රුපියලට නැවත කෙලවේ 💥💩

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,218
    15,952
    113
    Colombo
    බදු ගහන එක නෙ බන් වෙන්නෙ ඩොලර් එක අඩු කරල තියාගන්න. ස්ලෝ ඩොලර් එකතු කරල එක පාර නිදහස් කරනව. ඕක තමයි කරන ප්‍රෝඩාව.

    ඒත් ස්ලෝ ඩොලර් එකතු කරන්නෙ මිනිස්සුන්ගෙ පොකට් එකට විදපු බදු සල්ලි වලින්.

    සීනි ගෑම් 100 ටත් බදු වදිනව සෑහෙන්න. හැම රෙද්දටම බදු.

    එකතු කරල ගත්තම 70%-80% ක් වගේ බදු ගහනව ලන්කාව.

    බලන් ගියාම ඔස්ට්‍රේලියාවෙ වත් එච්චර ගහන්නෙ නෑ.

    ලන්කාවෙ මිනිස්සු 80% ක් බදු ගෙවනව කියන්නෙ ඉතින් ලන්කාවෙ හැම ගෑනිම මිනිහම රජයට බදු හම්බ කරල දෙන්න වහල්ලු වගේ වැඩ කරල ඉතුරු 20% න් බෙහෙත්, ඇදුම්, කන්න බොන්න ටිකට ගෙවල, ජීවත් වෙලා මැරිල යනව එච්චරයි.

    ලන්කාවෙ රජය ඉතින් ෆුල් සැපට බිලියන ගනන් භාන්ඩාගාරෙට එකතු කරගන්නව. එකෙක් නෑ බදු අඩු කරපිය, රජයට ඕනෙ නම් හම්බ කරගෙන කාපිය කියල කියන්න.

    මිනිස්සුන්ට දෙනව කිව්වට ඉතාම අඩු ගනන් නෙ ආපහු මිනිස්සුන්ට බෙදන්නෙත්.
    :confused2:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. නැත්නම් ඉතින් රට විපතට දාලා රට පනින්න තමයි වෙන්නේ.
    export කරන්න අපමණ බාධා තියෙන්නේ. නිකන් තැපැල් කන්තෝරුවේ පිටරට පාර්සල් එකක් යවන්න ගිහින් තියෙනවා ද? කතුරු ගම්, print out, invoice, කාර්ඩ් බෝර්ඩ් අරන් ගියත්.... අත් අකුරෙන් ආයේ ලියන්න ඕනේ. දවසක් නිවාඩු දාගෙන යන්න, ගිහින් නැත්නම්.

    ඩොලර් 100ක්‌ මාරු කරන්න බැංකුවට ගියහම හැකරෙක් කරලා, හැම එකා ගාවටම යවනවා

    පුකට වෙඩි තියන්න ඕනේ, ඔය system හදපු එවුන්ට.

    සිංගප්පුරු ගිහින් බලපන්, චීනේ ගිහින් බලපන්..... හවසට post office ගාව මෙරු වගේ සෙනග. එළිවෙනකම් parcel බාරගන්නවා. පට්ට efficient.
     
    • Like
    Reactions: Inigo Montoya