ලමයි හදපු උන් ලමයි හදන්න හිතන් ඉන්න උන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    කොහොමද බන් ලමයි පරිස්සම් කරන්නෙ. ඩෙ කෙයා දැම්මත් ශුවර් නෑ. ලන්කාවෙ මිනිස්සු අමු ජරා සත්තුනෙ. බලපන් උබලගෙ ලමයෙක්ට අර කෙල්ලට වගෙ දෙයක් උනානම් කරපු එකා නිදහසෙ ඉන්නවානෙ. මෙ රට epstein ගෙ cheap කොපියක්
    හුත්තො, media වල ලොකු කරලා පෙන්නන දේවල් generalize කරන්න යන්න එපා, පොඩි ප්‍රශ්නයක් අහන්නම් දිට්වා වල විනාසෙ උඹ TV එකෙන්නේ දැක්කෙ. මොකද හිතුනෙ උඹට? රට මැද ඉවරයි, ගන්න දෙයක් නෑ, කඳු නෑ හොයන්න. ඉක්මනට කෑම හිඟයක් එනවා කිව්වා කන්න නැති වෙනවා කිව්වා, රටේ ආර්තිකේ ෆක් කිව්ව. ඒ එකෙක් වත් උනාද? නෑනේ. ඇයි ඒ? මීඩියා වලින් පෙනන්නෙ පොඩි දේකට අන්වීක්ශේ ලං කරලා.

    උඹට සල්ලි ටිකක් තියෙනවානම්, ටිකක් ශේප් පැත්තක ඉන්නවානම් උඹට ඕවා ගැන ඔච්චර වද වෙන්න දෙයක් නෑ. ලංකාවේ වෙන සිද්දි එකක් දෙකක් අල්ලන් හැම එකම ගොන් විදියට බලන්න යන්න එපා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,974
    113
    ළමයි හදන්න තියා බඳින්නවත් ඵපා අද කාලේ නම් මම නම් කියන්නේ..ගෑණුත් ඉඳියි සල්‍ලි තියෙනකන්..

    සෝෂල් මීඩියා නිසා අද කාලේ කෙල්ලෙක්ට, අවංකවම ආදරේ කරන එක,
    මොන තරම් අමාරු වැඩක්ද කියලා කියන,
    ඇත්ත කතාවක් තමයි මේ... 💔

    කොල්ලො කෙල්ලන්ට වෛර කරන්නේ නැහැ, හැබැයි අද කාලේ කෙල්ලෝ,
    හැසිරෙන විදිහට කොල්ලො කැමති නැහැ. 🤷‍♂️

    හැම පරම්පරාවකම අඩුපාඩු තිබුණා,
    හැබැයි මේ පරම්පරාවේ අය කරන්නේ,
    තමන්ගේ අඩුපාඩු ලෝකෙටම පේන්න,
    සමරන එකයි. 🤦‍♂️

    සෝෂල් මීඩියා ආවට පස්සේ,
    හැම කෙල්ලෙක්ම හිතන් ඉන්නේ,
    තමන් තමයි ලෝකේ ඉන්න,
    වටිනම කෙනා කියලා,
    ඉතින් ඒ නිසාම එයාලව සතුටු කරන්න,
    එක පිරිමියෙක්ට කීයටවත් බැහැ. 🙄

    අපි මේක කරුණු පහකින් පැහැදිලිවම බලමු. 👇

    01....
    තෝරාගැනීම් වැඩි නිසා,
    හැමදේම විවේචනය කිරීම 📱

    ඉස්සර කාලේ කෙල්ලෙක්ට,
    හොඳ පිරිමියෙක් ලැබුණොත් ඒ නිදහස,
    ඒ ආදරය රත්තරන් වගේ පරිස්සම් කරගත්තා. 💎

    හැබැයි අද කාලේ කෙල්ලෙක්,
    ෆෝන් එක අතට ගත්ත ගමන් දකින්නේ,
    තමන්ගේ ලඟ ඉන්න කෙනාට වඩා සල්ලි තියෙන, ලස්සන, රොමෑන්ටික් පිරිමින්ව විතරයි. ✨

    ඒ නිසාම තමන් ලඟ ඉන්න කෙනා,
    එයාට මදි වගේ දැනෙන්න ගන්නවා. 📉

    ඊටපස්සේ ඉතින් රස්සාව,
    කාර් එක,
    කොණ්ඩේ කපලා තියෙන විදිහ පවා,
    විවේචනය කරන්න ගන්නවා. 🚗

