නඩු තීන්දුව?ඕකට නඩු තීන්දුවක් නේද තියෙන්නේ? මට මතකයි අර සරත් එන් සිල්වා දුන්නේ ඒ කාලේ. පනින්නේ පොන්නයො කොහොමත්.
එතකොට මිනිස්සු එපා කියන පක්ශ වලින් එන එවුන් ටික පක්ශ මාරු කරලා ආණ්ඩු පිහිටවන එක ගැන මොකද කියන්නෙWhat happens if the party is going in the wrong direction? How do you show that you oppose it?
Which party is going in the right direction?What happens if the party is going in the wrong direction? How do you show that you oppose it?
ඒකත් බොරුවක් වෙන්න ඇති.මේක හොදයි. වාසියට පුකදෙන නරි අඩුවෙයි
NPPWhich party is going in the right direction?
පනිනවට විරුද්දව නඩුවක් දාලා තිබ්බා ඒ කාලේ, එකේ තීන්දුව උනේ, පනින එකේ අවුලක් නෑ කියලා. සරත් N සිල්වා ඉන්න කාලේ වගේ තමා මතකනඩු තීන්දුව?![]()
පෙට්‍රල් ඩීසල් ලොකු ගානකින් වැඩි වෙයි වගේ![]()
Then there should be a By-Election machan. Next in line shouldn't be in automatically. It's a complex issue.එතකොට මිනිස්සු එපා කියන පක්ශ වලින් එන එවුන් ටික පක්ශ මාරු කරලා ආණ්ඩු පිහිටවන එක ගැන මොකද කියන්නෙ
මිනිස්සු එපා කියලා එක පක්ශයක් පරදිනවා, මිනිස්සු කැමති වෙලා පක්ශයක් දිනවනවා, දිනපු එකෙන් සෙට් එකක් පැරදුනු එකට ගිහින් මිනිස්සු එපා කියන සෙට් එකක් ආණ්ඩුවක් පිහිටවනවා
ඒක උඹ ඔය කියන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක්