ඒ ගෙදර . ලොකු නැන්දගේ දුවගේ මිනිහා මට කරදර කරනවා හැමදාම . මන් රෙදි ටිකක් දාගෙන ගෙදර ඇවිත් කිව්වා අම්මේ මට රෑට නිදාගන්න දෙන්නේ නෑ මේ මනුස්සයා කියලා. කවුරුත් ගනන් ගත්තේ නෑ එදාම හවසත් මාව ආයිත් ඒ ගෙදරට යැව්වා. ගෑනු ළමයි දෙන්නෙක්ගෙ තාත්තෙක් ඌ. කිසිම දෙයක් උන් නෑ වගේ ඒ බල්ලා ලස්සනට ඉන්නවා. මන් හැමදාමත් වෛර කරනවා ඒ මිනිහට. මගෙ ජීවිතේ විනාස කරාට.

    ,මන් කිහිප තැනකින්ම අතවර වෙන්න ගිය කෙනෙක් තාත්තා දෙවනි කසාදයක් කරන් අපි ග්ගෙදර හිටියේ එතකොට මට 11 එයාගේ තාත්තා කවුරුත් නැති වෙලේ මාගෙ එහෙන් මෙහෙන් ඇල්ලුවා මන් එක එ ගෙදර අයට කියලා ගුටි කෑවා ආඅහස වින්දා එතනින් තාත්තා පහුවදාම මාව එක්කන් ගියා ලොකු අම්මාලාගෙ ගෙදර එහෙ ලොකු තාත්තා කඩේ වහලා එලියට එද්දි මගේ පපුව මිරිකලා ඔවා තියෙන්නෙ අල්ලන්න බන් කිවුවා එකත් මන් ලොකු අම්මාට කිවුවා එතනත් අපහස කෙරුවා මට මන් එ ගෙදරින් පහුවදාම එලියට බැස්සා එතකොට මට 17, මං බදිනකම් කොල්ලෙක්ටවත් මගේ ඇගට අත තියන්න දුන්නෙ නෑ එවාට පස්සේ මිනිස්සු හැමොම එක වගේ නෑ බස් වලදි පවා එහෙන් මෙන් මිනිස්සු අල්ලනවා එතකොට නම් මන් කට්ටකින් රිදෙන්න අනිනවා මන් දැන් job එකෙන් ඉහලට ගිහින් හොද තැනක ඉදන් වැදගත් විදියට කසාද බැදලා ජිවත් වෙනවා ආත්ම ගරුත්වය කන්‍යාබාවය එතකන්මාඅරක්ශා කර ගත්තා පලවෙනි දවසේ ප්‍රශ්නයක් උනා නම් එතනින් අයින් වෙන්නම ඔනේ ගෑනු ලමයි මේ සමාජේ හරි අනාරක්ශිතයි මට දුවෙක් හම්බ උනොත් පොඩි කාලෙම කියලා දෙනවා එවයින් බෙරෙන්න 😍😊

    අපේ තාත්තා ගොඩක් බොන කෙනෙක්.එතකොට මට අවුරුදු 8ක් විතර ඇති.තාත්තට වඩා ගොඩක් වැඩිමල් මනුස්සයෙක් නිතර අපේ ගෙදර ආවා.තාත්තයි ඌයි බොනවා.දවසක් මගෙන් බොන්න වතුර එකක් ඉල්ලුවා.මන් කුස්සියට ගිහින් සින්ක් එකෙන් වතුර වීදුරුවක් පුරවන් පිටිපස්ස හැරෙද්දිම ඌ ලග හිටියා.එකපාර මාව ඇදලා අරන් තුරුල් කරන් මූන ඉබලා කටට කිස් එකක් දුන්නා.එතකොටත් ඌ බීලා හිටියේ ගදට වමනෙ යන්න ආවා.බුලත් විටත් කනවා.එදයින් පස්සෙ ඌව දකිද්දිත් අප්පිරියයි. දකිද්දි බය හිතෙනවා.අර ගද මතක් වෙනවා තාම

