සල්ලි ගෙවාගෙන යනවා කියලා කොහේ හරි දැක්ක වගේ මතකයිමූ පට්ට හොඳ ඩයල් එකක් නම්, කියන තරමට දේවල් තේරුම් අරන් තියනව නම් , ඕකට සල්ලි දාපු අයගේ සල්ලි දැන් මු ටික ටික ගෙවනවා ඇති නේද ?
ක්ලාසුත් හොඳට යානවනේ ?
ඒ කාලේ මුදලෙ වටිනාකමයි අද වටිනාකමයි බැලුවම වැඩක් තියෙනවද. කී දෙනෙක් මැරුනද ඕක හින්දා හිත් වේදනාවෙන්ම.මූ පට්ට හොඳ ඩයල් එකක් නම්, කියන තරමට දේවල් තේරුම් අරන් තියනව නම් , ඕකට සල්ලි දාපු අයගේ සල්ලි දැන් මු ටික ටික ගෙවනවා ඇති නේද ?
ක්ලාසුත් හොඳට යානවනේ ?
සල්ලි ගෙවාගෙන යනවා කියලා කොහේ හරි දැක්ක වගේ මතකයි
ඒ කාලේ මුදලෙ වටිනාකමයි අද වටිනාකමයි බැලුවම වැඩක් තියෙනවද. කී දෙනෙක් මැරුනද ඕක හින්දා හිත් වේදනාවෙන්ම.
ඔවා සාදරනිකරනය කරන්ඩ බෑ කොහෙත්ම