වහලේ තෙමෙනවා

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,305
    345
    83
    Under the sky
    රෙද්ද වහලේ තෙමනව මචන්. expertla solution එකක් දෙන්න. ෂීට් වහලයක්. තෙමෙන තැන හොයන්නත් බැනේ බන්. මේකට remedy එකක් කියපන්කො
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    තෙමෙන තැන හොයාගත්ත නම් ඉතිං මේ‍ වගේ spray ඵකක් ගැහුවත් අැති..

    8d052514371e8e532e28034350698f2a.png_720x720q80.png_.webp


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,667
    12,854
    113
    35
    Spain
    පරිස්සමින් වහලෙට නැගල බලපන්. හැබැයි උඹ බරෙන් වැඩි නම් බර අඩු එකෙක් යවපන් වහලෙට. ශීට් හයි කරපු ඇණයක් දිරල ශීට් බුරුල් වෙලා වගේද බලන්න. එහෙම තැනක් තිබ්බොත් අලුතෙන් ඇණයක් දාල හයි කරන්න වෙනවා.
     
    • Love
    Reactions: thilaknawe

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ලී පරණ වුනාම ඇදගහල ශීට වල කොන් ඉස්සෙනව, පැලුනු ශීට්, ඇණවල රබර් වොශර් සහ මුදුන් වල රිජ්, ප්ලෑශින් ගහපුව වල ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට හේතු. ඔය ටික බැලුවොත් ලෙඩේ අල්ලගන්න පුළුවන්.
    සිවිලිමක් ගහල නම් ටිකක් අමාරුයි මොකද ලීක්වෙන්නෙ එක තැනකින් තෙමෙන්නෙ වෙන තැනකින්. නෝලීක් හෝ ටේප් නැත්නම් සිලිකන් දාලා තමයි හදන්න වූන්නෙ.
     
    • Love
    Reactions: thilaknawe