🚨 විශේෂ අනාවරණයයි: ඩොලර් කෝටි ගණන් යට කරමින් ලංකාවේ ජනමතය වෙනස් කරන්න ඇමරිකානු සමාගමක් මෙරටට එයි! 🚨

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    වත්මන් රජයේ ජනප්‍රියත්වය කඩා බිඳ දැමීම සඳහා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව දියත් කර ඇති අතිශය රහසිගත සහ භයානක මෙහෙයුමක තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී. ජනතාවගේ ස්වාධීන මතය සල්ලිවලට සූදුවට තබමින්, ඇමරිකාවේ පිහිටි ජනමත හැසිරවීමේ ප්‍රකට ආයතනයක සෘජු තාක්ෂණික හා උපදේශන සහය මොවුන් විසින් ලබාගෙන ඇත.

    🎯 ඇමරිකානු සැලසුමට අනුව ක්‍රියාත්මක වන 'Digital යුද්ධය':

    පෝස්ට් සහ කොමෙන්ට් මෙහෙයුම: රජයට එරෙහිව යන ඕනෑම පෝස්ට් එකක් (Post) යටින් දහස් ගණනින් ඍණාත්මක කොමෙන්ට්ස් (Negative Comments) දැමීමට වෙනම වැටුප් ලබන කණ්ඩායම් නිර්මාණය කර ඇත.

    කෘත්‍රිම රැළි (Artificial Trends): 'ෆේක් ප්‍රොෆයිල්' (Fake Accounts) හරහා සාමාන්‍ය ජනතාව සිතන විදිය වෙනස් කිරීමට බොරු මත සමාජගත කිරීම.

    නායකයින් ලවා බොරු කීම: ප්‍රධාන දේශපාලන චරිත ලවා පූර්ව සැලසුම් කරන ලද, සාවද්‍ය ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ කියවා ඒවා බූස්ට් (Boost) කිරීම.

    ප්‍රාදේශීය කුලී මාධ්‍යවේදීන්: සත්‍ය වාර්තාකරණය වෙනුවට මුදලට ගැති වූ ප්‍රාදේශීය සමාජ මාධ්‍ය කණ්ඩායම් රට පුරා විසුරුවා හැරීම.

    විපක්ෂයේ බල ලෝභී දේශපාලනය වෙනුවෙන් රටේ ස්වෛරීභාවය සහ ජනතාවගේ සැබෑ මතය විදේශීය සමාගමක කොන්ත්‍රාත්තුවකට පාවා දීමට එරෙහිව මේ වන විටත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතී.




    ඔබ මේ දකින්නේ සැබෑ ජනමතයද? නැතහොත් ඇමරිකානු ඩොලර් මත යැපෙන බොරුවක්ද? තීන්දුව ඔබ සතුයි!
     

    Attachments

    • WhatsApp Image 2026-05-26 at 12.49.55 PM.jpeg
      WhatsApp Image 2026-05-26 at 12.49.55 PM.jpeg
      169.2 KB · Views: 109

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,631
    8,453
    113
    35
    Spain
    අඩේ ඇමරිකන් කුමන්ත්‍රණ ආවා. මුන් දැන් පාර කපන්නේ ඉලෙක්ෂන් නොතියා ඉන්න. ඊළඟට තනිපක්ෂ ආණ්ඩුව.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    //නායකයින් ලවා බොරු කීම: ප්‍රධාන දේශපාලන චරිත ලවා පූර්ව සැලසුම් කරන ලද, සාවද්‍ය ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ කියවා ඒවා බූස්ට් (Boost) කිරීම.//

    මේක තමයි කරන්න අමාරුම.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,721
    2,699
    113
    හයියෝ ඒ කියන්නෙ මේකෙ ඉන්න කෙදිරිලි ත්‍රෙඩ් වේසිගෙ පුතාලගෙ දවසෙ රු 1000 අදායමත් ඉවරයි. ස්පා එකක් වත් හොයා ගනිව් පුක විකුනලා දවසට 500 වත් හොයාගන්න
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    එතනින් කීයක් හරි ගන්න පුලුවන් වෙයි දිගටම ලපයට බැන්නොත් !! :rolleyes:
    They already pay you neh

    Lol... What kinda Bullshit is this.. they don't need to Hire anyone for that matter... these Fuckers are doing it themselves.. LMAO.. :lol: :lol:
    Ya Evan East Asians are mad at Anura if u look at haha reactions
    ------ Post added on May 26, 2026 at 1:09 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,416
    3,788
    113
    අමුතුවෙන් සමාගම් ගෙනත් ජනමත වෙනස් කොරන්න ඕන නෑ, පච කොටාගෙ කයියයි පඩ ගඳයි විතරයි කියල දැන් මුලු රටේම මිනිස්සු දන්නව :ROFLMAO::ROFLMAO: