🚨 විශේෂ අනාවරණයයි: ඩොලර් කෝටි ගණන් යට කරමින් ලංකාවේ ජනමතය වෙනස් කරන්න ඇමරිකානු සමාගමක් මෙරටට එයි! 🚨

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,094
    25,451
    113
    Fantasy
    එහෙම හරි කමක් නෑ ලංකාවට ඩොලර් ඇවිත් රට සුඛිත මුදිත වෙනව නම්
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    900
    499
    63
    Homagama
    IMG_20260526_143411.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,174
    1,764
    113
    පිස්සුනේ ඔය මගුල් කරන්න ඕනේද නැනේ, හාන්න ගතහොත් නිකම්ම මිනිස්සු මාරු වෙනවා නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    meca attac

    මේ සමාගම කරන්නේ nano meter පරිමාණයේ චීප මිනිසුන්ගේ ඇඟට ඇතුල් කිරීම ඒම චීපය රුදිරවාහිනි ඔස්සේ ගමන් කර මොලය කරා ලගාවී මොලයේ ස්ථානගත වේ. ඉන්පසු මෙය ක්‍රියාත්මක වීමට පටන් ගන්නා අතර එමගින් ස්නායු , මතකය , බුද්ධිය ඇතුළු බොහෝ දේ පාලනය කල හැක. චීපය ස්වයංක්‍රීයකාරී නොවේ. එය NFC (Near Field Comminication) ක්‍රමය මගින් දත්තා ලබාදී පාලනය කල හැක. සමාගම ඒ උපකරණ රට පුරා රහසිගතව ස්ථානගත කරණු ඇත ඔබගේ ජංගම දුරකථනයේ සිට රුපවාහිනිය දක්වා මේ පාලක උපකරණ අන්තර්ගත විය හැක.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,308
    4,138
    113
    එක තමයි එහෙනම් රහස මෙච්චර සුපිරි ආන්ඩුවකට ලෙඩදාන්න.
    රටම ඩිගිටල් කරල ධීවරයගෙ දොරගාවටම SMS ගස්සල මාලුත් ගෙන්නලදෙන ආන්ඩුවකට මෙහෙම විවේචන එන්න බෑනෙ..😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    mazzit

    Active member
  • Jul 16, 2015
    239
    115
    43
    Jeepek muttiya dala baluwa. But thread eka kela una. Try with an alternative way buddy.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,972
    27,346
    113


    අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ හොර තක්කඩි ජෙප්පෝ මෙන්න කොටින්ට කඩේ යනවා. මුන් අමුම සක්කිලි හොරු රැලක් නේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියා නම් ඌවත් ජාතික වීරයෙක් කරලා තම්යි මුන් පස්ස බලන්නේ. 🤮🤮🤮🤮🤮