මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුලුවන් නම් මේකට උත්තරයක් දෙන්න..

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුලුවන් නම් මේකට උත්තරයක් දෙන්න, මම අවුරුදු 29ක කොල්ලෙක් මට වයස ටිකක් වැඩි කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනා, ඒක ගොඩක් කරගෙන ගියා. එයා බැදලා ලමයි ඉන්න කෙනෙක්. මට එයාගෙන ඈත් වෙන්න එයා ඉඩ දෙන්නෙම නෑ, මාව ඕනමයි කියලා කියනවා. මම වෙන එයාට කියලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඕන කියලා අයින් උනා. එයා මේ ගැණු ලමයව හම්බවෙලා සේරම විස්තර කියලා එයා එක්ක තිබුනු දේවල් සේරම ගැන. ඒක එහෙමම නතරකරවලා දැම්මා. ඊටපස්සෙ එයා මාව එක එක දේවල් කියවලා එයාට මැසෙජ් කරන තත්වයෙන් තියාගත්තා, දැන් මට එයාගෙන් අයින් වෙන්න දෙන්නෙම නෑ. මට ඉන්න දෙන් නැලු, මාව එයාට ලබාගන්න ඕනම දෙයක් කරනවලු, වෙන කෙනෙක් ලං උනත් එයාටත් මේ දේවල් කියයි කියලා හිතනවා. මට එයාගෙන් නිදහස් වෙන්න උපදෙසක් දෙන්න. 🙏 එයාට මගෙන් වැරැද්දක් වෙලා නෑ, කවුරුත් මේ ගැන දන්නෙත් නෑ, මම කාටවත්ම කියලත් නෑ. මේකට කරන්න පුලුවන් දේ මොකක්ද? එයාට කොච්චර පැහැදිලි කරත් මේ සම්බන්දේ හරියන් නැ කියලා ඒක පිලිගන්න කැමති නැ. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කියන්න 🙏
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,304
    7,574
    113
    Kotahena
    Meka advantage ekakata use karapan. Uba kemathi kellek hoyagena kiyapan උබට මෙකී gen galawenna one kiyala