ලමයි හදපු උන් ලමයි හදන්න හිතන් ඉන්න උන්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,267
    8,670
    113
    කොහොමද බන් ලමයි පරිස්සම් කරන්නෙ. ඩෙ කෙයා දැම්මත් ශුවර් නෑ. ලන්කාවෙ මිනිස්සු අමු ජරා සත්තුනෙ. බලපන් උබලගෙ ලමයෙක්ට අර කෙල්ලට වගෙ දෙයක් උනානම් කරපු එකා නිදහසෙ ඉන්නවානෙ. මෙ රට epstein ගෙ cheap කොපියක්
     
    • Like
    Reactions: bladeable

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,267
    8,670
    113
    lamayekta ehema unama, e karapu ekawa minissu maruwa nam hari.. neethiyak nane rate... parissam karanwa kiyalath kocchchara parissam karannada ban... hamathanama paniyo, lamai thiya achchi kenktawath inna ba ne dan
    Wade kiyanne president ta marana daduwama sign karanna puluwan. Un pin pau wage seen nisa meka passage gahanne. Meke power eka court ekata denawanam oowa bageta bagayak nathiwenawa
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    කොහොමද බන් ලමයි පරිස්සම් කරන්නෙ. ඩෙ කෙයා දැම්මත් ශුවර් නෑ. ලන්කාවෙ මිනිස්සු අමු ජරා සත්තුනෙ. බලපන් උබලගෙ ලමයෙක්ට අර කෙල්ලට වගෙ දෙයක් උනානම් කරපු එකා නිදහසෙ ඉන්නවානෙ. මෙ රට epstein ගෙ cheap කොපියක්

    මගේ ළමයාට කරා නම් වැඩි කල් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැත.

    මට ළමයි නෑ හදන්නෙත් නෑ.. හැබැයි බෑණා කෙනෙක් ඉන්නවා (nephew).. ඌ campus ගිහින් ragging එහෙම සෙට් උනොත් එහෙම වගේ නම්.. batch පිටින් හරි මරණවා ඒකාන්තයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,740
    7,585
    113
    ඉතින් බං අම්මා නේද ගෙනිහින් දීලා තියෙන්නේ?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    689
    1,028
    93
    මගේ ළමයාට කරා නම් වැඩි කල් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැත.

    මට ළමයි නෑ හදන්නෙත් නෑ.. හැබැයි බෑණා කෙනෙක් ඉන්නවා (nephew).. ඌ campus ගිහින් ragging එහෙම සෙට් උනොත් එහෙම වගේ නම්.. batch පිටින් හරි මරණවා ඒකාන්තයි.

    බැජ් ඔන නැ, දෙන්නෙක් කැපුව නන් ඇති හොදටම ගේට් එක ඉස්සරාම
    ආයෙ දෙන්න ඔන කඩු පාර ඔලුව කපාගෙන අක්මාවටම බහින්න

    ආයෙ එක බැල්ලිගෙ පුතෙක් රැග් කරන්න එන්නෙ නැ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    බැජ් ඔන නැ, දෙන්නෙක් කැපුව නන් ඇති හොදටම ගේට් එක ඉස්සරාම
    ආයෙ දෙන්න ඔන කඩු පාර ඔලුව කපාගෙන අක්මාවටම බහින්න

    ආයෙ එක බැල්ලිගෙ පුතෙක් රැග් කරන්න එන්නෙ නැ
    නැතුව... අපි මේ ළමයි බොහොම ආදරෙන් බලාගන්නේ එක එක සක්කිලි පවුල් වල sick කාරයන්ට ආතල් ගන්න නෙවේනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    ඩේ කෙයා දාන්න නන් ළමයි හදන්න එපා මචන්.
    අඩුම තමන්ට ළමයව බලන්න බැරිනන් හොඳ සිහියෙන් ඉන්න ආච්චි සීයා කෙනෙක් හරි ඉන්න ඕනෙ.
    එහෙම නැත්තන් ළමයි හදනව තියා හිතන්නවත් එපා.
    මොළේ වර්ධනය වෙන කාලෙ ළමයගෙ ඔලුවට යන පොඩි දේ අනුවත් මොළේ grow වෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙනව.
    ඒක ඊට පස්සෙ permanent. මැරෙනකන් ළමය ඒක එක්ක ජීවත් වෙන්නෙ. ළමය වැඩිහිටියෙක් විදිහට personality එකත් සම්පූර්ණයෙන් මේ කාලෙ තීරණය වෙනව.
    මනුස්ස ජීවිතේක එච්චර වැදගත් සහ සංවේදී phase එකකදි ළමයව එක එක පගයල ගාව දාලා යන්න වෙනව නන් සරලවම ළමයි නොහද ඉන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,260
    6,412
    113
    ඕක ඉතින් පොඩි කාලෙ විතරක් නෙමේ ටිකක් ලොකු වෙනකම්ම තියනව, හැම තැනදිම ඇහැගහන්න වෙනව.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    ලංකාව තව හොඳයි බන්. පැපුවා නිව් ගිනි (PNG) වල කෙල්ලො උස්සන ඒවා හැමදාම වෙනවා. මම අහල තියෙන කේස් එකක ටුවරිසම් ගිය ඉන්දියන් තරුණ කපල් එකක කෙල්ලව බලෙන් උස්සගෙන ගිහින් සුමානයක් විතර තියාගෙන පැලෙන්න පෝළිම් ගහලා අත ඇරලා දාලා. ඕවට පොලිසියත් වැඩිය ගණන් ගන්නෙ නෑ.