රුපියල පා කරයි.. අගය නිදහසේ තීරණයට…

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට මේක කියෙව්වට හරියට තේරුනේ නෑ. කාට හටි ටිකක් සරලව පැහැදිලි කරලා දෙන්න බැයිද??
     
    • Like
    Reactions: mr.Z

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    na. greece government eka digata peraluna. antimata un IMF plan eken ain wuna.. passe euorpe support eka awa. aye IMF giya. thamath mama hithannei hariyatama recover wela na.. anna ekai seen eka ratak watunata passe goda danna giyahama. Rate minissunge wirodaya enawa

    meka kiyawala balapan.. mama kiyewweth na kammali

    https://www.imf.org/en/News/Article...-IMF-and-the-Greek-Crisis-Myths-and-Realities
    MInissu hitanne taman gena neh ban
    Hena sankirnai oya seen eka.

    Dan balapan, TAX wedi karapu ekata mechchara kal anduwen tax eka gewagatta set ekat wiruddai.
    Mechchara kal TAX gewwa IT karayot wiruddai.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    MInissu hitanne taman gena neh ban
    Hena sankirnai oya seen eka.

    Dan balapan, TAX wedi karapu ekata mechchara kal anduwen tax eka gewagatta set ekat wiruddai.
    Mechchara kal TAX gewwa IT karayot wiruddai.
    eka tama.. minissuth dana ganna oney support karanna. namuth me winaseta hetuwa minissu witarak ma neme ne.. deshapaluwoth waga kiyanna oeney. unta daduwamak na ne. itin minissu gema illanawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ලන්කාව ගාණට වෑටිලා ගොඩ දාපු රටක් නම් දන්නේ නෑ. හෑබෑයි වෙන රටවල් තියෙනවා අයි එම් එෆ් සපෝට් එක අරන් ගොඩ ගිය. ඉන්දියාව , දකුණු කොරියාව වගේ රටවල් වුනත් අයි එම් එෆ් සපෝට් එක අර ගත්ත රටවල්
    thanks
     
    • Like
    Reactions: KadawathaKolla

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    na. greece government eka digata peraluna. antimata un IMF plan eken ain wuna.. passe euorpe support eka awa. aye IMF giya. thamath mama hithannei hariyatama recover wela na.. anna ekai seen eka ratak watunata passe goda danna giyahama. Rate minissunge wirodaya enawa

    meka kiyawala balapan.. mama kiyewweth na kammali

    https://www.imf.org/en/News/Article...-IMF-and-the-Greek-Crisis-Myths-and-Realities
    මේක නම් ඇත්ත.. ගොඩක් වෙලාවට ලංකාවට මේක වෙන්න පුළුවන්. ඔය tax කපන එකට විරුද්ධ උනොත් sorry තමයි.
    ඉස්සර තිබුණේ මංගල ගේ කාලේ බද්දෙන් නිදහස් ආදායම 500,000/- දැන් එක 1.2 mil කරලා තියනවා.
     
    • Like
    Reactions: KadawathaKolla

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජාත්‍යන්තර මුල්‍ය කුමන්ත්‍රරන ගැන පොඩ්ඩක් හරි අයිඩියා එකක් ගන්න ඩෙවිල්ස් ටිවි සිරිසි එක බලපල්ලා... ඉන්දරෙ කිව්ව වගෙම ඩොලර් එක 280ට. ගෙනවා, මගෙත් පුත්ගලික අහදස් එක,



    ඉට අමතරව කොයින් බියුරො ක්‍රිප්ටො චැනල් එක බලන්න, මු ලන්කාව ගැනකතා කරනවා ගොඩක්

    https://www.youtube.com/@CoinBureau
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,622
    113
    දැන් එතකොට dollar එකා පහල දැම්මේ පා කලාම උඩ යන එකෙන් වෙන impact එක අඩු කරන්නද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    IMF එකෙ කොන්දේ ක්‍රියාත්මක කරොත් විතරයිනේ සල්ලී දෙන්නේ...

    ඒකත් ක්‍රමේට වෙන්නේ ටිකක් දීල් වැඩේ වෙනවද බලල තමයි ඉතුරුටික... මට තෙරුන විදිහ...

    උන්ගේ කොන්දේසී වල තව එකක් ලූ හොරු අල්ලන්න ජාත්‍යන්තර ආයතන එක්ක වැඩ කරන්න ඕනේ කියන එකත් කොන්දේසියකට දාලා.. නේ, (අර චමුදිතගේ වීඩියෝ එකක බුවෙක් කියනව මං දැක්කා..) ඒක වෙනකන් සල්ලි දෙන්නේ නෑ කිව්වොත් අපිට ලොවෙත් සල්ලි ගන්න හම්බ වෙන්නේ නෑනේ? මොකද හොරු කැමතිවෙයිද බලෙන් අහුවෙන්න.. රටේ ජනතාවට කන්න නෑ කියලා..

    IMF එකෙන් සල්ලි ආවොත් ආයේ මනි මාකට් එකෙන් සල්ලි ගන්න පුලුවන් වෙයී... සදා සොත්තී බවන්තුතේ....🙄
     
    • Haha
    Reactions: kasun090354t

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇමරීකාවත් ණයයි බන් .
    Unta income thiyenawane..

    Question - Ranil hadapu revenue streams kiyapanko u gatta naya gewanna?

    Answer - Gattu naya gewanna thawa naya ganima 😂

    Meka watila nemei rajapakala wattuwa...
    Rajapaksa & Ranil.. The bond scam + 12 billion loans Ranil got from bonds also played it's part
    ------ Post added on Mar 8, 2023 at 7:42 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mama Dan avuruddak allagena hitiya eken loku paduwak tamai une.. Dan maru karannada padu widala natnan tiyagannada.. 280ta bassoth thawa padu Wei.. hoda pinwathek hoda upadesak denna pls
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    Unta income thiyenawane..

    Question - Ranil hadapu revenue streams kiyapanko u gatta naya gewanna?

    Answer - Gattu naya gewanna thawa naya ganima 😂

    ණය ගන්නේ 1948 ඉදන් . හිග අයවැය ලේකනයක් කියන්නේ වරදක් නෙමෙයි

    ඔව් ණය ගෙවන්න තව ණය ගන්නවා විශම චක්‍රය .

    රනිල් නැත්තම් උබල තාම පෝලීමේ ගෝල්ෆේස් අට්ටාල වල