පුකේ ඇරුන නේද කිව්ව වගේ - කොටස් වෙලදපොලේ වන්චාව

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    GTRZ.png

    ඕක තමයි ලන්කා කොටස් වෙලද පොලේ සෙල්ලම. වන්චාව. මේක මේ අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි, හැමදාම අවුරුදු ගානක් කරන සෙල්ලම මේක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන්න.

    ලන්කා කොටස් වෙලදපලට සල්ලි දාන්න එපා උබලට කෙලවෙනව කියල කට කැඩෙනකන් කිව්ව මම.

    ලන්කාවෙ කොටස් වෙලදපලේ ඇතුලෙ වැඩ කරන එවුන් එක්ක සෙට් වෙලා "Pump & dump" ගේම් එකේ ඇතුලෙ කට්ටිය එකතු වෙලා කරන ක්‍රමය "Pump, dump & halt" කියන එක තමයි ලන්කාවෙ කෙරන්නෙ.

    ඒ කියන්නෙ, එයාලම සල්ලි දාල කොටසක මිල ඉහල නග්ගනව (අනිත් මිනිස්සුන්ගෙ සල්ලි, ඒක විස්තර කරන්නම් පස්සෙ), එයාලගෙ කොටස් ඔක්කොම එයාල විකුනනව, ඊට පස්සෙ කොටස් වෙලද පල නවත්තනව මිල පහල බැහැල ගත්ත අයට කෙලවෙනකන්.

    මේකෙන් කරන්නෙ ඇතුලෙ වැඩ කරන ලොකු තනතුරු හා පොඩි තනතුරු වල ඉන්න අය එකතු වෙනව හොර වැඩේට අර අලුතෙන් එන කම්පනි එකත් එක්ක. උන්ට දෙනව ලොකු ගානක් මේක කරනවට.

    ඊට පස්සෙ IPO (initial public offering) විදිහට කොටස් දානව.

    අලුතින් ආපු කම්පනියම, ඒකෙ ඇතුලෙ වැඩ කරන ඒජන්ට්ල (බ්‍රෝකර්) හරහා මුල් කොටස් කීපය ඉතා ඉක්මනින් ලොකු ගනන් වලට ගන්නව කොටස් වෙලදපොලේ අර අලුතින් ආපු කම්පනියත් එක්ක. එතකොට කොටසක මිල ඉතා ඉහල අගයකට යනව.
    රු: 7 කොටස එක පාරට රු: 25,000 වෙනව.

    දැන් ඕක දිහා බලන් කරපු සාමාන්‍ය මිනිස්සු ටික දෙනෙක් තමන්ගෙ කොටස් පාලනය කරන බ්‍රෝකර් ට කියනව ගන්න කියල.

    සහ හොදම වැඩේ ගොඩක් වෙලාවට බ්‍රෝකර් කියනව "සුපිරි කම්පනියක් තියෙනව, අද උඩටම ගිහින් තියෙන්නෙ තව උඩ යනව, තියෙන කොටස් විකුනල ඒකට දාමු" කියල. එහෙම කරන්නෙ අර අලුතින් ආපු කම්පනි එක්ක සෙට් වෙච්ච බ්‍රෝකර්ල සෙට් එක. මොකෝ උන්ට මේකෙන් ලොකු ගානක් එනව අර කම්පනි එකෙන්.

    එතකොට ඒකෙ මිල තව ඉහල යනව, ඒක පෙන්නල කියනව "ආ මේ තව උඩ ගියා, ඔයාගෙ ප්‍රොෆිට් ගොඩයි, තව සල්ලි දාමු" කියල, ඊට පස්සෙ තව ප්‍රොෆිට් ගොඩයි ඉතින්.

    දැන් තමයි හොදම හරිය. මෙහෙම ටික වෙලාවක් ගිහින් අර ලොකු පුටුවල ඉන්න අයට පහල ඉන්න බ්‍රෝකර්ල හා මැද ඉන්න සෙට් එක දැනුම් දෙනව ඔන්න දැන් හෝල්ට් කරන්න වෙයි, රු:7 ක් වගේ පොඩි ගානක් කොටස 25000 ට මෝඩයන්ගෙ ඇගේ ගහල තියෙන්නෙ කියල.

