රැජන ටෙලි නාට්‍යය - ජයන්ත චන්ද්‍රසිරි.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    රැජන කියල ටෙලි නාට්‍යයක් ගියා ඉස්සරම කාලෙ රූපවාහිණියෙ . ජයන්ත චන්ද්‍රසිරි හැදුවෙ. පිටසක්වල කතාවක්.
    Jayantha Chandrasiri mahththayagea Rajina (‍රැජින) kiyalaa pitasakwala seen ekak tiyena kathawak giya...ekath hoyaganna na
    ඉඳා මෙන්න බලපන්... සුපිරි නළුවෝ සෙට් එකක් ඉන්නේ.

     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,121
    4,390
    113
    ජයන්ත චන්ද්‍රසිරි කොහොමත් ඉස්සර next leval එකේ වැඩ කරපු පොරක් දැන් නම් පිස්සු කෙලිනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ඔවු ඕක මරු...
    මම බැලුව ටීවි එකේ යද්දිම පොඩි කාලෙ...

    ජයන්ත චන්ද්‍රසිරි ඉස්සර ඉඳම්ම වෙන ලෙවල් එකක හිටපු මනුස්සයෙක් හැබැයි...