මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !

monson

Well-known member
  • May 7, 2007
    25,405
    28,078
    113
    එතකොට ඩොලර් එක බැස්සත් import කරන බඩු ගනන්නේ ? :lol: 🤌

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළි උඩුයටිකුරු වන ලකුණු!

    රේගුවේ නව ඩොලර් අනුපාතය නිසා බඩු මිල ඉහළ යාමේ අවදානමක්; වහාම සංශෝධනය කරන්නැයි ඉල්ලීම්

    "මහ බැංකු අනුපාතය නොතකා රේගුව ඩොලරයට වැඩි මිලක් අය කිරීම ගැටලුසහගතයි" - ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු විසින් ප්‍රකාශිත නාමික විනිමය අනුපාතයන් නොතකා, ශ්‍රී ලංකා රේගුව මැයි 25 සිට 29 දක්වා කාලය සඳහා ඇමෙරිකානු ඩොලරයක රේගු හුවමාරු අගය රුපියල් 353.17 ක් ලෙස ඉහළ මට්ටමක නියම කර ඇතැයි 'ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

    රේගු දෙපාර්තමේන්තුව සතිපතා ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාත ලේඛනයට අනුව මෙම පියවර ගෙන ඇත.

    WhatsApp Image 2026 05 26 at 13.59.35

    මහ බැංකුව අන්තර් බැංකු ගනුදෙනු හරහා ඩොලරයේ අගය කෘත්‍රිමව පහළ මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළද, රේගුව මෙලෙස ඉහළ අගයක් අය කිරීම ගැටලුසහගත බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙයි.

    සාමාන්‍යයෙන් රේගු අනුපාත තීරණය වන්නේ ඊට පෙර සතියේ පැවති වෙළෙඳපොළ සාමාන්‍ය අගයන් මත වුවද, පවතින නාමික අනුපාතයට වඩා මෙය පැහැදිලිවම ඉහළ අගයකි.

    මෙම තත්ත්වය මෙරට අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල කෙරෙහි සෘජුවම බලපාන බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියි.

    පාරිභෝගිකයා පිට පැටවෙන මෙම පීඩනය වැළැක්වීම සඳහා මහ බැංකුවේ නාමික විනිමය අනුපාතයට ගැළපෙන සේ රේගු ගනුදෙනු අගයද වහාම සංශෝධනය කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

    j67j
    j68j

    - https://theleader.lk/news/41545-353-17
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,959
    73,821

    ගිය පාරත් ඕකෙන් තමා සංචිත ටික හින්දන්න ගත්තෙ ගොන් පක්කු ටික, මේ පාරත් ඒකම කරයි වගේ. කට්ටියම දැන් උඩ දාගෙන උන්ඩියල් කරයි, පුකේ අමාරුවටද බන් රුපියල් 30ක් අඩුවෙන් ගන්නෙ.

    කලවම් දෙමල කොටාගෙ ගැලවුන පෑන්ටිය අන්දන්නනේ මේ ඔක්කොම කරන්නෙ. 🤭🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,332
    113
    ගිය පාරත් ඕකෙන් තමා සංචිත ටික හින්දන්න ගත්තෙ ගොන් පක්කු ටික, මේ පාරත් ඒකම කරයි වගේ. කට්ටියම දැන් උඩ දාගෙන උන්ඩියල් කරයි, පුකේ අමාරුවටද බන් රුපියල් 30ක් අඩුවෙන් ගන්නෙ.

    කලවම් දෙමල කොටාගෙ ගැලවුන පෑන්ටිය අන්දන්නනේ මේ ඔක්කොම කරන්නෙ. 🤭🤭
    :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    මුන් කෟතිමව ඩොලර් එක අල්ලාගෙන ඉන්නේ ඔක තව ටික දවසකින් කඩාගෙන යන්නේ 400 බලා
     
    • Sad
    Reactions: Inigo Montoya