තොපි නොදන්න දෙයක් මෙන්න 💥🚀 සහ රුච්‍ර විජසේන

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    තොපි හිතන්නෙ ඉරානෙන් ඇමරිකන් කාරයට තග දැම්මට "චීන යුවාන් වලින් ගෙවපිය තෙල් වලට" කියල. එහෙම කලා කියල ඩොලරය වැටෙන්නෙ නෑ.

    මොකද, චීන යුවාන් කියන්නෙත් කරන්සි බාස්කට් එකක ඇවරේජ් එකකට පෙග් කරල තියෙන සල්ලියක්.

    යුවාන් වලින් ගෙවනව කියන්නෙත් ඉතින් ඇමරිකන් ඩොලර් එක උඩ යවනව වගේම වැඩක්.

    මොකෙන් ගියත් ඇමරිකන්, ඔස්ට්‍රේලියන්, ඉන්ග්ලන්ඩ් වගේ රටවල් වල මුදල් ඒකක තව තවත් උඩ යනව.

    තොපි වගේ අඩු කුලේ පුන්චි රටක් පුන්චි පුකක් තියෙන රටවල රුපියල ගූ වෙනව 💩😕💥😂😕

    අර ලෝකල් අයින්ස්ටයින් වගේ ඉන්න රුච්ර විජසේන යගෙ මොලේට මේක අහු උනේ නැද්ද දන්නෙ නෑ. 💩

    පිස්සු පකය මම දැක්ක "අනේ ඇයි ගෝල්ඩ් මිල අඩුවෙන්නෙ" වගේ හෙනම ගොන් ප්‍රශ්න අහනව ෆේස් බුක් එකේ. මෝඩ පකෙක්. ඌට ඒක තේරුම් ගන්න වත් බෑ.

    ඔයිල් වලට කොච්චර ගෝල්ඩ් බොන්ඩ්ස් විකුනනවද කියල පකයට හීනෙන් වත් හිතෙන්න තරම් මොලයක් නැතුව ඇති. තව හේතු දෙක තුනක් පේන්නම තියෙනව.

    මේ වෙලාවෙ මොනා කලත් ඩොලර් එක වැටෙන්නෙ නෑ.

    කමක් නෑ ඉතින් අපි උගෙ PhD එකට වත් සලකල ඊට වඩා බනින්නෙ නැතුව ඉමු, හොද නෑනෙ.

    පොර හැබැයි අර අනිත් ලෝකල් අයින්ස්ටයින් වගේ නම් සියල්ල දත් වගේ රගපාන නූගත් පකයෙක් නෙමෙයි (නම මතක නෑ කියහන්කො උගෙ, අර තට්ටෙ වගේ නෝට් එකට කොන්ඩෙ ගාගෙන නාන්නෙ නැතුව හම්පඩයෙක් ඉන්නෙ සයන්ස් වීඩියෝ කරන, නම මතක නම් දාපන්).

    ඒ උනාට විජසේන වීඩියෝ දාන්නෙ නම් ඌට වඩා පකෙක් නෑ වගේ 💩 ඌටම ගැලපෙන දායක සභාවකුත් ඉන්නව, "අනේ සාදු" කියල අහන් ඉන්න 🔴
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Techtrak Malinda cer da ? :love:

    අන්න හරි, මිලින්ද තමයි, ඌ හිතන් ඉන්නෙ ඌත් ලෝකල් අයින්ස්ටයින් කියල, බොරු විදිනව උගෙ වීඩියෝ වල.

    උගෙ දායක සභාවත් ඉතින් මොලේ නැති උන් ඉන්නෙ, ඉතින් ඌ විදින බොරු අල්ලගන්න තරම් තේරුමක් නෑ උන්ට.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    හිතවත් සහුර්‍ධයිනී. මමනම් ඔය කැරියලාගේ වීඩියෝ අහන්නෙ වැඩ කරනගමන් මොකුත් ඇහෙන්න ඕන නිසා ඒකත් හන්ඩ්ෆ්‍රී වලට ගහගෙන හන්නෙ නැත්තන් වටේ කාට හරි අහුනොත් හෙන නෝන්ඩිය. රුචිරනම් හොඳ ඩයල් එකක් කියල පේනව අහිත් හුත්තලානම් කොහොමත් සෙට් නෑ මට ඊට වඩ හොඳයි "Veritasium"එහෙම වගේ චැනල් බලනව.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    රුචිර, සියල්ල දත් අපේ කාලයේ පොන්නයා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,147
    113
    🌎
    පොර හැබැයි අර අනිත් ලෝකල් අයින්ස්ටයින් වගේ නම් සියල්ල දත් වගේ රගපාන නූගත් පකයෙක් නෙමෙයි (නම මතක නෑ කියහන්කො උගෙ, අර තට්ටෙ වගේ නෝට් එකට කොන්ඩෙ ගාගෙන නාන්නෙ නැතුව හම්පඩයෙක් ඉන්නෙ සයන්ස් වීඩියෝ කරන, නම මතක නම් දාපන්).
    Malinda alhakoon cer
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    එතකොට ඇමරිකාව බ්‍රික්ස් එකෙන් මුදල් ඒකකයක් ගේනවට USA බය උනේ ඇයි?
    එන්ගලන්තේ යුරෝ නැතුව පවුම් පාවිච්චිකරන්නේ ඇයි?

    අපිට කෙලවෙනවා මොකද චීනේ සමහර ණය ගෙවන්න ඔනේ යුවාන් වලින්, එතකොට අපි වගේ රටවලට පාඩුයි.......

    ඩොලරෙට ලොකු අභියෝගයක් නොවුනට සුලු හරි අභියෝගයක් නෙමේද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    653066751_26638172782435387_558629885509242366_n.jpg