    මේක තමන්ගේ මට්ටම බැලීමක් නෙවෙයි, මනඃකල්පිත ලෝකෙක ජීවත් වීමක්. 🦄

    02....
    කිසිම දේකින් සතුටු නොවීම 😒

    කෙල්ලෙක්ට කොච්චර ආදරේ කළත්,
    ආරක්ෂාව දුන්නත්,
    හැමදේටම වඩා එයාව වටිනවා කියලා,
    දැනෙන්න හැරියත් අද කාලේ කෙල්ලෝ,
    ඉන්නේ නොසන්සුන් වෙලා. 🏃‍♀️

    මොකද සෝෂල් මීඩියා වලින්,
    එයාලගේ ඔළුවට දාලා තියෙන්නේ,
    හැමතිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්ව, හොයාගන්න ඕනේ කියන එකයි. ⬆️

    ප්‍රයිවට් ජෙට්, ලක්ෂරි ට්‍රිප්,
    ලස්සන ලයිෆ් ස්ටයිල් වීඩියෝ දකිද්දී,
    තමන් වෙනුවෙන් හැමදාම එක වගේ ඉන්න, තමන්ට සාමය දෙන පිරිමියාගේ,
    වටිනාකම එයාලට අමතක වෙනවා. 🏖️

    එයාලට ඕනේ සාමකාමී ජීවිතයක් නෙවෙයි, හැමදාම අලුත් සෙල්ලම් බඩු වගේ,
    දේවල් විතරයි. 🎉

    03....
    විශ්වාසවන්තකම නැති වී යාම 🤝

    ඉස්සර කෙල්ලෝ තමන්ගේ මුළු ජීවිතයම,
    එක පිරිමියෙක් වෙනුවෙන් කැප කළා. 💍

    හැබැයි අද ඉන්න කෙල්ලෝ තමන්ගේ අවස්ථා, හැම තිස්සෙම විවෘතව තියාගන්නවා. 👐

    අපි නිකන් කතා කරනවා විතරයි,
    මං තවම ගැලපෙන කෙනෙක් හොයනවා,
    මගේ හදවත රිදවගන්න,
    බැරි නිසා මං පරිස්සම් වෙනවා,
    වගේ බොරු බයිලා කියනවා. 🙄

    හැබැයි ඇත්තම කතාව නම් එයාලට,
    කිසිම පැහැදිලි අදහසක් නැහැ. 🌪️

    පිරිමියෙක්ට ලිංගික ආකර්ෂණය විතරක් මදි, විශ්වාසය සහ ආරක්ෂාවත් ඕනේ. 🛡️

    පාවාදෙයිද,
    වෙන කෙනෙක්ව තෝරගනියිද කියන,
    බය නැතුව ජීවත් වෙන්න,
    පිරිමින්ට අයිතියක් තියෙනවා. 💯

    04....
    මඟ පෙන්වීම පාලනයක් ලෙස දැකීම 🧭

    පිරිමියෙක් විදිහට ජීවිතේට,
    නායකත්වයක් දෙන්න හැදුවොත්,
    අද කාලේ කෙල්ලෝ කියන්නේ,
    ඔයා මාව පාලනය කරන්න හදනවා කියලා. 😤

    ජීවිතේට පිළිවෙලක් හදන්න හැදුවොත් කියන්නේ, ඔයාට මං ගැන විශ්වාසයක් නැහැ කියලා. 🤷‍♂️

    ගෞරවය ඉල්ලුවොත් ඒක,
    විෂ සහිතයි (Toxic) කියලා ලේබල් කරනවා. 🏷️

    හැබැයි ඇත්තම කතාව තමයි,
    හැම තිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්,
    ලැබෙයි කියලා හිතන් ඉන්න කෙල්ලෙක්, කවදාවත් එක තැනක නවතින්නේ නැහැ, පිරිමියෙක්ගේ නායකත්වයට,
    ගරු කරන්නේ නැහැ. 🛑

