Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

Positive1

Active member
  • Mar 24, 2026
    118
    194
    43
    මේකෙ Chinese version එක අවුලක් නැද්ද? Google service normal install කරල use කරන්න පුලුවන්ද?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,815
    5,253
    113
    ඔව් අවුලක් නෑ. vstore එකෙන් playstore එක download කරල install කරගන්න ඊට පස්සෙ කිසිම අවුලක් නැතුව ගූගල් ඇස්ප් යූස් කරන්න පුලුවන්. මතක ඇතුව ගත්ත ගමන් තියන bloat ware ටික uninstall කරගන්න. මටනම් මේ වෙනකන් කිසිම අවුලක් ආවෙ නෑ.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    මමත් අවුරුදු ගානක්ම සැම්සුන්ග් Flagship තමා පාවිච්චි කරේ. දැන් පාවිච්චි කරන්නේ

    Vivo X300 Pro එකක්. දැනට නම් කිසිම අවුලක් නැහැ සුපිරියට වැඩ. බැටරි එහෙම සුපිරියටම කරනවා. කැමරා අතින් බැලුවම සැම්සුන්ග් ඇපල් වලට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. මම පාවිච්චි කරන්නේ Chinese version එක. Google service කිසිම අවුලක් නැතිව වැඩ කරනවා. Notification delay වෙන පොඩි issue එකක් තියෙනවා ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නැහැ.​

    මොන notification ද delay වෙන්නෙ? මගෙ එහෙම ප්‍ර්ශනයක් නෑනෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,071
    113
    ගන්නවනම් global version ගනින්..ගාණ නම් වැඩියි...මම නම් ගත්තේ oppo find x9 ultra global version ඵක.ලංකාවේ නෑ මේකේ global version ඵක..හෙනම කට්ටක් කාල Singapore වලින් ගෙන්න ගත්තේ..ඵහෙත් out of stock ලු ගොඩක් තැන් වල global version.VIVO මට සෙට් නෑ..අනික බැටරි ලයිෆ් ඵක අඩුයි මේකට වඩා...

    CQmSGWr.jpeg

    • Love
    Reactions: dimuthmike

    මම ගත්තා බං X9 ultra ඵක..10x optical zoom නම් පිස්සුවක් තමයි..කැමරාවක් ඕනම නෑ දැන් නම්...🤩
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ගන්නවනම් global version ගනින්..ගාණ නම් වැඩියි...මම නම් ගත්තේ oppo find x9 ultra global version ඵක.ලංකාවේ නෑ මේකේ global version ඵක..හෙනම කට්ටක් කාල Singapore වලින් ගෙන්න ගත්තේ..ඵහෙත් out of stock ලු ගොඩක් තැන් වල global version.VIVO මට සෙට් නෑ..අනික බැටරි ලයිෆ් ඵක අඩුයි මේකට වඩා...

    CQmSGWr.jpeg

    මං ළගත් තියෙනවා oppo x9 pro ඵකක්..අැබ්බැහිවෙනව හැබැයි වෙන ෆෝන් brand ඵකකට යන්න හිතෙන්නේ නෑ..camera , battery life පට්ට.. Power bank ගෙනියන්නේ නෑ මේක ගත්ත දවසේ ඉඳන්..❤️
     
    • Love
    Reactions: Bitter Truth

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Chinese. Zozo lanka එකෙන් ගත්තෙ.
    එහෙමද. මගේ කලින් තිබුනේ X200 Pro එකක්. ඒකෙත් මුල් දවස් වල ඒ අවුල තිබිලා ටික දවසක් යනකොට ඔටෝම හරි ගියා. X300 pro අරගෙන තව ටික දවසයි.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,071
    113
    Chinese version?

    නෑ global 16+1TB.ලක්ෂ 6කට කිට්ටු වෙන්න ගියා..global version කොහොමත් $400කින් විතර ගණන් වැඩියි නේ..1TB ගත්තේ උන්‍ මේ පාර 512GB global version ඵකට 16GB ram දීල තියෙන්නේ china version ඵකට විතරයි..global version 512GB තියෙන්නෙ 12GB ram..1TB global version ඵකට විතරයි 16GB ram තියෙන්නේ..☹️

    @NaiRobi. උඹ photography වලට ඵහෙම ලොකුවට phone ඵක use කරන්නේ නැත්නම් X9 pro ඵකම තියාගනින්.ඕක හොඳටම හොඳයි..මේක ඔහේ හෙන ගාණක අැති...නිකන් බොරු වියදමක් නේ...කැමරා කොලටිය අැරෙන්න වෙන කියන්න දේකට තියෙන්නේ speaker ඵක loud X9 pro ඵකට වඩා..මේ වීඩ්යෝ ඵක බලපං.

    මං ළගත් තියෙනවා oppo x9 pro ඵකක්..අැබ්බැහිවෙනව හැබැයි වෙන ෆෝන් brand ඵකකට යන්න හිතෙන්නේ නෑ..camera , battery life පට්ට.. Power bank ගෙනියන්නේ නෑ මේක ගත්ත දවසේ ඉඳන්..❤️

    මං ළගත් තිබ්බේ ඕක..විකුණුවේ මේක ගන්න ඕන නිසා..පට්ට ෆෝන් ඵක..🤩
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,910
    113
    Pandora
    ගන්නවනම් global version ගනින්..ගාණ නම් වැඩියි...මම නම් ගත්තේ oppo find x9 ultra global version ඵක.ලංකාවේ නෑ මේකේ global version ඵක..හෙනම කට්ටක් කාල Singapore වලින් ගෙන්න ගත්තේ..ඵහෙත් out of stock ලු ගොඩක් තැන් වල global version.VIVO මට සෙට් නෑ..අනික බැටරි ලයිෆ් ඵක අඩුයි මේකට වඩා...

    CQmSGWr.jpeg

    kiytada gtte?
     
    • Like
    Reactions: Bitter Truth