කටුස්සෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,500
    113
    අම්මයි මායි එන ගමං සතොසට ගොඩ වෙලා බඩු චුට්ටක් ගත්ත. ගිනි දවාල

    සිකුරිට ගෑනු කෙනා කොස්සක් අරගෙන මට කියනව කටුස්සෙක් ඉන්නවලු උදේ ඉදල එලවගන්න බැරුව ඉන්නෙ කියල. ඌ හිටියෙ මිනිස්සු බඩු දාගෙන තල්ලු කරං යන ට්‍රොලි සෙට් එකේ. එයා බයේ කස්ටමර් කෙනෙක්ගෙ ඇගට පැන්නොත් කියල

    අනුරාධ වැඩ්ඩ වගේ ගියා නැට්ටෙන් හරි අල්ලල එළියෙන් තියන්න කියල
    කොහොමහරි මම ලගටම ගිය නිසා ඌ බයවෙලා ට්‍රොලි වලින් බිමට බැස්ස
    ඊට පස්සෙ එලියට එලෙව්ව. ඉස්සරහ එන්ට්‍රන්ස් එක ගාවමයි...

    මට ටිකක් පුරුදුයි පූසො යන්න නොදි තියාගෙන ඉන්න කටුස්සො බේරල. නැට්ටෙන් තමයි මම උස්සගෙන යන්නෙ
    කටුස්සගෙන් හානියක් නෑනෙ අපිට

    තලගොයො කබරයින්ටනං මම බයයි
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඌ හිටියෙ මිනිස්සු බඩු දාගෙන තල්ලු කරං යන ට්‍රොලි සෙට් එකේ.

    එයා බයේ කස්ටමර් කෙනෙක්ගෙ ඇගට පැන්නොත් කියල

    ඉතින් බන් උබව කස්ටමර් කෙනෙක් වගේ නෙමෙයිද, මුට්ට කරගහන එකෙක් වගේද පෙනිලා තියෙන්නෙ?

    කස්ටමර්ලව බේරගන්න කියල උබට කටුස්සො එලවන්න කියන්නෙ. :lol: :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,038
    113
    ඊට පස්සෙ අර සිකුරිටි අක්ක මං ළඟට ඇවිත් "මල්ලි ඔයා මාර ධෛර්යවන්තයිනෙ" කියල මගේ පොල්ල ඇල්ලුවා බං. 😳
    මට කරකියාගන්න දෙයක් නැතුව ගියා. අම්මත් එතනම බඩු බිල් කරනවා. මං බය වුනා අම්මට පෙනෙයිද කියල. මං හෙමින් සැරේ අක්කගෙ අත අයින් කරල "අයියෝ ඕක මොකක්ද අක්කෙ" කියල ශේප් එකේ මාරු වුනා.
    ගෙදර ආවට පස්සෙත් මට ඒකමයි මතක් වෙන්නෙ. සිරාවටම ඒ අක්කට මං ගැන අදහසක්වත් ඇති වුනාද දන්නෑ. මං ඊළඟ පාර සතොසට යද්දි ඒ අක්ක හිටියොත් මං මොකද කරන්න ඕනෙ? මට නිකං දැන් සතොස පැත්තෙ යන්නත් බයයි වගේ.
    .
    🙄
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    අම්මයි මායි එන ගමං සතොසට ගොඩ වෙලා බඩු චුට්ටක් ගත්ත. ගිනි දවාල

    සිකුරිට ගෑනු කෙනා කොස්සක් අරගෙන මට කියනව කටුස්සෙක් ඉන්නවලු උදේ ඉදල එලවගන්න බැරුව ඉන්නෙ කියල. ඌ හිටියෙ මිනිස්සු බඩු දාගෙන තල්ලු කරං යන ට්‍රොලි සෙට් එකේ. එයා බයේ කස්ටමර් කෙනෙක්ගෙ ඇගට පැන්නොත් කියල

    අනුරාධ වැඩ්ඩ වගේ ගියා නැට්ටෙන් හරි අල්ලල එළියෙන් තියන්න කියල
    කොහොමහරි මම ලගටම ගිය නිසා ඌ බයවෙලා ට්‍රොලි වලින් බිමට බැස්ස
    ඊට පස්සෙ එලියට එලෙව්ව. ඉස්සරහ එන්ට්‍රන්ස් එක ගාවමයි...

    මට ටිකක් පුරුදුයි පූසො යන්න නොදි තියාගෙන ඉන්න කටුස්සො බේරල. නැට්ටෙන් තමයි මම උස්සගෙන යන්නෙ
    කටුස්සගෙන් හානියක් නෑනෙ අපිට

    තලගොයො කබරයින්ටනං මම බයයි
    ඌ හිතන්න ඇති අටමස්ථානාධිපති එනවා වගේ දුශණය කරන්න එන්නේ කියලා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    653
    1,072
    93
    උබ නිකන් අම්මගෙයි නංගිගෙයි වැඩකාරයවගේ පේන්න ඇති කැතයිනේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කටුස්ස කියුවම මුව මතක් උනේ @LazyLizard

    මොකක් හරි අවතාරෙකින් අපි අතරේම ඉන්නවා නම් එච්චරයි ;)
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    ඉස්සර හිටිය බන් බෝදිලිමා කියලා කටුස්සො වර්ගයක්. උන් පාට මාරු කරනවා. හෙන කාලෙකින් ඒ වගේ එකෙක් දැක්කෙ නෑ. වඳ වෙලා ගිහින්ද කොහෙද. :( 🤷‍♂️
     
    • Sad
    Reactions: Tramadol