@2osama මේං ලබ්බක් කියනවා . ලබ්බෙන් ගහලද කොටි පරද කරේ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
කුලියට ලගදි බයියෝ උනු ගුඇන්පි එවුන්ට ඕක කියලා සැහෙන්න රිදුනා. පවු අසරණ ජීවිත. උන් හැම පැත්තෙන්ම තැළෙනවා කුලියට ගිහින්
![]()
මහින්ද පිලි ගත්තත් බයියෝ පිලිගන්නෑ(2)![]()
@2osama මේං ලබ්බක් කියනවා . ලබ්බෙන් ගහලද කොටි පරද කරේ
අරූට ඕව කිව්වට පිළිගන්නෑ බන්![]()

හරි හරි ජෙප්පෝ නිසා තමයි යුද්දේ දින්නෙත්..මේ තියෙන්නේ උදව් කරලා..
ජෙප්පෝ රටේ මිනිස්සුන්ට අයිති කෝටි ගණන් දේපල ගිණි තියල විනාස කරල, උද්ඝෝෂණ කරලා රට රවට්ටලා, බිස්නස් කරන උන්ව බය කරලා කප්පම් අරන් , 6000කට වඩා මරපු මිනීමරු පක්ෂයක් කියලා උඹල වගේ නාකි වහල් ලොන්ත හපුටු ජෙප්පෝ පිලිගන්නවද?
උඹලා වගේ වහල් ජෙප්පෝ පිලි නොගත්තට අනුර නම් පිලිගත්තා...ඵතකොට ඒකත් හරි නේ...
------ Post added on May 26, 2026 at 3:58 AM