
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
- https://sinhala.adaderana.lk/news/226112

ඔය නූලෙ ටයිටල් එකෙ කියල තියෙන්නෙ බන් ලොකුවට, ආර්තිකේ අකුලන් යනවා කියලාමේක මොකක්ද? මේකෙන් මොකද වෙන්නේ?
හකුලෝලම යනවා. හෙන ගහල හකුලෝලම පලයං.ඔය නූලෙ ටයිටල් එකෙ කියල තියෙන්නෙ බන් ලොකුවට, ආර්තිකේ අකුලන් යනවා කියලා
USA උන් රතිඤ්ඤා හරි පත්තු කරනකන් ඉන්න ඇත්තේදැනට දවස් කිහිපයකට කලින් නන්දලාල් ආර්ථිකය හකුලන්නේ නෑ පොලී අනුපාතිකය ඉහළ දන්නේ නෑ කියලා කිවුවා නේද ?
pope Antropic ekak AI givisumak gahuwa iye! cadinal busy athi!කාදිනල් මීක් කිව්වේ නැහැ නේද කාලෙකින්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (Policy Interest Rates) පදනම් අංක 100කින් (එනම් 1% කින්) 8.75% දක්වා වැඩි කිරීම නිසා ආර්ථිකය තුළ ප්‍රධාන වෙනස්කම් සහ බලපෑම් කිහිපයක් සිදු වේ.මේක මොකක්ද? මේකෙන් මොකද වෙන්නේ?
සාරාංශය: > කෙටියෙන් කිවහොත්, මෙම පියවර හරහා ණය ගැනීම් සීමා කර, ඉතුරුම් දිරිමත් කර, රටේ පවතින බඩු මිල (උද්ධමනය) පාලනය කිරීමට මහ බැංකුව උත්සාහ කරයි. තැන්පත්කරුවන්ට මෙයින් වාසි සැලසෙන අතර, ණය ලබාගන්නන් සහ ව්‍යාපාරිකයින්ට පිරිවැය ඉහළ යයි.