    ඊටපස්සේ හැමදාම ගෙදර,
    තියෙන්නේ රණ්ඩු විතරයි. 💥

    05....
    ස්ථිර ආදරයක් වෙනුවට රඟපෑමක් වීම 🎭

    ඔයාට ඕනේ අනාගතයක් හදාගන්න,
    හැබැයි එයාට ඕනේ,
    ඒ වෙලාවේ දැනෙන සතුට විතරයි. ⏳

    ඔයාට ඕනේ ජීවිත කාලෙටම සහකාරියක්, හැබැයි එයාට ඕනේ එයාගේ පහසුව විතරයි. 👍

    ජීවිතේට පොඩි හරි ප්‍රශ්නයක්,
    අමාරු කාලයක් ආපු ගමන්,
    එයා මඟඇරලා යනවා. 🏃‍♀️

    සල්ලි හිඟ වෙච්ච ගමන්,
    මගේ පාඩුවේ ඉන්න දීලා ප#ලයන්න කියනවා. 💸

    කැපකිරීමක් කරන්න වුණ ගමන්,
    අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ,
    කියලා අයින් වෙනවා. 💔

    ඉස්සර කාලේ විවාහය කියන්නේ,
    දුක සැප දෙකේම එකට ඉන්න එක,
    හැබැයි අද කාලේ ඒක තමන්ගේ වාසියට විතරක්, පාවිච්චි කරන තාවකාලික දෙයක් විතරයි. 🎟️

    #අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ🎯

    පිරිමි කියන්නේ වගකීම් ගන්න,
    බය ජාතියක් නෙවෙයි,
    එයාලා බය තමන්ගේ මුළු ජීවිතයම,
    මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැප කරලා, අන්තිමේදී අනාථ වෙන්නයි. 📉

    පිරිමින්ට ඕනේ තමන්ගේ මහන්සිය අගය කරන, තමන්ට නිදහසේ ඉන්න පුළුවන්,
    තමන්ට ගෞරව කරන,
    ආදරණීය නිවසක් විතරයි. 🏡

    ඉතින් අදටත් තමන්ගේ ජීවිතය ගොඩනගන්න, මහන්සි වෙන පිරිමින්ට කියන්න තියෙන්නේ, ඔයාගේ වටිනාකම පරිස්සම් කරගන්න. 💎

    ඔයාගේ හිතේ නිදහස රැකගන්න. 🛡️

    සහකාරියක් තෝරගද්දී නුවණින් සහ,
    ගොඩක් හිතලා බලලා තෝරගන්න. 👀

    ආදරය රඟපෑමක් විතරක් වෙච්ච ලෝකෙක, හැමදේම දැන දැනත් තමන්ගේ ජීවිතේ,
    විනාශ කරගන්නේ මෝ#ඩයෝ විතරයි. 🚫

    #ChathurangaLakmal🇱🇰
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,495
    18,134
    113
    මගේ ළමයාට කරා නම් වැඩි කල් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැත.

    මට ළමයි නෑ හදන්නෙත් නෑ.. හැබැයි බෑණා කෙනෙක් ඉන්නවා (nephew).. ඌ campus ගිහින් ragging එහෙම සෙට් උනොත් එහෙම වගේ නම්.. batch පිටින් හරි මරණවා ඒකාන්තයි.
    දැන් රැග් සීන් හෙන අඩුයි බං. Gen Z උන් වෙනම සීන් එකක ඉන්නෙ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,444
    2,239
    113
    Wade kiyanne president ta marana daduwama sign karanna puluwan. Un pin pau wage seen nisa meka passage gahanne. Meke power eka court ekata denawanam oowa bageta bagayak nathiwenawa

    ow maruwa nam hari....godak un baya nathuwa inne marana daduwama hambelath prison eke athal eke inna puluwan nisa
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    කොහොමද බන් ලමයි පරිස්සම් කරන්නෙ. ඩෙ කෙයා දැම්මත් ශුවර් නෑ. ලන්කාවෙ මිනිස්සු අමු ජරා සත්තුනෙ. බලපන් උබලගෙ ලමයෙක්ට අර කෙල්ලට වගෙ දෙයක් උනානම් කරපු එකා නිදහසෙ ඉන්නවානෙ. මෙ රට epstein ගෙ cheap කොපියක්

    ළමයින්ව අවුරුදු 2.5 න් මොන්ටිසෝරි දාන්න. ලයිසියම් වගේ එකක Pre school එකකට යවන්න. උන්ගෙ Caring පට්ට.