කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    baw.JPG

    ලපයා ජන්දෙන් දින්න එක සාධාරණයි බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,407
    113
    35
    Spain
    ඕක ගන්න එකාට සෝලා චාජර් තියෙනවා නම් රිස්ක් එක ටිකක් අඩුයි. එත් අවුරුදු 6ක් ලෙඩක් නැතිව අදින්න පුලුවන්ද බන් මේවා?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මාස 72ක් කියන්නෙ බන් අවුරුදු 6ක්
    දවසට 5000 ගානෙ මාස 72ක් කියන්නෙ යකෝ ලක්ශ 110ක් විතරනේ
    ඔව් බන්
    ලක්ෂ 50කද කොහෙද වාහනේකට තව ලක්ෂ 62ක් විතර ගෙවනවා මුන්
    කැත සීන් එක මුන්ට ජන්ද බලේ තියෙන එක

    ඕක ගන්න එකාට සෝලා චාජර් තියෙනවා නම් රිස්ක් එක ටිකක් අඩුයි. එත් අවුරුදු 6ක් ලෙඩක් නැතිව අදින්න පුලුවන්ද බන් මේවා?
    වාහනේ ලෙඩ නෑ කියමු
    මූ ලෙඩ උනොත්
    දවසට 5000ක් දාන්න ඕනේ බන්
    තෙල්,කෑම, මෙන්ටේන්ස් අත්ඇරලා මූ කියක් හොයන්න ඕනේද
    එක දවසක් ඇරියස් උනොත් පහුවදාට 10000යි

    මූ අමරණීයද. උඹලා ලංකාවේ නේද ඉන්නේ. ඔය නොම්බරේට කෝල් එකක් දීලා අහන් ඌ පියවි සිහියෙන් ඉන්දැද්දිද ඔය ලීස් එකට සයින් කලේ කියලා
    ------ Post added on May 25, 2026 at 2:11 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,813
    113
    yako මුන්ට චන්දෙත් තියෙනවනේ
    ඔව් බන්
    ලක්ෂ 50කද කොහෙද වාහනේකට තව ලක්ෂ 62ක් විතර ගෙවනවා මුන්
    කැත සීන් එක මුන්ට ජන්ද බලේ තියෙන එක
    ඒකනේ බන් කියලා වැඩක් නැහැ

    ඕක ගන්න එකාට සෝලා චාජර් තියෙනවා නම් රිස්ක් එක ටිකක් අඩුයි. එත් අවුරුදු 6ක් ලෙඩක් නැතිව අදින්න පුලුවන්ද බන් මේවා?
    පිස්සුද බන්
    සෝලා තිබුනොත් අඩු වෙන්නෙ චාජින් කොස්ට් එක විතරයි
    ලක්ශ 60ත් වඩා පොලිය ගෙවන එක අඩු වෙන්නෙ නැහැ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,324
    1,563
    113
    ඔව් බන්
    ලක්ෂ 50කද කොහෙද වාහනේකට තව ලක්ෂ 62ක් විතර ගෙවනවා මුන්
    කැත සීන් එක මුන්ට ජන්ද බලේ තියෙන එක

    වාහනේ ලෙඩ නෑ කියමු
    මූ ලෙඩ උනොත්
    දවසට 5000ක් දාන්න ඕනේ බන්
    තෙල්,කෑම, මෙන්ටේන්ස් අත්ඇරලා මූ කියක් හොයන්න ඕනේද
    එක දවසක් ඇරියස් උනොත් පහුවදාට 10000යි

    මූ අමරණීයද
    ------ Post added on May 25, 2026 at 2:11 PM

    Is it the interest or something to with Tax..?
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    334
    63
    40
    Colombo
    ඔව් බන්
    ලක්ෂ 50කද කොහෙද වාහනේකට තව ලක්ෂ 62ක් විතර ගෙවනවා මුන්
    කැත සීන් එක මුන්ට ජන්ද බලේ තියෙන එක

    වාහනේ ලෙඩ නෑ කියමු
    මූ ලෙඩ උනොත්
    දවසට 5000ක් දාන්න ඕනේ බන්
    තෙල්,කෑම, මෙන්ටේන්ස් අත්ඇරලා මූ කියක් හොයන්න ඕනේද
    එක දවසක් ඇරියස් උනොත් පහුවදාට 10000යි

    මූ අමරණීයද. උඹලා ලංකාවේ නේද ඉන්නේ. ඔය නොම්බරේට කෝල් එකක් දීලා අහන් ඌ පියවි සිහියෙන් ඉන්දැද්දිද ඔය ලීස් එකට සයින් කලේ කියලා
    ------ Post added on May 25, 2026 at 2:11 PM
    5000ක් ලීසින් ගෙවන්න ඉතින් 10000ක් වත් හොයන්න ඕන.

    එකත් ඉතින් දවසක් වත් නිවාඩුවක් නැතුව දුවන්න ඕන.

