⭕රුපියල up වෙයි . ඩොලර් එකට කෙල වෙයි 🔝📈

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    ගිය සතියෙ නරකම එක.
    මේ සතියෙ හොඳම එක. 😂
    ඇත්තම කිව්වොත් ඔය ටික කියවල මට බය හිතුන බන්. සතියෙන් අන්ත දෙකක ඉන්න පුළුවන් න, අපේ ආර්ථිකය කොයිතරම් දුර්වල එකක් වෙන්න ඕන නේද කියල හිතුන. දැන් බැනපන් 76 අවුරුද්දට.