    මේක ඇත්තම අත්දැකීමක් .මට එතකොට අවුරුදු 3,4 ක් ..මගේ ගේ ගාව වයස මනුස්සයෙක් ,අවුරුදු පනස් ගාණක..නිතරම එහේ ගියා මම,මම ලොකු වෙද්දී අමතක වෙලා තිබුනේ .මෑතකදී ලොකු operation එකක් කරන්න වෙලා මගේ හුස්ම පවා නැවතිලා මරණීය අත්දැකීමක් ලැබුනා..ඊට පස්සේ මට ඒ පරණ අත්දැකීම් සේරම රෑට රෑට හීනෙන් පේන්න වුනා..මාව touch කරන ඒවා හා ඒ මනුස්සයා ගේ මං ලවා touch කරවන දේවල් ටිකක් හීනෙන් දැක්කා..ලොකු අපහසුතාවක්..ඒත් මම තදින් ම හිතට දා ගත්තා දැන් මම ඒ තත්වයෙන් මිදිලා කියන දේ වගේම ඒ දේ මගේ වරදක් ,අඩුපාඩුවක් නොවෙන එක..ටිකෙන් ටික මම recovery වන ගමන් සාමාන්‍ය ජීවිතයට enter වෙනවා..නරක දේවල් සිද්ධ වෙනවා..ඒත් ඒවා අපේ වරදක් වෙන්නේ නැ ..අපි ඒවා එතනම තියෙන්න ඇරලා ඉස්සරහට යන්න ඕනෑ .කවදා හරි ස්වභාව දහම හරි ඌගේ දෛවය හරි ඌට උත්තර දෙයි..(ඒත් ලොකු හානියක් වෙලා නම් කරුණාකරලා මානසික උපදේශනය සඳහා යොමු වෙන්න..මම psychology ඉගෙන ගන්න student කෙනෙක් )

    පානදුරේ ඉන්නවා තිස්ස කියලා අන්ධ මනුස්සයෙක්. සම්පත් බැංකුව ළඟින් ඇතුළට යන පාරේ. යන්තර දානවා. ගෙදර හැමදාම බෝධි පූජා. මම යන්තරයක් දාගන්න ගියා තනියම. ඒ මිනිහා යන්තරේ ගැට ගහලා මගෙ ඔළුවෙ ඉඳලා කකුල් වෙනකම් අතගෑවා පිරිත් කිය කිය. ඒ ගෙදර තව මිනිස්සුත් ඉස්සරහ. මට විරුද්ධ වෙන්න ශක්තියක් තිබුණෙ නෑ. ගෙදර ඇවිත් යන්තරේ ගලවලා දැම්මා. අප්පිරියයි. එයාව දන්න අය ඉන්නවා නම් ඈත් වෙලා ඉන්න එයාගෙන්.

