ජරාම ෆීල්ඩ් එකක් තමා ලංකාවෙ ෆෝන් හදන උන් කියන්නෙ , මෙලෝ රහක් නෑ දන්න දේකුත් නෑ අලි ඔලුවෙන් ඉන්නෙ , අපේ ගමේ කොම්පියුටරයක් හරියට ඔන්කරන්ඩ දන්නෙ නැති එකෙකුත් හිටිය ඌ ෆෝන් හදන්න ගත්ත පස්සෙ මම පොඩ්ඩක් ගියා බලන්ඩ මේක මේක කරන්නෙ කොහොමද කියල ,
ෆෝන් හදන ෆල්ඩ් එකෙ එක විදික් තමයි ෆෝන් එක usb එකෙන් උගෙ කොමපියටර් එකට ගහල ඔන්ලයින් පොර්ට් එක ශෙයා කරනව දැකලවත් නති එකෙකට ගොඩක් සොෆට්ව්යා කේස් ගඩක් හැදෙන්නෙ එහම තමයි ,
හිතපන් ඉතින් ෆෝන් වලින් ගොඩක් ඒව ලීක් වන්නෙ ඔහමතමා අපි විස්වාස කරල දෙන එකා කරන්නෙ ෆෝන් එකම සම්පර්න ඇක්සෙස් වෙන කොහෙද එකෙක්ට දීල ඔහේ බලන් ඉන්නව පැයගානක් , සමහර වට අර ශයාකරන එකත් වෙන එකෙකට ශෙයා කරනව වෙනන පුලුවන්
අනත් එක තමයි ගඩක් පිචෙන්නෙ බොර්ඩ් එකේ තියන රෙසිස්ටර් අයිසී ප්‍රොටෙක්ශන් වගේ, ගොඩක් ඒව හදන්න ගියාම වැරදියට මල්ටි මීටර් එහෙම ගහල උන්ගෙ අතින්ම පිචෙනව මොකද උන් තියන් ඉන්නෙ අර අලවන්ගු වගේ මල්ටි මීටර් ඒව ශෝට් වෙනව ඒව මුන් කරන්නෙ ඒවගේ පාර්ත් බලල බයිපාස් කරන එක වැඩ කරනව අවුලක් නෑ ඒත් පවර් ප්‍රොටෙක්ශන් එහෙම නෑ ඉතින්
ඒකයි ලංකාවෙ ෆොන් එකක් එක පාරක් හැදුවම ආයෙ ගන්න දෙයක් නැත්තෙ ,
අනිත් එක තමයි ඕනෙම ලෙඩක් බලන්ඩ කලින් මුන් කරන්නෙ ෆෝන් එක හිට් ගන් එකෙන් බොර්ඩ් එක රත් කරනව , උබල දන්නව සයන්ස් කරල තියනව නම් කැපසිස්ටර් එහෙම යන්තන් පනගහල එනව රත් කරාම , මේකෙන් මොකුත් හැදෙන්නෙ නෑ එවලෙට ගොඩ වෙදකමක් , මේකෙන් වෙන හානිය තමයි අයිසී , සෙන්සර් එහෙම වීක් වෙනව , ඊලග ලෙඩේ ආවාම ෆෝන් එක ඩෙඩ් ඉතින්
අනික ෆොන් එකේ බොර්ඩ් එකේ ඩයග්‍රම් එහෙම බලල කරන උන් ඉන්නව ටිකක් හරි ශුවර් කරන්න පුලුව්න් උන්ව තමයි එත් උනුත් අර උඩ කිවුව ඒව කරනව ඉතින් ඒ උන්ගෙ මයින්ඩ් එක හැදිලතිය්න හැටි.
මම නන් කරන්නෙ දැන් ෆෝන් හදන්නෙ නෑ , අන්තිම වෙනකන්ම යූස් කරනව එහෙම ෆෝන් 3ක් තියනව දැන් අයි ෆෝන් එකත් එක්ක මම බැට්‍රි විතර්ක් ගෙදර්න් මාරු කර ගන්නව එච්චරයි එහෙම බැරි නන් අලල විසික් කරල දානව