    ගෙදර අනිත් වැඩ, ළමයින්ගේ වැඩ වලට යන වෙලාවත් අත ඇරියොත් දවසට අඩුම 15000ක් වත් හොයන්න ඕන හයර් වලින්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඕක බ්‍රෑන්ඩ් නිව් වෙන්නෙත් ලක්ෂ 50ක් විතර නේද?
    ඒකනේ බන්
    ගමටම මගුලක් කියලා නිලමේ කිට් එකත් ගහලා පියුමි හංසමාලිව හරි පුජා වින්ඩිව හරි කසාද බැන්දත් වෙන හානිය මීට වඩා අඩුයි
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    334
    63
    40
    Colombo
    ඒකනේ බන්
    ගමටම මගුලක් කියලා නිලමේ කිට් එකත් ගහලා පියුමි හංසමාලිව හරි පුජා වින්ඩිව හරි කසාද බැන්දත් වෙන හානිය මීට වඩා අඩුයි
    සිරාවට මචන්.

    ලංකාවේ අපේ ගොන් නාම්බෝ අහුවෙනවා මේ ලීසිං කාරයින්ගේ නාඩගම් වලට.

    දැන් ඕක ගත්ත එකට ප්‍රෙෂර් ඇවිල්ල ඇති ගෙවාගන්න බැරුව.
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,813
    113
    ඒකනේ බන්
    ගමටම මගුලක් කියලා නිලමේ කිට් එකත් ගහලා පියුමි හංසමාලිව හරි පුජා වින්ඩිව හරි කසාද බැන්දත් වෙන හානිය මීට වඩා අඩුයි
    හංසමාලි බැන්දොත්
    ටික දවසක් යනකල් නම චාටර් වෙනවා, මුඩුක්කු කට නිසා කුනු කතා අහං ඉන්න වෙයි
    හැබැයි
    ඒක කොහොමත් බඩ්ඩ නිසා අමතක නොවෙන සැපක් හම්බෙයි
    ඒකිට සල්ලි තියන නිසා අතේ තියන කීයට හරි කෙලවෙන්නෙ නැහැ
    ඒකිට ආදරේ හිතුනොත් සල්ලි ටිකකුත් දෙයි
    කවදා හරි ඕක දාල ගියපු දවසක හංසමාලි තියාගෙන ගහපු එකා කියලා නමක් හැදෙනවා අනිවා තව නිලි කෑලි දෙකුතුනක් ගහන්න පුලුවන් ගේමක් නැතුව

    මේ මරාලෙට කර ගැහුවොතින් මැරෙන්න වෙන්නෙ (සල්ලි නැති එකෙක්)

    Is it the interest or something to with Tax..?
    අවුරුදු 6කට ෆුල් ලීස් කරලා වගේ බන්
    ටැක්ස් කතාවක් නැහැ පොලිය තමයි
    අතින් ලක්ශ 2ක් හරි 3ක් හරි දාල ඇත්තෙ
    හතරක් අතට ඉල්ලන්නෙ ලාබෙකුකුත් කරගෙන මරාලෙන් ගැලවෙන්න
    ------ Post added on May 25, 2026 at 2:23 PM
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    View attachment 266227

    මෙන්න මෙහෙ කාර් ගණන්.
    බලපන්කෝ ඉතින් නේහ්
    මං ලංකාවේ ඉද්දි මම වැඩ කරපු තැන නාකි ගැනියෙක් හිටියා. ඒ ගැනිගේ වැඩේම උදේ හවා කියනවා ලොකෙන් උතුම් රට තමා ලංකාව, මේ රටේ උපදින්න පින් කරන්න ඕනේ. පවු කරපු එවුන් තමා හම සුදු වෙලා ඔය සීතල රට වල උපදින්නේ, කවදාවත් මේ රටට වරදින් නෑ. ඉක්කනට මුලු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව තමා කියලා

    මගේ මීටරේ හැටියට තාමත් ඒ ගැනි වැඩ. තව අවු 10ක් වත් තියෙනවා පැන්ෂන් යන්න. මට දැන් සැරටම හිතිලා තියෙන්නේ ටිකට් එකක් දාගෙන ගිහින් හක්ක තලලා එන්න. වෙලාවකට හිතෙනවා ඒ @Max_r හරි @Bitter Truth ගේ හරි නෑයෙක්ද කියලත්. මේවා දකිද්දි මට මතක් වෙන්නේ ඒක සැරටම
     
    පිස්සුද මචන්, ඔහොම කියල තමයි අපේ මොළ හෝදන්නේ.

    අපි උපන් රටට අපි ආදරෙයි තමයි. ඒ උනාට ඔච්චර ලෙවල් එකකට යන්න ඕන නෑ.

    මගේ යාලුවෙක් මේ ලගදි කර එකක් ගත්තා, එක මචන් කෝටි 1 හමාරක් විතර වෙනවා. ඌ මහා ලොකු ජොබ් එකෙක් කරන්නෙත් නෑ. ඌට කාර් එකකින් ඇති වැඩකුත් නෑ.

    ඒ උනාට අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙනවා ගෙදර කාර් එකක් තියෙනවා කියල අනුන්ට පෙන්නන්න.

    ඉතින් මුළු ලෝකෙටම නය වෙලා කාර් එකක් ගෙනල්ල ගෙදර නවත්තගෙන හූල්ල හූල්ල ඉන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Ammo huththo Bath thahanam karanna one munta. Foot bicycle ekakwath ganna salli nathuwada mu me Car ekak aran thiyenne. Rata harakek ! Echcharai