    දැං මටත් අවුරුදු 25 ක් ඒත් මගෙම තාත්තාගෙ අක්කා බැදපු කාලකන්නියා අවුරුදු ගාණක් මට මතක විදියට මම මොන්ටිසෝරි යන කාලේ ඉදලා ඉස්කෝලේ පහ වසරට විතර වෙනකන් උගෙ අතින් සැරින් සැරේ කරදර උනා. එතන තියන emotional ම දේ ඌ ගෑනු ලමයිම පස් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් එතනින් එක කෙල්ලෙක් මගේම වයසේ එකම දවසේ විනාඩි තුනක පරතරේට හොස්පිට්ල් දෙකක ඉපදුන . මට කවදාවත් ඒවා මගෙ අම්මලට කියන්න බැරි උනා මොකද ඌ පොඩි කාලෙම මාව බය කරේ මේවා කිව්වොත් තාත්තා පොලිස්සියෙන් අරන් යනවා කියලා කාලයක් යනකන් මං ඒ බයට හිටියා ඌ හපලා රතු වෙච්ච සමහර රහස් තැන් ඌම කියලා දුන්නා අම්ම අහද්දි මදුරුවෙක් කාලා හරි කහඹිලියා ගෑවිලා හරි රතු උනේ කියන්න කියලා . ඌ උගේම දුවයි මාවයි දෙන්නම ඔඩොක්කුවේ තියන් උගෙ දුවව පරිස්සන් කරගෙන මාව විනාස කරා . මං ඌට සෑහෙන්න වයිර කරනවා අදටත් මම කොල්ලෙක් එක්ක se.ං කරන්න බයයි මොනා හරි ඇතුල් කරන්න බයයි ඒක මම හිතලා කරන්නේ නෑ auto මගේ ඇග ඒක reject කරනවා. දවසක ඌ කුණු වෙලා මැරෙන්.න ඕන මට ඒ කරපු විනාසෙට. අද මම සමාජෙව් හොද රැකියාවක් කරන ගමන් තව ඉගෙන ගන්න පිටරටකට ඇවිත් ඉන්නේ අදටත් මම කැමති නෑ ලංකාවට ආයේ එන්න . ඒ තරම් මට ඒ කාලේ එපා උනා. දැං මට ඉන්නවා රත්තරන් කොල්ලෙක් ඌ මේ හැමදේම දන්නවා. හැමදාම මට කියන්නේ ඔයාට normal se.x කරන්න අමාරු වෙයි සුදූ බය නැතුව ඉන්න අපි මේක ගැන doctor කෙනෙක් එක්ක දෙන්නම ගිහින් කතා කරමු කියලා මට ඒ හයිය ඇති මං 100% ක් නැතත් එයා නිසා එයාගේ වචන නිසා සෑහෙන හිත හදා ගත්තා. මට උණ දේවල් එක්ක මම මෙහෙම හිත හදා ගත්ත එකේ මම හිතන්නේ උත්සාහ කරොත් ඔයාට බැරි වෙන එකක් නෑ. මං wish කරනවා ඔයාට හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා

    රනිල් ගේ අතවරයට ලක් වුනු අනුරත් පොලෝසි ගිහින් තිබුනේ නැහැ
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,552
    1,537
    113
    Galle
    නීතිය සැමටම එකනම් එහෙමම කරන්න ඕන...නැත්තම් ආණ්ඩු මාරු උනාම අනුරයියට හක්ගෙඩි කාරයො දකුණු ඇලයෙන් ඉන්න කියලා පූකේ අරින්නේ.... මං මේකෙන් ඉගෙන ගත්තේ කිසි කතාවක් නෑ හොඳ ගෙඩ්ඩක් හොයාගෙන හොඳට දූෂණය කොරල සිවුර දාගෙන සසර කළ කිරුණා කියලා කැලෑ වැදුනනම් කිසි හෙනයක් නෑ.... මං මේ දවස් වල හොඳ ගෙඩ්ඩක් හොයන ගමන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙත් ඉන්නවා එහෙම අපේ අහිංසක මිතුරන් කිහිප දෙනෙක්.

    88-89 න් පස්සේ පූර්ණ කාලීන ජෙප්පෝ විදියට හිටිය උන්ගෙන් දූෂණය වුණ ගැහැණු අයට උපන් අය.
    පව් ඉතින්.

    කිහිප දෙනෙක් මතකයි මට,
    @shenat @nul @topkollek @nalin0001 @Hrithik_Roshan @Besamaayam

    තව මතක් වුණොත් කියන්නම්

    skeleton-meme.gif

    දැන් “ජනතාවගේ පාන් ජොකා” අකවුන්ට් එකෙන් එන්නෙ නැද්ද wsgpto? 🤣
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,591
    7,283
    113
    දැන් “ජනතාවගේ පාන් ජොකා” අකවුන්ට් එකෙන් එන්නෙ නැද්ද wsgpto? 🤣
    මූ නම් අම්මව දීලා මදි වෙලා දැන් ගැනිත් පැලවත්තට දීලා කීයක් හරි ඉල්ලගන්න එකා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Balapan oken wena trauma eka handa jeewitha kalema windawanane
    ekko mun badu wenwa, ekko minissu pennama bari wenwa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    godak podi un athawara unada kiyala wath danne nah.. 7 potha awa nam podi hari danumak enawa.. jeppoi ,samahara thambili thattayo thama mey rata kawe..
     
    • Like
    Reactions: fdk