හැමතැනම Ai වලින් හදපු පකවල් | මට අප්පිරියයි

dilann

Well-known member
  • Jul 6, 2018
    65,876
    163,827
    113
    එකමත් එක රටක
    graphic design කරපු උන්ට වෙලා තියෙන දේ හිතපන්කෝ එතකොට. Fiverr එකේ එහෙම Top sellersලා වේලෙනව සති ගනන්.
    ඒ නිකන් generic design කරපු උන් විතරයි . අනිත් උන්ට වැඩ තියනව . ඒවා AI වලින් replace කරන්න බෑ .
     
    • Like
    • Love
    Reactions: Psiko and max_pain