ශ්‍රී ලංකා මහ බැංකුව | ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ➡️ 7.75% පහළ දමයි

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Then how do they plan to borrow money for treasury bills/bonds?

    High overall taxes
    High living costs
    Low interest rates
    Low inflation
    Low salary scale

    Isn't you guys notice that the system is unbalanced?

    eeth ai 5 years 13% denne ? issarahata poliya vadi wenava kiyala bank predict karan nisada?
    Look for AER. Probably that's backed by interest on interest and 5 years is a long commitment.
    ------ Post added on May 24, 2025 at 2:09 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Then how do they plan to borrow money for treasury bills/bonds?

    High overall taxes
    High living costs
    Low interest rates
    Low inflation
    Low salary scale

    Isn't you guys notice that the system is unbalanced?

    Look for AER. Probably that's backed by interest on interest and 5 years is a long commitment.
    ------ Post added on May 24, 2025 at 2:09 PM
    Middle class gonna get fucked.specially people who saved responsibly.They want people to spend more.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,137
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් හිතෙනවා. ආනයන වැඩි වෙනවා නේ පොලී අඩු උනහම.. මොකද සල්ලි fd දානවට වඩා ලාබයි ආනයන කරන එක
    මහ බැංකුවේ පොලී අඩුවුනාම වාණිජ බැංකු මිනිස්සුන්ට ණය දෙන්න පෙළඹෙනවා.
    මහ බැංකුවේ පොලී වැඩිවුනාම වාණිජ බැංකු ආණ්ඩුවට ණය දෙන්න පෙළඹෙනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මහ බැංකුවේ පොලී අඩුවුනාම වාණිජ බැංකු මිනිස්සුන්ට ණය දෙන්න පෙළඹෙනවා.
    මහ බැංකුවේ පොලී වැඩිවුනාම වාණිජ බැංකු ආණ්ඩුවට ණය දෙන්න පෙළඹෙනවා.
    මිනිස්සුන්ට නය දෙනවා කියන්නේ ඒ සල්ලි ආනයන පස්සේ දුවනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,137
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට නය දෙනවා කියන්නේ ඒ සල්ලි ආනයන පස්සේ දුවනවා
    ඔව්. පොඩ්ඩක් ආනයනයට යනවා. බදු විදිහට 50+% ආණ්ඩුවට එනවා.

    හොඳ වැඩක්
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Doubt where the printed money gone 😕 seems no significant pay raise happened for employees in average. If this trend continues middle class could get suffered as you said 🙁
    I can say a lot on this topic but simply put this whole economic model is a ponzi scheme.Sri Lanka don't have much resources to back it's LKR.As for our family if FD rates much further we will withdraw everything and invest it my country of residence.Me and my wife's parents saved most those money for us.So can't let that money lost value like this.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔව්. පොඩ්ඩක් ආනයනයට යනවා. බදු විදිහට 50+% ආණ්ඩුවට එනවා.

    හොඳ වැඩක්
    අකාර්යක්ෂමතා නාස්තිය එහෙමම තියෙද්දි ආණ්ඩුව නය ගන්නෙ නැතුව මිනිස්සුන්ව නය කරවලා ඒ සල්ලි බලෙන් ගන්න එක නේද එතකොට වෙන්නෙ 🥴 මොන ජාතියේ ආර්ථික ප්‍රතිපත්තියක්ද ඒක 😠
     
    • Like
    Reactions: Reincarnator