    දැන් ඔන්න මෙච්චර වෙලා 7 කොටස 25000 යනකන් දැක්කෙ නෑ වගේ හිටපු ලොකු පුටුවල ඉන්න හුත්තිගෙ පුතාල ටික, එක පාරට කොටස් වෙලද පොල වහනව.

    වැහුව ගමන් අර 25000 ට ගත්ත කොටස් ආපහු විකුනන්න බෑ, හොල්ලන්න වත් බෑ, ඒත් ගාන බලන් ඉද්දි අඩු වෙලා අඩුවෙලා අර කලින් තිබ්බ රු:7 (ඇත්ත ගාන), හෝ ඊට වඩා පොඩ්ඩක් අඩුවට එනව.

    ඒ කියන්නෙ 3500 ගුනයක පාඩුවක් ඒක ගත්ත අයට.
    උදාහරනයක් විදිහට ලක්ශ 35 ක් දැම්ම නම් දැන් එයාගෙ අකවුන්ට් එකේ වටිනාකම රු: 1000 (රුපියල් දාහයි).

    එතකොට හිතාගනින්කො වන්චාවෙ තරම.

    ඌට බෙල්ලෙ වැල දාගන්න හිතෙයි.

    ඔය එක්කෙනෙක් විතරයි, ඔය වගේ මිනිස්සු කොච්චර ඉන්නවද.

    එතකොට මිලියන ගානක් ඒ වන්චා කරපු සල්ලි ලන්කා කොටස් වෙලදපොලේ ඇතුලෙ ඉන්න අයයි, අර අලුතින් ආපු කම්පනි එකේ ඇතුලෙ ඕක සැලසුම් කරපු අයයි අතර බෙදෙනව.

    මෙහෙම සිද්දි ඕනෙ තරම් පහුගිය කාලෙ මේ විදිහටම උනා. තාමත් වෙනව.

    දැන් උන්ට ලොකු සල්ලියක් ඇවිල්ල ඉවරයි. සාමාන්‍ය මිනිස්සුන්ට කෙල වෙලා ඉවරයි.

    හොදම ජවනිකාව තමයි, ඊට පස්සෙ නිව්ස් එකක් දෙනව "මෙහෙම දෙයක් උනා, අපි මේක ගැන පරීක්ශනයක් කරනව" කියල අන්තිම ශේප් කරල ඇග බේරගන්න වාක්‍ය.

    ලන්කාවෙ කොටස් වෙලද පොලේ සල්ලි දාන්න එපා. උබලට කෙල වෙනව නියතයි.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    "වංචාවට හසු වූ කොටස් ගණුදෙනු කරුවන් කොටස් වෙළඳපොල ගිණි තියන්න තියෙන්න එන්න අද උදේ දහයට කොළඹ පිට්ටු බම්බු ගොඩනැගිල්ල අසලට."

    -සුනිල් හඳුන්නෙත්ති

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
    25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    චර වෙලා 7 කොටස 25000 යනකන් දැක්කෙ නෑ වගේ හිටපු ලොකු පුටුවල ඉන්න හුත්තිගෙ පුතාල ටික, එක පාරට කොටස් වෙලද පොල වහනව.
    සරලවම කිව්වොත් මෙකේ කොටස් වෙලදපොල ලොක්කගේ ඉදන් මේකේ වගකීම ගන්න ඕන. උන් දැන් ඒ බොලේ පාස් කරන්නෙත් කොටස් අයිති කරුවන්ට. ගොඩක් අයට මේක තර්ක කරන්න තාක්ශනික දැනුම නැති නිසා උන් හිතන් ඉන්නවා උන් කට්ටිය ගොඩ කියලා. පොඩි මිනිහගේ සල්ලි වලින් රටෙ ගේම් ගහම ලයිසන් තියෙන සූදු පොලක් මේක. වෙල්ත් ට්‍රස්ට් නොවන වෙනත් විකුනුම් පවා ඊයේ අහපව් රිවස් උනා. කොච්චර අවස්ථාවන් අහිමි වෙන්න ඇද්ද? ජොනියාව අවුරුදු 10ක්ට 15කට කලින් ලක්ශ 2ක 3නක සීන් වලට හිරේ දැම්මා වගේ මේකේන් රටට උන දයිනික පාඩුව සහ තැම්පතු කරුවන්ට උන හානියට මොකක්ම හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනා. ඕක පත්තු උන නිසා නැවැත්තුවා. පත්තු නොවී සතේ සතේ හරි කොච්චර ජිල්මාට් ඇතිද කියන සාදාරණ සැකය ඕන කෙනෙකුට දැන් එනවා.

    ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
    25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
    ඊයේ දවසේ සියලුම ගනුදෙනු කැන්සල්. නිකමට හරි වෙනත් ගනුදෙනුවක් තරගකාරි විදිහට ඊයේ කරානම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. දැන් ඒ අවස්තාව අද ඒ විදිහටම එන එකක් නැහැ. සත 10ක් හෝ පාඩු වෙනවා ඊයෙට වැඩිය
    ------ Post added on Jan 8, 2026 at 9:25 AM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඊයේ දවසේ සියලුම ගනුදෙනු කැන්සල්. නිකමට හරි වෙනත් ගනුදෙනුවක් තරගකාරි විදිහට ඊයේ කරානම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. දැන් ඒ අවස්තාව අද ඒ විදිහටම එන එකක් නැහැ. සත 10ක් හෝ පාඩු වෙනවා ඊයෙට වැඩිය
    ------ Post added on Jan 8, 2026 at 9:25 AM
    Agreed
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    සරලවම කිව්වොත් මෙකේ කොටස් වෙලදපොල ලොක්කගේ ඉදන් මේකේ වගකීම ගන්න ඕන. උන් දැන් ඒ බොලේ පාස් කරන්නෙත් කොටස් අයිති කරුවන්ට. ගොඩක් අයට මේක තර්ක කරන්න තාක්ශනික දැනුම නැති නිසා උන් හිතන් ඉන්නවා උන් කට්ටිය ගොඩ කියලා. පොඩි මිනිහගේ සල්ලි වලින් රටෙ ගේම් ගහම ලයිසන් තියෙන සූදු පොලක් මේක. වෙල්ත් ට්‍රස්ට් නොවන වෙනත් විකුනුම් පවා ඊයේ අහපව් රිවස් උනා. කොච්චර අවස්ථාවන් අහිමි වෙන්න ඇද්ද? ජොනියාව අවුරුදු 10ක්ට 15කට කලින් ලක්ශ 2ක 3නක සීන් වලට හිරේ දැම්මා වගේ මේකේන් රටට උන දයිනික පාඩුව සහ තැම්පතු කරුවන්ට උන හානියට මොකක්ම හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනා. ඕක පත්තු උන නිසා නැවැත්තුවා. පත්තු නොවී සතේ සතේ හරි කොච්චර ජිල්මාට් ඇතිද කියන සාදාරණ සැකය ඕන කෙනෙකුට දැන් එනවා.

    ඊයේ දවසේ සියලුම ගනුදෙනු කැන්සල්. නිකමට හරි වෙනත් ගනුදෙනුවක් තරගකාරි විදිහට ඊයේ කරානම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. දැන් ඒ අවස්තාව අද ඒ විදිහටම එන එකක් නැහැ. සත 10ක් හෝ පාඩු වෙනවා ඊයෙට වැඩිය
    ------ Post added on Jan 8, 2026 at 9:25 AM
    කොටස් වෙළඳපොළ කියන්නේ private ආයතනයක් . තව ඔය වගේ ඒවා දාන්න පුළුවන් ඕන නම් .

    රජයේ ආයතනය තමයි SEC එක උන්ගේ එකම ජොබ් එක ලංකාවේ තියේ කොටස් වෙළඳපොල නියාමනය කරන එක .

    ලංකාවේ වෙන රට වල වගේ ගොඩක් නැහැ stock markets එකයි තියෙන්නේ ,

    මුන්ට තියෙන්නේ එක ජොබ් එකයි

    https://elakiri.com/threads/මුන්ට-තියෙන්නේ-එක-ජොබ්-එකයි-ලංකාවේ.2237418/

    කොටස් මිල 300+ වෙනකන් උඩ ගියා ඊට පස්ස expo එක කොටස් වෙළඳපොලෙන් අයින් කර ගත්ත ,

    කොටසකට 160 ගානක් (එකසිය ගානක් හරියට මතක නැහැ ) ගෙවල
    ------ Post added on Jan 8, 2026 at 9:46 AM
     
    • Like
    Reactions: samruka