මෙන්න සුපිරි ගේම් කාරයො.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    දැන් එතකොට තැන්පත්කරුවන්ගෙ සල්ලි ඉස්සුවෙ නැද්ද චන්දන.
    මතක විදිහට මු රට පනිද්දි අම්මා පොල් අතු පැලක හිටියේ.

    කෝ කීවෙ නෑනේ 2011 වගෙ බන්දනාගාරේ වෙඩි තියාගෙන වලිය ගිය වෙලාවේ ඉස්සෙල්ලම දුවන් ඇවිත් භාර උන කෙනා මන් කියලා.
     
    • Like
    Reactions: SK29

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,100
    1,563
    113
    මූ පට්ට හොඳ ඩයල් එකක් නම්, කියන තරමට දේවල් තේරුම් අරන් තියනව නම් , ඕකට සල්ලි දාපු අයගේ සල්ලි දැන් මු ටික ටික ගෙවනවා ඇති නේද ?
    ක්ලාසුත් හොඳට යානවනේ ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මූ පට්ට හොඳ ඩයල් එකක් නම්, කියන තරමට දේවල් තේරුම් අරන් තියනව නම් , ඕකට සල්ලි දාපු අයගේ සල්ලි දැන් මු ටික ටික ගෙවනවා ඇති නේද ?
    ක්ලාසුත් හොඳට යානවනේ ?
    සල්ලි ගෙවාගෙන යනවා කියලා කොහේ හරි දැක්ක වගේ මතකයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මූ පට්ට හොඳ ඩයල් එකක් නම්, කියන තරමට දේවල් තේරුම් අරන් තියනව නම් , ඕකට සල්ලි දාපු අයගේ සල්ලි දැන් මු ටික ටික ගෙවනවා ඇති නේද ?
    ක්ලාසුත් හොඳට යානවනේ ?
    ඒ කාලේ මුදලෙ වටිනාකමයි අද වටිනාකමයි බැලුවම වැඩක් තියෙනවද. කී දෙනෙක් මැරුනද ඕක හින්දා හිත් වේදනාවෙන්ම.
    ඔවා සාදරනිකරනය කරන්ඩ බෑ කොහෙත්ම
     
    • Like
    Reactions: Ldy

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    653
    953
    93
    Amsterdam
    ලංකාවේ දේශපාලනය කරන එවුන් කපටි නම් මූ ඊට වඩා දහස් ගුණයක කපටියෙක්. කපටියො තමයි තරහ පෙන්නන්නෙ නැත්තෙ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,100
    1,563
    113
    සල්ලි ගෙවාගෙන යනවා කියලා කොහේ හරි දැක්ක වගේ මතකයි

    මාත් එක නම් කොහෙද හරි දැක්ක . මන් හිතුවේ මු PR එක හදාගන්න කිව්ව එකක් කියල.

    ඒ කාලේ මුදලෙ වටිනාකමයි අද වටිනාකමයි බැලුවම වැඩක් තියෙනවද. කී දෙනෙක් මැරුනද ඕක හින්දා හිත් වේදනාවෙන්ම.
    ඔවා සාදරනිකරනය කරන්ඩ බෑ කොහෙත්ම

    ඔව් බන්.
     
    • Like
    Reactions: Ldy

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,041
    1,402
    113
    මුගේ පොත් ටික ඇති තවමත්. පරණ පොත් ගොඩේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    owwath game da yako mewwa ekka???

    maxresdefault.jpg